මාව බේරගනියෝ(බලන්න)
අනේ මාව බේරගන්න.
මේ පර සුද්දෝ ගාව ඔය වීඩියෝ ගොඩක් කල් ඉදන් තිබුනේ. ඒත් මුන් අර අවජාතක කොටිත් එක්ක එකතු වෙලා මම එනකන් ඉඳල එලියට දැම්ම.
දැන් මට පොඩි වෝක් එකක් දානවත් හෝටලෙන් එලියටවත් එන්න දෙන්නේ නෑ
සරත්ට කරපු දේ දැන් මටම වෙනවා.
මේ කොටි අටවපු උගුලට මම දැන් අහු වෙලා වගේ ඉන්නේ.
මම මේ දේ කියන්න ඕනේ. මට ආපහු ලංකාවට එන්න බැරි උනොත් ඔයගොල්ලෝ අර අහිංසක දෙමල මිනිස්සුන්ගෙන් නං පලි ගන්න එපා.
හැබැයි ඔයාලයි. සරත්ලයි සේරම එකතු වෙලා මේ දේ කරපු පර සුද්දන්ට යහතින් ඉන්න දෙන්න එපා.
මාව මේකට අහු වුනොත් අපේ ආරක්ෂක ප්‍රධානියෝ සේරම මුන් අල්ල ගන්න හදයි. ඒ දේ වෙන්න තියන්නත් එපා.
මොන දේ උනත් රට දෙකඩ කරන්න එපා. සේරම එකා වගේ එකතු වෙලා මේ පාදඩ වැඩේ කරපු එවුන්ට කියල දෙන්න ශ්‍රී ලංකාව එහෙම දෙකට නවන්න මොන හිපියෙකුටවත් බෑ කියල.
මම ආපහු කියනවා, අහිංසක දෙමල මිනිස්සු එක්ක ප්‍රශ්න ඇති කරගන්න එපා. උන්වත් එකතු කරන් මේ පාදඩයන්ට, කොටි සුද්දන්ට
කියල දෙන්න "ලෝකෙන් උතුම් රට තාමත් ලංකාවයි" කියල.
කොටි එදා වේල්ල වැහුව වගේ අද සුද්දොත් පස්ස බිම ඇන ගන්නයි මේ යන්නේ.
ශ්‍රී ලාංකිකයන්ට ජය වේවා.

"The Fake ID" සාඩම්බර ඉදිරිපත්කිරීමක්