මාව වර්ජනය කරන්න එපා එක එක සුනක පෝතකයන්ට මගේ ත්රෙඩ් වලින් රිදිලා මාව වර්ජනය කරන්න සංවිධානාතම වැඩ පිලිවෙලක් යනවා.මේ අයව ඉග්නෝර් කරන්න.ඒ වගේම මාව වර්ජනය කරන්න එපා කියලා ආදරනීයව ඔයාලගෙන් ඉල්ල සිටිමි.