සුදු අත්දිග කමිසේ සමග සුදු සරම ඇදන් . අහ් අර ලොකු බෙල්ට් එකත් දාපන් . කොන්දේ පැත්තට පීරලා ඉදපන් . කෙල්ලගේ දෙමාපියෝ හිතයි ගුණ යහපත් හැදිච්ච එකෙක් කියා .
eka thama math baluwe


අපි ඉටිම් හොයල බලල උදව්වක් කරන්න පුලුවන්නන් කොරන්න එපැයි අපේ අයට..
ඔයා දන්නවද මදන විසේ කියන්නෙ මොකක්ද කියල?
මම ඔයා දාපු දෙයක වැරැද්දක් දැකල ඒක කිව්ව විතරයි.. අනේ මට ඔය මදන විසේ පොඩ්ඩක් පැහැදිළි කරල දෙන්නකො..![]()
අපි ඉටිම් හොයල බලල උදව්වක් කරන්න පුලුවන්නන් කොරන්න එපැයි අපේ අයට..
![]()


photo ekkak balanne nethuwa kiyanna amarui![]()

balagana ithin oya onatharam thiyene
nanath lassanay thama


හම්මෝ.. කෙල්ලෙක් නෑන කෙනෙක්ගෙ ලස්සනක් කිව්ව ඇහුවමයි..![]()