උබ හිතනවද මේකෙන් එහෙම දෙයක් වෙයි කියලා. සමහර විට එක එහෙම වෙයි. මාත් ඒකම තමා කරන්නේ. හැබැයි උබ යන පාරේ නෙවෙයි. ඒකයි වෙනස.
උඹට මේක අතල් එකක් උනාට මට අතල් එකක් නෙමෙයි.
උඹට දෙයක් තේරුම් කරනවට වැඩිය ලේසි ඉතුරු කල්ල කියල වැඩක් නෑ..
පොඩ්ඩක් මට කියපන් උඹට මේක පෙන්නේ විහිළුවක් වගේද කියල ඇත්තටම?
මම මෙතන පොස්ට් කරන්නේ වැඩ නැතුව නෙමෙයි පුතේ.. මම මොකද්ද කරන්නේ කියල උඹට මට කියන්න ඕනේ නෑ..
එත් මතක තියාගනින් මේ ටයිප් කරන වචනයක් ගානේ බලාපොරොත්තු වෙන්නේ ඉදිරියට මේ වගේ දෙයක් නොවෙන්න විසඳුමක් සහ රැග් කරන එකෙක්ගේ හරි ඔලුව වෙනස් වෙයි කියන බලාපොරොත්තුවක්.. නැතුව උඹ කරනවා වගේ අතල් එකක් නෙමෙයි
උබ අහල කියනවද Co Action Effect කියලා එකක්.
එකෙදි වෙන්නේ යම් සමාජ තලයකදි සමුහයේ බලපැම මත පුද්ගයින් තමන් නොකරන ක්රියා කිරිමට පෙළබෙනවා කියන එක. ගොඩක් වෙලාවට මේවා සමාජ විරෝධි හෝ ආගමි විරෝධි හෝ නිතී විරෝධි වෙනවා . එත් ඔවුන් ඉන්න සමාජ රටාවේ එක වැරදි නෑ ඒ මොහොතට.
බෝ පැල වගේ ඉන්න කොල්ලෝ කෙල්ලෝ එකපාරට තාවකාලිකව වෙනස් වෙලා මාරයෝ වගේ හැසිරිලා පස්සේ පසු තැවෙන්නේ. අන්න ඒ හැසිරෙන එක විග්රහ කරන්නේ එකෙන්.
උබ එක අමතක වෙලා මචං,අන්න එකයි මම උබට කිවේ උබ කරන්නේ ආතල් එකක් කියලා.




you must be an engineering moron 

