erozon කියන පොන්නය තාම campus එකක ඉගෙන ගන්න එකෙක් කියන දේවල් අනුව ...campus ගිය නොගිය උන් ගොඩක් මැද තමයි අපිත් ඉන්නේ ...rag කරන්න ආවොත් ඔය එකෙක්හරි ඇට දෙක නැතුව තමයි යන්න වෙන්නේ සහ කිසිම එකෙක් රැග් කරන්න ඇවිල්ලත් නෑ
අද වෙනකන් ...A /L කරපු හුජ්ජ කොල්ලම තමයි එක අවුරුද්දක් ඇතුලත විප්ලවාදී තාරුණ්‍ය වෙන්නේ ...rag කරන එවුන් දෙතුන් දෙනෙක් බාවන්න කොන්ද පන තියෙනෙ එකෙක් නෑනේ අම්මප ...දෙතුන් දෙනෙක් බැව්වනම් ලංකාවේ රැග් එක රැයකින් ඉවර වෙනව ....campus එකෙන් පිට campus ගිය නොගිය උන් අතරේ රැග් එකක් නැත්නම් ඇයි campus ඇතුලේ රැග් එකක් ...රැග් එක හොදයි කියල පොර talk දෙන එක පොන්නයෙක් හරි campus එකෙන් එළියේ සමාජය ඇතුලේ තව එකෙක්ට rag කරල පෙන්නපන් ...අන්න එදාට නම් මම පිළිගන්නව මුන් විප්ලවාදී තාරුණ්‍ය කියල ....