මාව විහිලුවකට ගන්න එපා මචන් සිරා කියන්නෙ

chanaka

Well-known member
  • May 4, 2006
    3,212
    779
    113
    නොදකින් තෝ එක දන්නෙත් නැ පැනඩෝල් card එකක් බිව්වොත් එකේ පැනඩෝල් පෙති ටික ඉවර වෙනවනේ බෝල:lol::lol:
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    card 4 biwwath mukuth wenne naha nidi pethi 12 biwwath dirrrrga nindak yanwa echcharai kellata ona nam biwwa kiyanna ona nam oya wage podi athal ekak ganin nath nam belle wala daganna pluwan wasa bonna pluwan eth aurudu 20 ubawa bala gaththa ammai thathath gana hithapan wal musalyooooo
     

    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    card 4 biwwath mukuth wenne naha nidi pethi 12 biwwath dirrrrga nindak yanwa echcharai kellata ona nam biwwa kiyanna ona nam oya wage podi athal ekak ganin nath nam belle wala daganna pluwan wasa bonna pluwan eth aurudu 20 ubawa bala gaththa ammai thathath gana hithapan wal musalyooooo

    Ow.
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    උබ තාම පොඩි එකෙක් නේද ? නිකන් කෙල්ලෙක් නිසා මිල කරන්න බැරි ජීවිතය නාස්ති කරගන්න එපා ..මේ හැම දේම තාව කාලිකයි .අපේ ජීවිතෙත් අයිතිය අපිට් නැතිකොට වෙන කෙනෙක්ගේ ආදරයක් ගැන මොන කතාද ?:no:
    උබේ අම්මයි තාත්තයි උබව ඔය තත්වෙට ගෙන්න කොච්චර කැපවීම් කරන්න ඇතිද ?දැන්වත් උබේ දෙමාපියන්ට සතුටුවෙන්න පුළුවන් විදිහට දෙයක් කරපන් .ජීවිතේ ප්‍රශ්න එමටයි .ඒවා ජයගන්න එකයි හපන්කම .

    උබට වඩා ප්‍රහ්න තියෙන උන් කොච්චර ඉන්නවද ?කන්නවත් නැති උන් ?ඒ අතින් උබ ගොදක් වාසනාවන්තයි නේද ?

    දනාත්මකව හිතන්න පුරුදුවෙයන් .උබේ කෙල්ල උබව දාල ගියේ මොන හේතුවක් වුනත් උබේ හොදට කියල හිතපන් .ජීවිතේ කියන්නේ ආදරේම නෙමේ බන් .උබේ කෙල්ලට වඩා උබේ අම්ම තාත්ත උබට ආදරෙයි .ඒගොල්ලෝ කරපු කැපවීම් වලට වටිනාකමක් දීල එගොල්ලොන්ව සතුටු කරපන් මල්ලි :)
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    මරුසිරා;18879120 said:
    තෝද මේක බම්ප් කලේ ..පරණ නුලක්නේ දැනුයි දැක්කේ ...:frown:

    මුගේ අලුත් ID එකෙන් ඇවිත් අපි ලස්සනට සංවාදයක් ගෙනිච්ච ත්‍රෙඩ් එකක් ගූ කලා බං. ඒකේ තරහට බම්ප් කලේ. :rofl::rofl::lol:
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    පැනඩෝල් බිව්වට මැරෙන්නේ නැ යකෝ උබේ ලිවර් එකට කෙල වෙනවා ඊට පස්සේ කාලයක් දුක් විදලා මැරෙන්ඩ වෙයි :no::no:

    paracetamol Oral, mouse: LD50 = 338 mg/kg; Oral, rat: LD50 = 1944 mg/kg. ලු :nerd::nerd:


    උබට මැරෙනකොට පට්ට ගේමක් දෙන්ඩ වෙනවා ..ලිවර් ෆෙලියර් එකකින් තමයි මැරෙන්නේ

    එපා වෙයි ඔයි ...පිස්සු කෙලින්නේ නැතුව ඉන්නවා :dull::dull:

    මැරෙනවනම් උබට දැනෙන්නේවත් නැතුව peacefully මැරෙන්න පුළුවන් බෙහෙත් දන්නවා ..එත් උබට කියල දෙන්නේ නැ :P:P..ප්‍රශ්නේ මොකක්ද කියපන් ?
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මු මැරිලද කොහෙද බන්z .last activity 4;13 :dull::dull:..අන්තිම පොස්ට් ටිකත් සුවිසයිඩ් කෙස්ම තමයි :eek::eek:

    මෙහ් ලගදි ජෝඩුවක් ලොකාන්තෙන් පනිද්දී video කරල තිබුන නේද ? මට ඒක බලන්න බැරි උනා බන් :no: ලින්ක් එකක් තියනව නම් දියන් කො :P

    ah හොයාගත්ත :P https://www.youtube.com/watch?v=Rs_aMKMK8Yk

    :rofl: :confused: mokakda chappa wechcha eka ?:confused: eekath couple ekakda? couple marena eewa thiyanwa nm diyn ko
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    නැවත ඉපදිලා වගේ...:lol:

    කැලේ මාරු උනාට කොටියගේ පුල්ලි මාරු වෙන්නේ නෑ වගේ ID එක මාරු උනාට ජාතකේ අප්සෙට් එක මාරු වෙන්නේ නෑනේ බං. මේ ID එකෙනුත් උගේ තියෙන මුඩුක්කු ස්වභාවය පෙන්න පෙන්න යනවා හැම කමෙන්ට් එකකම කුණුහරුප ගගහා.