මාශා සහ ඉසුරු ??

tharindudoo

Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    rata yanna kalin prison danna ona ne bung

    kawda ban me vage unta rata yanna denne, anika yako honda ratawal me vage unva ganne naa. Aniva honda ratakata yanava nam police report denna ona. ithin me case ekath ekka me ves* gaanu kohomada ratakata yanne..

    Munge than deken ellanna one lanuvaka gata gahala, than deka irila kadaagena vatena kal :angry::angry:
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,681
    9,337

    IFS eka action ekake ganiwida bung ?
     
    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    mam weda karanne ifs eke neme bn, mata okiwa nugegoda station ekedi nam hamba wenawa weda arila yaddi.fb eke share wena widihata mun me rate nam inne ne kiyala sure bn.

    රට යන්න තරම් නම් වත්කමක් නැහැ බන් මුන්ට,
    අපරාදෙ කියන්න බැහැ හොඳට Academic පාත් එකෙ හැකියාව පෙන්වපු
    එකියක් ,ඉස්කොලෙ කාලෙ කොල්ලො සීන් වලත්ත සීන් කිසිම දෙයක් නැහැ ,අහිංසක විදියට හිටිය එකියක් , කැම්පස් එකකදි මෙහෙම උනා කිව්වාහම පුදුමයි, දැණ් මෙකි ඉගෙන ගන්න කාලෙ ඒ ගැන ඇරියස් එකෙන් හිටිය සෙරටම දැන් රජ මඟුල් ඉතිං. ඕක තමා කියන්නෙ පොතෙ දැනුමෙන් සමාජෙ ඉන්න බැහැ කියලා,
    හෙනම මොඩයි,
    මැරුණ කෙනාට පන දෙන්න බැහැ, ඒත් ජීවත් වෙලා ඉන්න චූදිතයො දෙන්නත් හොඳ ඇකඩමික් පාත් එකෙ එවුන්,
     
    A/L first shy 2011 da oya mashii ?
     
    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    IFS eka action ekake ganiwida bung ?
    ගනීවි නෙද ? මෙකෙම ඉන්නව ඔතන වැඩකරන උන් ,දැනටම ත්‍රෙඩ් එක දැකලා ඇති, කතාව යාවි උණුකැවුම් වගෙ සොෂල් මිඩියාස් හිටං තියෙන එක,
    ඉතිං මිනිමැරුම් චොදනාවක්නෙ තියෙන්නෙ ? මන් හිතන්නෙ දාවි ඇතුලට, ක්‍රිමිනල් චාර්ජස් තියෙන නිසා කම්පැනි එකකින් ජොබක් දෙවිද දන්නෙ නැහැ ඉස්සරහට, බැඳලා නම් ඌත් දාලා යාවි ,
    මෝඩ ගැණු බන්
     
    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    IFS eka action ekake ganiwida bung ?

    ehema gaththoth supiri machan. case eka dan social media vala hoo gaala avilena nisaa untath mekata mokak hari nokeruvoth guilty vage vei. balan imuko.. oya social media group valata ifs ekath tikak target karala munta erehiwa leagal action ekak ganna kiyala force karaaa nam post tikak hadala, vade niyameta paththu vei.. munta machan yana ena man nathi karanna ona..
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,681
    9,337
    113
    ehema gaththoth supiri machan. case eka dan social media vala hoo gaala avilena nisaa untath mekata mokak hari nokeruvoth guilty vage vei. balan imuko.. oya social media group valata ifs ekath tikak target karala munta erehiwa leagal action ekak ganna kiyala force karaaa nam post tikak hadala, vade niyameta paththu vei.. munta machan yana ena man nathi karanna ona..

    aniwa company wala blacklist danna ona , unge facebook page ekata message ekake danna baluwe meya gana
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,203
    754
    113
    ගනීවි නෙද ? මෙකෙම ඉන්නව ඔතන වැඩකරන උන් ,දැනටම ත්‍රෙඩ් එක දැකලා ඇති, කතාව යාවි උණුකැවුම් වගෙ සොෂල් මිඩියාස් හිටං තියෙන එක,
    ඉතිං මිනිමැරුම් චොදනාවක්නෙ තියෙන්නෙ ? මන් හිතන්නෙ දාවි ඇතුලට, ක්‍රිමිනල් චාර්ජස් තියෙන නිසා කම්පැනි එකකින් ජොබක් දෙවිද දන්නෙ නැහැ ඉස්සරහට, බැඳලා නම් ඌත් දාලා යාවි ,
    මෝඩ ගැණු බන්

    අපෝ එහෙම action ගන්නේ නැ බන් ලංකාවේ උන් එකී ලැජ්ජාව නිසා එකී අයින් උනොත් මිසක්​
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,659
    945
    113
    Australia
    කොන්ද පණ තියෙන දැඩි පාලනයක් රටට අනිවාර්යයෙන්ම අවැසි වී තිබේ.
    එවිට මෙවැනි වේස බලු බැල්ලියන්ට දිය හැකි උපරිම දඬුවම ලැබෙනු ඇත.