උබ තාම පොඩි එකෙක් නේද ? නිකන් කෙල්ලෙක් නිසා මිල කරන්න බැරි ජීවිතය නාස්ති කරගන්න එපා ..මේ හැම දේම තාව කාලිකයි .අපේ ජීවිතෙත් අයිතිය අපිට් නැතිකොට වෙන කෙනෙක්ගේ ආදරයක් ගැන මොන කතාද ?

උබේ අම්මයි තාත්තයි උබව ඔය තත්වෙට ගෙන්න කොච්චර කැපවීම් කරන්න ඇතිද ?දැන්වත් උබේ දෙමාපියන්ට සතුටුවෙන්න පුළුවන් විදිහට දෙයක් කරපන් .ජීවිතේ ප්රශ්න එමටයි .ඒවා ජයගන්න එකයි හපන්කම .
උබට වඩා ප්රහ්න තියෙන උන් කොච්චර ඉන්නවද ?කන්නවත් නැති උන් ?ඒ අතින් උබ ගොදක් වාසනාවන්තයි නේද ?
දනාත්මකව හිතන්න පුරුදුවෙයන් .උබේ කෙල්ල උබව දාල ගියේ මොන හේතුවක් වුනත් උබේ හොදට කියල හිතපන් .ජීවිතේ කියන්නේ ආදරේම නෙමේ බන් .උබේ කෙල්ලට වඩා උබේ අම්ම තාත්ත උබට ආදරෙයි .ඒගොල්ලෝ කරපු කැපවීම් වලට වටිනාකමක් දීල එගොල්ලොන්ව සතුටු කරපන් මල්ලි
