මාව පොලීසියෙන් ඇල්ලුවෝ......

radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    මාව පොලීසියෙන් ඇල්ලුවෝ......

    අඩෝ අද මම office ඇරිල එද්දි රත්මලාන මැලිබන් හන්දිය ලගදි මාව පොලීසියෙන් නතර කලා.
    උන් කිව්වා මම කහ ඉරලග නතර කලේ නෑලු. මාව උසාවි දානවා කිව්වා.
    උසාවි නොදා රුපියල් 1000 දඩ කොලයක් ලියලා දෙන්න පුලුවන් කිව්වා. ඒකට උන්ට 500 දෙන්න වෙනවා කියලා.එතකොට ඔක්කොම 1500. මම දුන්නේ නෑ.
    උසාවි දාන්න කිව්ව.(තරහින් නෙමේ) හෙට ගල්කිස්ස පොලීසියට එන්න කිව්වා. දැන් මොකක් වෙයිද බන්?
    මම මීට කලින් දඩ කාලා නෑ.
    දඩය කීයක් විතර වෙයිද උසාවියෙන්?
    දන්න එවුන් විස්තර ටිකක් කියපල්ලා.



    අර දඩ කොලේ පින්තූරයක් තියෙනවනම් දෙන්නකෝ


    90xd8m.jpg


    UPDATE

    ඔන්න අද උදෙන්ම ගිහින් 550 පූජ කරලා ආවා.
    කිව්වා වගේම රුපියල් 500 දඩය. ඊයේ අර කාක්කන්ට සල්ලි දුන්න නම් ඊට වඩා මෝඩ කමක් තවත් නෑ.


    මේ ගැන දැනුවත් කල හැමදෙනාටම මගෙ ස්තූතිය.:D:love:

    මෙන්න මේකයි මට ලැබුනු කඩදහිය..


    17u5b4.jpg

     
    Last edited:

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-

    sahan bala

    Member
    Dec 21, 2008
    505
    14
    0
    500 i bayawenna epa oka gewapan ...mulinma polciyata ghin oka depan ethakota kolayak dei eka aran post office ekata palayan ekata salli gewala ai policyata ghn eka dela licen eka illa ganin
     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    warada - badaka mada issara kirima ?
    ඔව් බන්. මම නම් ඇහුවෙත් අදමයි.:rolleyes:

    500 i bayawenna epa oka gewapan ...mulinma polciyata ghin oka depan ethakota kolayak dei eka aran post office ekata palayan ekata salli gewala ai policyata ghn eka dela licen eka illa ganin

    උන් කිව්වනේ උසාවි දානවා කියලා:confused:
     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    umba satha pahak denna epa......usavi danna kiyapan........dade gewapan....oya pakayanta sathayak denna epa.........
    හිරෙ ගියත් මම නම් දෙන්නෙ නැ ඔය බල්ලන්ට.:angry:
    pissuda ban okata usawi danne na:yes:
    උඹ නිසා තමයි කොල්ලො ඈගට ලේ ටිකක් ඉනුවෙ:D:love:
     

    sahan bala

    Member
    Dec 21, 2008
    505
    14
    0
    හිරෙ ගියත් මම නම් දෙන්නෙ නැ ඔය බල්ලන්ට.:angry:

    උඹ නිසා තමයි කොල්ලො ඈගට ලේ ටිකක් ඉනුවෙ:D:love:

    heta dade gewala lizn eke poto ekakuth dapan:rofl::rofl::rofl:
     

    qtel

    Well-known member
  • Apr 17, 2011
    1,119
    111
    63
    OUT OF HOME
    මම හිතන විදිහටනම් ඔය 500 විතර දඩයක් අර කිව්වා වගේ පොස්ට් ඔෆිස් එකට් ගෙවල ලයිසෙන් එක ගතහැකි .උසාවි දානවනම් ඔය කොලය නෙවෙයි දෙන්නේ .:rolleyes: