මාව බෑන් කරලා ,,,, රත්තරන්ට පින්සිද්ද වෙන්න

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
BREAKING NEWS

2cfsk92.jpg
 
subash dushmantha

Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    ඇත්ත කථාව මචං.මේකේ ඇඩ්මින්ලා ගැන නම් කතා කරලා වැඩක් නෑ.යකෝ මේකේ තියෙන ඔක්කොම ඒවා ෆේක් තමයි.තම තමන්ගේ උප්පැන්නේ කොපිය දාලා හදපු එකක්වත් මේකේ නෑ.ඇඩ්මින්ලා කරන්නෙත් පරම්පරාගත මුල් බැහැපු මුත්තලා සෙට් එකට ඕන වැඩ.ඒ වුනාට උන්ගේ කයිය නම් සමානාත්මතාවය ගැන.උන්ගේ මූණ පැත්තට හරවලා පඩයක් යවපු ගමන් මෙන්න ඇඩ්මින් ඇවිත් බෑන් කරලා මැසේජ් එකක් තියෙනවා Account එක ෆේක් කියලා.
    මට පෙන්නපන් මේකේ තියෙන එකම එකක් හරි ෆේක් නොවෙන Account...?

    සිංහල ජාතියේ කයිය,ඒකට යටින් පඩ ගඳයි විතරයි බං.පිටට පේන්න බුද්ධ ටෝක් දෙන ඔය වයසක ආත්තලා මුත්තලා ඔක්කොම යටින් හොරාට එක පිම්මේ පඩ යවනවා.

    ඒත් ඒවා ගඳයි කියලා කියන්න කිරියේ එකෙක්ටවත් කොන්දක් නෑ.කිව්වොත් ඇඩ්මින් උතුමාණන් ඇවිත් බෑන් කරනවා.

    (දැන් මාවත් බෑන් කරයි...)

    මේ මම ඉන්නවා. ෆේක් නැත. ඔරිජිනල් එක පමණක් ඇත:D:D:D:D:D
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    facebook, youtube ඔක්කොම user generated content තමා. ඒවා වල පොඩි වරදක් කලත් ban කරනවා. එහෙම කරන්නේ එක පුද්ගලයෙක් නිසා අනික් හැමෝටම ප්‍රශ්න ඇති වෙන නිසා. වැරදි කරන්න ඉඩ දීල බලන් හිටියොත් මෙතන කාටවත් ඉන්න බැරි තැනක් වේවි

    Absolutely correct
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    facebook, youtube ඔක්කොම user generated content තමා. ඒවා වල පොඩි වරදක් කලත් ban කරනවා. එහෙම කරන්නේ එක පුද්ගලයෙක් නිසා අනික් හැමෝටම ප්‍රශ්න ඇති වෙන නිසා. වැරදි කරන්න ඉඩ දීල බලන් හිටියොත් මෙතන කාටවත් ඉන්න බැරි තැනක් වේවි

    ටින් ටින් ,ස්පම්චෙක් gt :yes:
    අද තමා අයියා කොමන්ට් දානවා දැක්කේ :yes:
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    අපි ප්‍රමාදයි වගේ.... වැඩේ වන වෙලා ඉවරවෙලා වගේ.... බෑන් අන් බෑන්වෙලා හොදා හොදා...... කෑගහපු එකා බෑන් වෙලා ...
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    facebook, youtube ඔක්කොම user generated content තමා. ඒවා වල පොඩි වරදක් කලත් ban කරනවා. එහෙම කරන්නේ එක පුද්ගලයෙක් නිසා අනික් හැමෝටම ප්‍රශ්න ඇති වෙන නිසා. වැරදි කරන්න ඉඩ දීල බලන් හිටියොත් මෙතන කාටවත් ඉන්න බැරි තැනක් වේවි

    ඔව් සයිට් එකේ නිතිවලට එරෙහිව හෝ අනෙක් සාමාජිකයින්ට හිරිහැර වෙන විදියට හැසිරුනොත් බෑන් කරන්න ඕනේ
    මම උත්තර දුන්නේ ඇග්‍රිගේට් කියලා තිබ්බ ඕන කෙනෙක් බෑන් කරන එක ප්‍රශ්නයක් නෑ කියලා තිබ්බ එකට
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    අපි ප්‍රමාදයි වගේ.... වැඩේ වන වෙලා ඉවරවෙලා වගේ.... බෑන් අන් බෑන්වෙලා හොදා හොදා...... කෑගහපු එකා බෑන් වෙලා ...

    T55 තාම බෑන් නේ
     
    Vidane.Jr

    Active member
  • May 4, 2015
    303
    78
    28

    මේ මචන් මගේ ෆේක් එක​,,:P:P:P

    අවුරුදු පහ හයක ඉඳන් මේකෙ උන දේවල් මම දන්නව බන්,
    :no::no::no: fake සම්බන්ද ජෝක් කරන්න එපා බං මගේ කලින් එකටත් කෙල කලේ ඔය වගේ එකක් කියන්න ගිහිං :rofl: ඇඩ්ඩින් අය්යත් ගන්නෙ ගොන් මොඩාගෙ පැත්ත :oo:
     
    sudui.usai

    Active member
  • Apr 25, 2015
    599
    106
    43
    ලෝක දර්මතාවය බන්...ඇති වෙනවා...නැති වෙනවා...මෙයින් ගමය්‍ය වන්නේ ටිකෙන් ටික එලකිරියේ සෝදා පාලුව නොවේද ??
     
    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    ලෝක දර්මතාවය බන්...ඇති වෙනවා...නැති වෙනවා...මෙයින් ගමය්‍ය වන්නේ ටිකෙන් ටික එලකිරියේ සෝදා පාලුව නොවේද ??

    සුදුයි උසයි මෝඩයි ..!!