මාව මේකෙන් බෙරගනින් මචන්

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,289
    26,788
    113
    Kandy
    math kalayak dawasata 6k wage biwa passe job ekakta gedaraka bord una ee gedara aya amma tatta wage mawa bala gatta gedara rm ekaka bord wela hitiye eka nisa ciggret bonna une ne ehemama nawatuna
     
    • Like
    Reactions: Solo Rider

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    උබ උබටම කියල වාහනයක් ගත්තම ඒක උබ පට්ට ආදරෙන් බලා ගන්නවනෙ, පට්ට ආදරෙන් සලකනවනෙ, උබේ ඔය බොක්කෙ ෆිට් එකක් ඇවිත් කිවුවොත් ඉදා මේ වැලි ටික උබේ කාර් එකේ එන්ජිමට දාපන් අපේ යාලු ෆිට් එකට කියල? උබ දාන්නෙ නෑ නෙ සගෝ... උ මොන බොක්කෙ ෆිට් එක වුනත්?
    ඒ වගේ තමා, කාර් එකේ එන්ජිම විනාස වෙනවට අකමැති උබ එහෙනම් ඇයි යාලුවො කියන නිසා උබ උබේ එන්ජිම විනාස කරගන්නෙ?

    ඩ්‍රින්ක් එකක් දාපං, යාලුවො එක්ක සෙට් වෙයන්, ඒව නවත්තන්න එපා, හැබැයි උබේම කියල standard එකක් තියාගනින්, යාලුවො එක්ක සෙට් වෙද්දි ඩීසන්ට් බැහැපං, උබ සිගා ගහන්නෙ නැත්නම් නෑම තමයි සීන් එකේ ඉදපං, ඒක accept කරන්න බැරි උන් හැලෙනවනම් හැලෙයි, මොකාට අවුල් වුනත් උබට අදාල නැති සීන් එකේ ඉන්න උබට කොන්ද පන තියෙන්න ඕන.
     
    Last edited: