මාශා සහ ඉසුරු ??

Sithira87

Member
Sep 5, 2018
137
16
0
එහෙම වෙන්ඩත් පුලුවන් හැමදේටම දේශපාලනයත් තියෙනව පාන්ඩුව උනත් කැම්පස් උන් එක්ක තරහයි උනට ඔනෙ අනතරය නැතිකරල දාන්ඩ.. මේවගේ සිද්දි ඒකට යොදා ගන්ඩ උස්සහ කරයි .. මේක අවාසනාවන්ත සිද්දියක් ඔය වගේ සිද්දි කැම්පස් වල විතරක් නෙමේ හැමතැනම වෙනව හොදම දේ ගියපාර 5හේ සිස්සත්වෙ ෆේල් කියල ළ්මයෙක් ලිදේ පැනල මැරුන එක... මේ කැම්පස් කෙල්ලනම් 18+ අර පොඩි ලමය දෙකම එක සමාන සිද්දි දෙකටම ලියපු ලියුම් තියෙනව මැරෙන්ඩ කලින් ලියපුව ...පව් ඉතින් මේවට තමයි කියන්නෙ මැරිලත් නිවනක් නැ කියල..

Marilath miniya aye goda gannawa wage wadak tamai :cool::yes: eka ekkenage karmaya tamai bro.
 
Garrus

Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    අපහාස නෙමේ ඇත්තනෙ කියුවෙ උබල මොකටද මේ කැම්පස් වල උන්ට බුරන්නෙ මොකක්ද ලැබෙන ප්‍රයෝජනය උබලට මොකුත් නැනෙ ඒකෙන් කියවන්නෙ තියෙන ඉරිසියාව කුහකකම නිසා බුරනව කියල නෙමේද????

    ඔව් නිති නැ සහ බැ තමයි දැන් ලබන අවුරුද්දෙ අලුත් බැජ් එක ගත්තම රැග් නොකර ඉන්න්වද???? නවත්තන්ඩ පුලුවන්ද සරල උත්තර බැ තමයි.. ඔය පෝන් විඩ්යෝ පෙන්නිම පෙඩි ලමයෙක්ට නම් අවුලක් ඒකට ලොකු දඩුවමක් තියෙනව.. ඒත් 18 වැඩි උන්ට ඕක පෙන්නුව කියල මහ අවුලක් නැ, ලග තබා ගැනීම වරදක් තමයි ඒත් ඕව මේ පොර ටෝක් දෙන උබ ලග නැද්ද ??? උබ බලල නැද්ද ???? ඇත්ත කතා කරමුකො උබ ඕව බැලුව කියල කවදාවත් කවුරුහරි උබල අල්ලන් ගිහින් කූඩුවට දැම්මද..නැනෙ...සමහර නිති තියෙනව තමයි ඒත් ඒ නිති ක්‍රියාවට නවන්නෙ නැ...

    එතකොට ඒ නිති තියෙන්නෙ පොතේ විතරයි ...ඔය වගේ පොතට විතරක් සීමාවෙන නීති වලට නඩු දැම්මම වෙන්නෙ බන් විනිසුරුවරයා නඩු අහක දාන එක, එහෙමත් නැත්තන් රුපියල් 100 දඩේට යටත් කරන එක..:P:P

    ගිය පාර 5හේ සිස්සත්වෙ ෆේල් උනා කියල පොඩි එකෙක් ලිදේ පැනල මැරිල තිබ්බෙ.. ඒකට කාවද එල්ලන්ඩ් ඔනෙ උබලගෙ විදිහට, දෙමාපියො ??එක්ක්කො විභාග කොමසාරිස්??? එක්කො පාසලේ ගුරුවරු??? කාවද එල්ලන්ඩ ඔනෙ පොඩ්ඩක් පැහැදිලි කරපන්..:):)

    රැග් එක නැවතුනොත් මට ප්‍රයෝජනවත් මොකද මටත් ස්කොලේ යන සහෝදරියෝ දෙන්නෙක් ඉන්නවා.. මම බලල තියෙනවා එත් ලඟනම් නෑ.. ඒත් මම කවදාවත් මොකෙක්ටවත් බලෙන් පෙන්නලත් නෑ.. ඒ විදිහට රඟ පාන්න කියලත් නෑ... එහෙම කලානම් මාව අරන් ගිහින් හිරේ දාන්න ඕන.. රැග් එක දෙන සෙට් එකම අරන් ගිහින් දැන් අලුතින් කරනවා කියන විදිහට අවුරුදු දහය ගානේ හිරේ දැම්මනම් ඊළඟ අවුරුද්දේ අනිවාර්යෙන් රැග් එක අඩු වෙනවා... පොතේ නීති තියෙනවනම් ඒවා ක්‍රියාත්මක වෙන්න ඕනේ හරියට.. ළමයි ගැනත් ලංකාවේ නීති ක්‍රියාත්මක වෙනවා අඩුයි.. ඒ අම්මල තාත්තලට දඩුවම් දෙන්න ඕනේ ළමයෙක්ව sucide කරන තැනට මෙන්ටලි abuse කලානම්
     
    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48

    ow masha and isuruta daduwam denna one.. :yes::yes: eath eka hariyata hoyala balala... nathuwa me mun wada karana compmany walata katha karala unwa as karanna kiyannayi, pare yaddi gal gahannayi newe.. mokadda ban ea nithiya..

    ape un dakka ne ekek wada karanne IFS kiyala.. menna munta irisiyawayi kuhaka kamayi awa.. eka ne IFS eke FB ekath kanna haduwe.. what a loosers
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,258
    29,958
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අපහාස නෙමේ ඇත්තනෙ කියුවෙ උබල මොකටද මේ කැම්පස් වල උන්ට බුරන්නෙ මොකක්ද ලැබෙන ප්‍රයෝජනය උබලට මොකුත් නැනෙ ඒකෙන් කියවන්නෙ තියෙන ඉරිසියාව කුහකකම නිසා බුරනව කියල නෙමේද????
    ඔව් නිති නැ සහ බැ තමයි දැන් ලබන අවුරුද්දෙ අලුත් බැජ් එක ගත්තම රැග් නොකර ඉන්න්වද???? නවත්තන්ඩ පුලුවන්ද සරල උත්තර බැ තමයි.. ඔය පෝන් විඩ්යෝ පෙන්නිම පෙඩි ලමයෙක්ට නම් අවුලක් ඒකට ලොකු දඩුවමක් තියෙනව.. ඒත් 18 වැඩි උන්ට ඕක පෙන්නුව කියල මහ අවුලක් නැ, ලග තබා ගැනීම වරදක් තමයි ඒත් ඕව මේ පොර ටෝක් දෙන උබ ලග නැද්ද ??? උබ බලල නැද්ද ???? ඇත්ත කතා කරමුකො උබ ඕව බැලුව කියල කවදාවත් කවුරුහරි උබල අල්ලන් ගිහින් කූඩුවට දැම්මද..නැනෙ...සමහර නිති තියෙනව තමයි ඒත් ඒ නිති ක්‍රියාවට නවන්නෙ නැ...
    එතකොට ඒ නිති තියෙන්නෙ පොතේ විතරයි ...ඔය වගේ පොතට විතරක් සීමාවෙන නීති වලට නඩු දැම්මම වෙන්නෙ බන් විනිසුරුවරයා නඩු අහක දාන එක, එහෙමත් නැත්තන් රුපියල් 100 දඩේට යටත් කරන එක..:P:P
    ගිය පාර 5හේ සිස්සත්වෙ ෆේල් උනා කියල පොඩි එකෙක් ලිදේ පැනල මැරිල තිබ්බෙ.. ඒකට කාවද එල්ලන්ඩ් ඔනෙ උබලගෙ විදිහට, දෙමාපියො ??එක්ක්කො විභාග කොමසාරිස්??? එක්කො පාසලේ ගුරුවරු??? කාවද එල්ලන්ඩ ඔනෙ පොඩ්ඩක් පැහැදිලි කරපන්..:):)

    ෆෝන් එකේ වැල තිබුනට ගානක් ණෑ කාගේ ලඟත් ඕවා තියෙනවනේ කිව්වට එකෙක් ගිහින් පොලිසියට කිව්වොත් අරූගෙ ෆෝන් එකේ වැල තියෙනවා, නැත්තං වැල බල බල ඉන්නවා කියලා බඩු තමයි. :baffled::baffled: කාලයක් වීඩියෝ සෙන්ටර්ස් රේඩ් කරලා අතින් සීඩීස් දාල නඩු දැම්මා. උඹ මේ රෙද්දක් කියවනවා.
    නීති ක්‍රියාත්මකවෙන්නේ ණෑ කියන්නේ නීති කඩන්න පුළුවන් කියන එක නෙමෙයි නීති කඩලා අහුවුනොත් ක්‍රියාත්මක කරන්න නීති පොතේ තියෙනවා කියන එක.

    රුපිල් සීය නෙමෙයි රුපියල් පහ දඩේ ගැහුවත් ඒ දඩ ගහන්නේ උසාවියෙන් වරදකාරයෙක් විදියට තහවුරු කරලා........

    ගොං නාම්බගේ ගොං තර්ක ඒ පාර රුපියල් සීයෙන් බැලන්ස් කරන්න හදනවා ........:eek::eek::eek:
     
    annoyinggamers

    Active member
  • May 23, 2016
    384
    167
    43
    Sri Lanka
    Just because of mentioning two names in asuicidal note how the hell do you come to a conclusion accusing them? Depressed people usually hate the world. But what if she had a jealousy with the collage from her same school? :rolleyes: I am not radical since I didn't try to earn a penny creating a fucking youtube video over a dead body like you did. But I am not a retard Sri Lankan like you whom came to a conclusion through a suicidal note. :lol:

    Did you even read her letter? Even a child can see that she was writing that letter with very clear conscious. Lets say hypercritically she was in a rage with world, why just those two names? In her note she said she loves her boyfriend very much. Why not hate him too? Are you that stupid not to understand? And you are saying that we came to a conclusion through a suicidal note, yet you are the one who came to a conclusion even without any evidence to support your conclusion you are just based on your own imaginations, At-least we are rely on some evidence.

    fyi, I do youtube for fun. I don't even monetize my channels. I really don't mind you call me things like a little school girl, I know how wealthy I am and I have nothing to prove to you.. :lol::lol:

    As I said you are just trying to be a radical character on elakiri nothing else. You are just the same as those who support nawakawadaya..;);)

    PS: 2nd girl is not from the same college tho :lol::lol:
     
    Last edited:
    • Like
    Reactions: rskoora

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    ow masha and isuruta daduwam denna one.. :yes::yes: eath eka hariyata hoyala balala... nathuwa me mun wada karana compmany walata katha karala unwa as karanna kiyannayi, pare yaddi gal gahannayi newe.. mokadda ban ea nithiya..

    ape un dakka ne ekek wada karanne IFS kiyala.. menna munta irisiyawayi kuhaka kamayi awa.. eka ne IFS eke FB ekath kanna haduwe.. what a loosers

    ඔව් නීතිය අතට ගන්න එක වැරදියි... ඒත් ඒක වෙලා තියෙන්නෙ රැග් කේස් යට ගහලා තිබ්බ නිසාම තමා.. එකක් ආවහම ටික කාලයක් යනකම් බෝම්බයක් පිපිරුවා වගේ.. දැන්වත් හරියට නීතිය ක්‍රියාත්මක වුනොත් හරි..
     
    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    Yeah. Better if this case is investigated properly at least now
    But an action should be taken against these cyber bullyings and key board heros.

    Our people are full of jealousy and envy towards other people. as soon as they saw masha is working for IFS, The first thing that came to their mind was she should be fired from the company.. i saw most of the guys needed to know how successful she is.. what a loosers.

    if she is found guilty on courts she must be punished, that's correct , but no one has a right to pull her out from her job LOL:angry:
     
    Last edited:

    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    ඔව් නීතිය අතට ගන්න එක වැරදියි... ඒත් ඒක වෙලා තියෙන්නෙ රැග් කේස් යට ගහලා තිබ්බ නිසාම තමා.. එකක් ආවහම ටික කාලයක් යනකම් බෝම්බයක් පිපිරුවා වගේ.. දැන්වත් හරියට නීතිය ක්‍රියාත්මක වුනොත් හරි..

    ow . meka hoda padamak wenawa nam hodayi hamotama.. dan oya campus wala ragana unta adila athi bada yana gaanata.. wesige puthala , nikan ruukada wenne nathuwa karaganan apu wade karala eliyata enne nathiwa..
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2

    ෆෝන් එකේ වැල තිබුනට ගානක් ණෑ කාගේ ලඟත් ඕවා තියෙනවනේ කිව්වට එකෙක් ගිහින් පොලිසියට කිව්වොත් අරූගෙ ෆෝන් එකේ වැල තියෙනවා, නැත්තං වැල බල බල ඉන්නවා කියලා බඩු තමයි. :baffled::baffled: කාලයක් වීඩියෝ සෙන්ටර්ස් රේඩ් කරලා අතින් සීඩීස් දාල නඩු දැම්මා. උඹ මේ රෙද්දක් කියවනවා.
    නීති ක්‍රියාත්මකවෙන්නේ ණෑ කියන්නේ නීති කඩන්න පුළුවන් කියන එක නෙමෙයි නීති කඩලා අහුවුනොත් ක්‍රියාත්මක කරන්න නීති පොතේ තියෙනවා කියන එක.

    රුපිල් සීය නෙමෙයි රුපියල් පහ දඩේ ගැහුවත් ඒ දඩ ගහන්නේ උසාවියෙන් වරදකාරයෙක් විදියට තහවුරු කරලා........

    ගොං නාම්බගේ ගොං තර්ක ඒ පාර රුපියල් සීයෙන් බැලන්ස් කරන්න හදනවා ........:eek::eek::eek:

    :baffled: මේක දැක්කහම මතක් වුනේ දැන් අවුරුදු දෙකකට තුනකට කලින් අඳුරන එකෙක්ව චෙක් කරලා තිබ්බ මෙමරි චිප් චෙක් කරන චෙක් පොයින්ට් එකක..
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Advance level class eke,boga da gena Padam karanakota, Hena silent ,ahinsakama aya, campus select unama, Hithanava, Api thamai mola karayo,vada karayo, Buddhimathun kiyala. Siyalla dath kiyala hithanava. Karana ,kiyana siyalu deya hari yai hithanava. Sathya vasayen ehema deyak labila naha. Thiyenne---DADI KAPA KIRIM MAGIN LABA GATH , SUBJECT EKE DANUMA PAMANAI.
     
    • Like
    Reactions: Rockstar Athelete

    rskoora

    Well-known member
  • Apr 1, 2008
    4,001
    608
    113

    Our people are full of jealousy and envy towards other people. as soon as they saw masha is working for IFS, The first thing that came to their mind was she should be fired from the company.. i saw most of the guys needed to know how successful she is.. what a loosers.

    if she is found guilty on courts she must be punished, that's correct , but no one has a right to pull her out from her job LOL:angry:

    Campus anatyo set akakata ridila puka denawa .. oka ube nangita una nam ohoma kiyan nane .... Anika Uba hitan inne ifs maha loku companitak kiyalada... ane huke
     
    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,452
    1,401
    113
    She must have had some personal grudge as they offender Maasha and the dead girl are from the same school.. Devi Balika
     
    erandap

    Active member
  • Jun 11, 2008
    317
    30
    28
    lahiru%20weerasekara%202.jpg

    Menna allaganna un