මාශා සහ ඉසුරු ??

sudu4u

Active member
  • Aug 11, 2006
    378
    46
    28

    උඹට මේක අතල් එකක් උනාට මට අතල් එකක් නෙමෙයි.

    උඹට දෙයක් තේරුම් කරනවට වැඩිය ලේසි ඉතුරු කල්ල කියල වැඩක් නෑ..

    පොඩ්ඩක් මට කියපන් උඹට මේක පෙන්නේ විහිළුවක් වගේද කියල ඇත්තටම?

    මම මෙතන පොස්ට් කරන්නේ වැඩ නැතුව නෙමෙයි පුතේ.. මම මොකද්ද කරන්නේ කියල උඹට මට කියන්න ඕනේ නෑ..

    එත් මතක තියාගනින් මේ ටයිප් කරන වචනයක් ගානේ බලාපොරොත්තු වෙන්නේ ඉදිරියට මේ වගේ දෙයක් නොවෙන්න විසඳුමක් සහ රැග් කරන එකෙක්ගේ හරි ඔලුව වෙනස් වෙයි කියන බලාපොරොත්තුවක්.. නැතුව උඹ කරනවා වගේ අතල් එකක් නෙමෙයි
    උබ හිතනවද මේකෙන් එහෙම දෙයක් වෙයි කියලා. සමහර විට එක එහෙම වෙයි. මාත් ඒකම තමා කරන්නේ. හැබැයි උබ යන පාරේ නෙවෙයි. ඒකයි වෙනස.
    උබ අහල කියනවද Co Action Effect කියලා එකක්.
    එකෙදි වෙන්නේ යම් සමාජ තලයකදි සමුහයේ බලපැම මත පුද්ගයින් තමන් නොකරන ක්‍රියා කිරිමට පෙළබෙනවා කියන එක. ගොඩක් වෙලාවට මේවා සමාජ විරෝධි හෝ ආගමි විරෝධි හෝ නිතී විරෝධි වෙනවා . එත් ඔවුන් ඉන්න සමාජ රටාවේ එක වැරදි නෑ ඒ මොහොතට.
    බෝ පැල වගේ ඉන්න කොල්ලෝ කෙල්ලෝ එකපාරට තාවකාලිකව වෙනස් වෙලා මාරයෝ වගේ හැසිරිලා පස්සේ පසු තැවෙන්නේ. අන්න ඒ හැසිරෙන එක විග්‍රහ කරන්නේ එකෙන්.

    උබ එක අමතක වෙලා මචං,අන්න එකයි මම උබට කිවේ උබ කරන්නේ ආතල් එකක් කියලා.
     
    sudu4u

    Active member
  • Aug 11, 2006
    378
    46
    28

    ඒ කියන්නේ රැග් එක කියන්නේ කොලුකමට කරන විහිලුවක්ද? :shocked::shocked:

    පොඩි කලේ නොදැනුවත්ව කරන දෙයක් නෙමෙයිනේ රැග් එක කියන්නේ. එක සදරනිකරණය කරන්න එපා.

    උඹ මොප්න මතෙක ඉඳලද රැග් එක සදරනිකරණය කරන්නේ?

    මම කියනන් තිබ්බ ඔක්කොම කිව්වා මචන් උඹේ කමෙන්ට්ස් වලට.
    කොච්චර මොන කතා කිව්වත් කියන්න තියන්නේ මෙච්චරයි

    රැග් එක 100% නවතින්න ඕනේ

    මම රැග් එක කිසිම හේතුවක් හින්දා අනුමත කරන්නේ නෑ.
    හැබැයි වැරැද්ද රැග් එක එපා කියන්න යන පාරේ. මම උබත් එකක් ගැටෙන්නේ එතන.
    මේ තේඩ් එකේ මැරුණ කෙනෙක් හින්දා ජිවත් වෙන් 2නෙක් අපහසුවට පත් වෙන එක ගැනයි මම කතා කරන්නේ. උන් දෙන්නා මේකට සම්බන්ධද නැද්ද කියලා 100%ක් කවුරැත්ම දන්නේ නැති හින්දයි ඒ.
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,117
    972
    113
    V
    yes.. as per the law it is.
    but something like this , it has to do something in humanity/social way.
    I think some court/judges also considering these defend on their prospective. ( i cannot exactly remember , but i heard something like that has happens previously . )

    since it happens on campus life.in that time they were students ...now they are different people. and also in those days they were not even named as suspected for this case under ragging law. now they are no longer in Campus . How they going to apply charges under Ragging low to person who is no longer in Campus? how they going to suspend their classes?
    demerit their semester marks without effect next year result ?(they can , but then they have to remove her entire graduation.)
    if they do that then it is going to be another social effect.. another suicide/ killing someone or something other danger effect..
    :(:(

    lets consider a hypothetical situation here, suppose those 2 are truly guilty of it, shouldn't the justice be served on behalf of the dead.? so that so called to be seniors would hesitate to do such things in the future ? if not then put forth a better suggestion on how to handle it?
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,011
    9,602
    113
    එක තැනක නෑ
    උබ හිතනවද මේකෙන් එහෙම දෙයක් වෙයි කියලා. සමහර විට එක එහෙම වෙයි. මාත් ඒකම තමා කරන්නේ. හැබැයි උබ යන පාරේ නෙවෙයි. ඒකයි වෙනස.
    උබ අහල කියනවද Co Action Effect කියලා එකක්.
    එකෙදි වෙන්නේ යම් සමාජ තලයකදි සමුහයේ බලපැම මත පුද්ගයින් තමන් නොකරන ක්‍රියා කිරිමට පෙළබෙනවා කියන එක. ගොඩක් වෙලාවට මේවා සමාජ විරෝධි හෝ ආගමි විරෝධි හෝ නිතී විරෝධි වෙනවා . එත් ඔවුන් ඉන්න සමාජ රටාවේ එක වැරදි නෑ ඒ මොහොතට.
    බෝ පැල වගේ ඉන්න කොල්ලෝ කෙල්ලෝ එකපාරට තාවකාලිකව වෙනස් වෙලා මාරයෝ වගේ හැසිරිලා පස්සේ පසු තැවෙන්නේ. අන්න ඒ හැසිරෙන එක විග්‍රහ කරන්නේ එකෙන්.

    උබ එක අමතක වෙලා මචං,අන්න එකයි මම උබට කිවේ උබ කරන්නේ ආතල් එකක් කියලා.

    ඕන වැරද්දක් Co Action Effect එක කියල ස්දරනිකරණය කරන්න පුලුවන්ද? උඹ මොකද්ද බලාපොරොත්තු උනේ Co Action Effect එකේ definition එකෙන්?

    උඹට තේරෙන්නේ නැද්ද ඕක වැරදි කියලා?

    මම මෙච්චර කියන්නේ එක වෙනස් වෙන්න ඕනේ කියලනේ බන්. උඹ වෙන වචනෙකින් එකේ තේරුම කියල වැඩක් තියනවද?

    මේ explanation එකේ කිසිම validity එකක් නැහැනේ.

    එතකොට උඹ කියන විදිහට Co Action Effect අවසානෙදි දැන් උන් පසුතවෙනවනේ කරපු දේවල් ගැන. දැන් මුන් දෙන්න පසු තැවෙනවා ඇති නේද ගොඩක්? අඩුම තරමේ අර අම්මට කතා කරලා වත්ද?

    උඹ ඔය කියන දේ (Co Action Effect) කැම්පස් එකකට එන ළමයින්ට වෙනවා නම් (නම් නෙමෙයි වෙන්නේ ඒ දේ තමයි) එක හරිද? එතකොට එක්ක ගැන argue කරන්න වත් ඕනෙද? එක නවතින්නම ඕන දෙයක් නේද?

    දැනුත් මම කියනවා උඹට Co Action Effect එකේ definition එකෙන් කියන්න බෑ මම මේ කරන්නේ අතල් එකක් කියලා. උඹ ටිකක් පටලාගෙන ඉන්නේ මචන්.
     
    Last edited:

    sudu4u

    Active member
  • Aug 11, 2006
    378
    46
    28
    lets consider a hypothetical situation here, suppose those 2 are truly guilty of it, shouldn't the justice be served on behalf of the dead.? so that so called to be seniors would hesitate to do such things in the future ? if not then put forth a better suggestion on how to handle it?

    if they are truly guilty , then yes.. their should be. as i mention above, it is not effect by giving them academic related punishment.
    and also fine some amount or put them in jail is not a real punishment for them.
    so i think, fine some amount of money and let them to take care that mother or/and pay monthly installment to her until died.

    if not , then i think law need to go against people who do such damage to these two.
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,011
    9,602
    113
    එක තැනක නෑ
    මම රැග් එක කිසිම හේතුවක් හින්දා අනුමත කරන්නේ නෑ.
    හැබැයි වැරැද්ද රැග් එක එපා කියන්න යන පාරේ. මම උබත් එකක් ගැටෙන්නේ එතන.
    මේ තේඩ් එකේ මැරුණ කෙනෙක් හින්දා ජිවත් වෙන් 2නෙක් අපහසුවට පත් වෙන එක ගැනයි මම කතා කරන්නේ. උන් දෙන්නා මේකට සම්බන්ධද නැද්ද කියලා 100%ක් කවුරැත්ම දන්නේ නැති හින්දයි ඒ.

    මුන් දෙන්නා අපහසුතාවයට පත් වෙලා ඉන්නේ ඇයි? ළමයෙක්ට මානසික වදයක් දුන්න නිසා නේද?

    ඒ දේ කරේ රැග් කරනවා කියන දෙයින් නේද?

    මුන් දෙන්නා මේකට සම්බන්ධයි කියල, වධ දුන්නා කියල ලියුමේම ලියලා තියනවා.

    100% ඔප්පු කරන්න තිබ්බ ඒ ළමය ජිවත් වෙලා හිටියා නම්. දැන් ඒ දේ පිළිගන්න පුළුවන් එකම සාක්ෂිය ඒ ලියුම විතරයි. කොච්චර අකමැති උනත් එක පිළිගන්න වෙනවා මචන් උඹට
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,011
    9,602
    113
    එක තැනක නෑ
    if they are truly guilty , then yes.. their should be. as i mention above, it is not effect by giving them academic related punishment.
    and also fine some amount or put them in jail is not a real punishment for them.
    1. so i think, fine some amount of money and let them to take care that mother or/and pay monthly installment to her until died.

    2. if not , then i think law need to go against people who do such damage to these two.

    1. සල්ලි? රියලි මචන්? :dull::dull::dull: ඒක ඉතින් ජජ් තීරණය කරයි. දෙන්න ඕනේ අපහු කවුරුත් මේ වගේ දේවල් නොකරන්න දඩුවමක්, රැග් කරන උන්ට අපහු නොකරන්න ආදර්ශයක්

    2. ඊට කලින් උන් දෙන්නව ඇතුලට දාලා ඉන්න වෙයි, ඊට පස්සේ උන් දෙන්නගේ වැරැද්දට කතා කරන අයව ඇතුලට දාන්න පුළුවන්.
     
    sudu4u

    Active member
  • Aug 11, 2006
    378
    46
    28

    ඕන වැරද්දක් Co Action Effect එක කියල ස්දරනිකරණය කරන්න පුලුවන්ද? උඹ මොකද්ද බලාපොරොත්තු උනේ Co Action Effect එකේ definition එකෙන්?

    උඹට තේරෙන්නේ නැද්ද ඕක වැරදි කියලා?

    මම මෙච්චර කියන්නේ එක වෙනස් වෙන්න ඕනේ කියලනේ බන්. උඹ වෙන වචනෙකින් එකේ තේරුම කියල වැඩක් තියනවද?

    මේ explanation එකේ කිසිම validity එකක් නැහැනේ.

    එතකොට උඹ කියන විදිහට Co Action Effect අවසානෙදි දැන් උන් පසුතවෙනවනේ කරපු දේවල් ගැන. දැන් මුන් දෙන්න පසු තැවෙනවා ඇති නේද ගොඩක්? අඩුම තරමේ අර අම්මට කතා කරලා වත්ද?

    උඹ ඔය කියන දේ (Co Action Effect) කැම්පස් එකකට එන ළමයින්ට වෙනවා නම් (නම් නෙමෙයි වෙන්නේ ඒ දේ තමයි) එක හරිද? එතකොට එක්ක ගැන argue කරන්න වත් ඕනෙද? එක නවතින්නම ඕන දෙයක් නේද?

    දැනුත් මම කියනවා උඹට Co Action Effect එකේ definition එකෙන් කියන්න බෑ මම මේ කරන්නේ අතල් එකක් කියලා. උඹ ටිකක් පටලාගෙන ඉන්නේ මචන්.

    උබ දන්නවද එහෙම කතාකලේ නෑ කියලා?
    මෙකේ අපි දෙනන්නා argue වැඩක් නැ මචං. ඒවගේ දේවල් වෙනුවෙන් .
    උබට මං මෙහේ උත්තරයක් දෙන්නම්.
    නිතියක් ගෙනත් නවත්තන්න බැරි වුන rag එක, මෙහෙම කෑ ගහලා නවත්තන්න පුළුවන් ද මචං ?

    උබ දන්නවාද කැමිපස් එකේ හැම ලමයාම rag වෙන්නේ නෑ කියලා.
    එක එක කැම්පස්වල වෙන වෙන නම් වලින් කියන අල set එක/anti rag set එක ඒ වගේ group. උන්ව rag කෙරෙන් නෑ.

    1. ඒ කියන්නේ 100% ළමයි rag වෙන්නේ නෑ.
    අනික සමහරු rag එක බලාපොරොත්තු වෙනවා. උබට උන්ව නවත්තන්නත් බෑ
    ඉතිං උබ කියන 100%ක් rag එක නවත්තන උබට බෑ.

    අන්න එකයි මම කිවේ උබ ආතල් එකක් ගන්නවා කියලා. අඩුම උබෙන් අනිත් උන් ආතල් ගන්නවා.

    2. rag එක විතරක් නෙවේ අනික් වැඩ වලටත් පුද්ගලයකුගේ සමාජ ආශ්‍රය කියන දේ බලපානවා.
    උබ හොද අන්තර් පුද්ගල සබදතා තියන එකෙක් නම් උබට rag එක විතරක් නෙවෙයි අනිත් වැඩවලදිත් හැම දේම සහයොගි වෙනවා. උබ මං පොර න්‍යායෙන් හිටියොත් rag නෙවෙයි මොකේදිත් අබ සරණයි.
    අන්න ඒ හින්දා කැම්පස් යන්න කලින් හොද සමාජ ශීලි ජිවිතයක් ගෙවන්න ළමයින්ව පුරුදු කරන්න බලපන්. ඊට පස්සේ අහපන් අමානුශික rag වලට අහු වුනාද කියලා.

    3.උබම පිලිගන්නවා Co Action Effect එකට කැම්පස් එකේ ළමයින් අහුවෙනවා කියලා. ඉතිං කැමිපස් යන්න කලින් නංගිලා මල්ලිලා අල්ලගෙන උන්ට මිනිස්සුන්ට මිනිස්සු වගේ ජිවත් වෙන්නේ කෝහොමද කියලා කියලා දිපන්. ඒ වැඩෙන් උබේ උත්සහය සර්ථකවෙයි.
    උබ උත්සහ කරන්නේ ආත්මාර්ථකාමී සමාජයක් හරවන්න. ඒ වෙනුවට පුද්ගලයෙක්ගෙන් පුද්ගලයාට ඉටුවිය යුතු දේ කියලා දිපන්. එතකොට සමාජයම වෙනස් වෙයි.
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,117
    972
    113
    V
    if they are truly guilty , then yes.. their should be. as i mention above, it is not effect by giving them academic related punishment.
    and also fine some amount or put them in jail is not a real punishment for them.
    so i think, fine some amount of money and let them to take care that mother or/and pay monthly installment to her until died.

    if not , then i think law need to go against people who do such damage to these two.

    there you go thats all i wanted to hear,if they are guilty they must be punished
    im glad we settled it finally
     
    sudu4u

    Active member
  • Aug 11, 2006
    378
    46
    28

    1. සල්ලි? රියලි මචන්? :dull::dull::dull: ඒක ඉතින් ජජ් තීරණය කරයි. දෙන්න ඕනේ අපහු කවුරුත් මේ වගේ දේවල් නොකරන්න දඩුවමක්, රැග් කරන උන්ට අපහු නොකරන්න ආදර්ශයක්

    2. ඊට කලින් උන් දෙන්නව ඇතුලට දාලා ඉන්න වෙයි, ඊට පස්සේ උන් දෙන්නගේ වැරැද්දට කතා කරන අයව ඇතුලට දාන්න පුළුවන්.

    මචං මගේන් අහුවේ අවස්ථා 2ට අදාල මගේ අදහස නේ.එකයි උත්තර දුන්නේ.
    1. සල්ලි කියන එක අදාල වෙන්නේ අද සමාජයේ ගොඩාක් මිනිස්සු දුවන්නේ සල්ලි පස්සේ හින්දා. ගොඩාක් උන්ට රිදෙන්නේ සල්ලි හෙලවුනොත් විතරක් හින්දා.
    එකටම අදාලයි අර අම්මට ජිවිත කාලෙටම දෙන ගානත්.
    එහෙම තින්දුවක් දුන්නොත් අපේ උන් rag කරන්නැ මොකද job එකේ salary එකෙන් ගානක් අනාගතයෙදි කැපෙනවා කියලා දැනුනම . මනුස්සකමට වඩා සල්ලි ගැන දුකට මුන් හැදෙනවා.

    2. මෙකෙදි කියලා තියෙන්නේ අර ගැනු 2න්නා වැරදි නැත්තං. එතකොට උන් දෙන්නට මානසිකව වදයක් උන උන්ගෙන් සහනයක් උන් දෙනනටත් ලැබෙන්න ඔනි. එතකොට ඊලග සැරේ මේ වගේ දේක දි ලියන කියන මිනිස්සුත් 2පාරක් හිතයි. ඇත්ත මොකද්ද කියලා බලලා කථා කරන්න.
     
    • Like
    Reactions: shenat

    sudu4u

    Active member
  • Aug 11, 2006
    378
    46
    28
    there you go thats all i wanted to hear,if they are guilty they must be punished
    im glad we settled it finally

    yes machan.
    I am no one in this case. so I am not decider or Judge that here.
    so If they guilty they must Punished, and also i believe that , until they are fined guilty they also should not get humiliated by gossips and rumors
     
    sudu4u

    Active member
  • Aug 11, 2006
    378
    46
    28

    මුන් දෙන්නා අපහසුතාවයට පත් වෙලා ඉන්නේ ඇයි? ළමයෙක්ට මානසික වදයක් දුන්න නිසා නේද?

    ඒ දේ කරේ රැග් කරනවා කියන දෙයින් නේද?

    මුන් දෙන්නා මේකට සම්බන්ධයි කියල, වධ දුන්නා කියල ලියුමේම ලියලා තියනවා.

    100% ඔප්පු කරන්න තිබ්බ ඒ ළමය ජිවත් වෙලා හිටියා නම්. දැන් ඒ දේ පිළිගන්න පුළුවන් එකම සාක්ෂිය ඒ ලියුම විතරයි. කොච්චර අකමැති උනත් එක පිළිගන්න වෙනවා මචන් උඹට

    1.මම කලින් කිව එකක තියනවා දැක්කද උබ අර කොල්ලෙක් සිය දිවි නසා ගැනිමක් ගැන?
    එකෙ දි අර කෙල්ලගේ අම්මා පොලිසියට කියනවා කොල්ලයි කෙල්ලයි එකට ඉන්නවා එයා ඇසදෙකෙන් දැක්කා කියලා.
    ඒ කතාවේ අන්තිමටයි ඒ අම්මට මානසික රෝගයක් තියනවා කියලා හොයා ගන්නේ.
    හැබැයි මේකේ මේ ලමයට මානසික ආබාධයක් තිබ්බා එකට බෙහෙත් ගන්නවා කියලා දන්නවා නේ.
    ඉතිං උබ කොහොමද 100% එක විශ්වාස කරන්නේ?
    මට නම් විශ්වාස නැ.

    2. එ් ලියුමෙම තියනවා මම පෙන්නලා දුන්නා එයාගේ අම්මා එයාගේ ලස්සට තිබ්බ ජිවිතේ විනාස කරා කියලා.
    එතකොට අම්මාට විරැද්ධවත් උබලා සටන් කරන් නැද්ද?
    ඇයි සාක්ෂී තියනවානේ ලියුමේ
     
    Last edited:

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,870
    28,760

    meke aththekuth tiyenewa :sorry:
     
    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ

    හා දැන් රැග් එක හරිද ?
    රැග් කරපු මාෂාත් අයි එෆ් එස් එක සොෆ්ට්වෙයාර් ඉංජිනියර් මචං ,

    කැ* වැඩ කරලා ගොඩයන්න බැරි නැහැ ,ලොකෙ ඔනි තරම් එහෙම වෙනවා, එත් හදවතින් දන්නවා තමන් වැරදි කියලා

    අනික මෙක දාපු උන් ඉංජිනියරින්ග් ගිය උන් .සමහර උන්ගෙ පැත්ත දාලා තියෙනවා දුෂ්කර බව පෙන්වන්න. පැත්ත කොළඹට දුෂ්කර උනාට ඔය එකෙක්වත් දුෂ්කර ඉස්කොල වල නෙමෙ ,
    ඒ පැතිවල තියෙන හොඳම ඉස්කොලෙකින් පාස් වෙච්ච උන්, සියඹලාණ්ඩුව ගමු, දුරයි තමා එත් හැමොටම දුෂ්කර නැහැ,

    කොළඹ ගමු ,දුෂ්කර ජීවිත නැද්ද ? කොළඹ 90% ක්ම ඉන්නෙ මුඩුක්කු ඒරියා වල, උන් ගමෙ උන්ට වැඩිය අන්ත විදියට ඉන්නෙ,

    කොළඹ උනත් හොඳ රිසාල්ට් දාන්නෙ පිටින් එන උන් ,

    මාෂා උනත් දුෂ්කර ජීවිතයක් ගත කල කෙනෙක්,
    කොළඹ දිස්ත්‍රික්කෙ උනාට,

    එත් මන් ඔනි තැනක කියනවා ඔය ඉංජිනියර් කියලා දාලා ඉන්න උන් බලපන් එක්කො අම්මා තාත්තා ගුරුවරු, රජයෙ ඉහල නිල තල දරණ අය, එහෙම නැත්තම් ප්‍රයිවට් කම්පැණිස් වල විධායකයො හො ඒ පැත්තෙම සල්ලි බාගෙ තියෙන උදවිය.

    Boru kynna epa bn, mth eng kenek thaththa thapale wada kare, mage campas yaluwo godakta ahema naha, apita salli thibbe nha bn, upan hakiyawakuth apita nha mahnsiyen api okata giye, anika mta thiynwa asanipyak, oya kellata wada loku asanipayk mta thynwa, e kyla camps un mta wada dunne nha bn hama ekamak udaw kara misak, poddak hoyala balapn, mn hithnne uba inna samaje hamoma ahema athi. (Rag kynne ekathara athal ekak eth kalathurakin samahara un innwa amunushikwa panna panna wada dena un, samaje thula katha krana thran darunu deyak newe, a athdakima nathi unta e gana wiwechanya karannawath sadaraniyakarannwath baha)
     
    do you know how many have left the campus due to ragging ? and you have used the word rarely ? :confused: you must be an engineering moron :D:lol:
     
    HHBD

    Active member
  • Jun 21, 2016
    382
    77
    28
    උබ දන්නවද එහෙම කතාකලේ නෑ කියලා?
    මෙකේ අපි දෙනන්නා argue වැඩක් නැ මචං. ඒවගේ දේවල් වෙනුවෙන් .
    උබට මං මෙහේ උත්තරයක් දෙන්නම්.
    නිතියක් ගෙනත් නවත්තන්න බැරි වුන rag එක, මෙහෙම කෑ ගහලා නවත්තන්න පුළුවන් ද මචං ?

    උබ දන්නවාද කැමිපස් එකේ හැම ලමයාම rag වෙන්නේ නෑ කියලා.
    එක එක කැම්පස්වල වෙන වෙන නම් වලින් කියන අල set එක/anti rag set එක ඒ වගේ group. උන්ව rag කෙරෙන් නෑ.

    1. ඒ කියන්නේ 100% ළමයි rag වෙන්නේ නෑ.
    අනික සමහරු rag එක බලාපොරොත්තු වෙනවා. උබට උන්ව නවත්තන්නත් බෑ
    ඉතිං උබ කියන 100%ක් rag එක නවත්තන උබට බෑ.

    අන්න එකයි මම කිවේ උබ ආතල් එකක් ගන්නවා කියලා. අඩුම උබෙන් අනිත් උන් ආතල් ගන්නවා.

    2. rag එක විතරක් නෙවේ අනික් වැඩ වලටත් පුද්ගලයකුගේ සමාජ ආශ්‍රය කියන දේ බලපානවා.
    උබ හොද අන්තර් පුද්ගල සබදතා තියන එකෙක් නම් උබට rag එක විතරක් නෙවෙයි අනිත් වැඩවලදිත් හැම දේම සහයොගි වෙනවා. උබ මං පොර න්‍යායෙන් හිටියොත් rag නෙවෙයි මොකේදිත් අබ සරණයි.
    අන්න ඒ හින්දා කැම්පස් යන්න කලින් හොද සමාජ ශීලි ජිවිතයක් ගෙවන්න ළමයින්ව පුරුදු කරන්න බලපන්. ඊට පස්සේ අහපන් අමානුශික rag වලට අහු වුනාද කියලා.

    3.උබම පිලිගන්නවා Co Action Effect එකට කැම්පස් එකේ ළමයින් අහුවෙනවා කියලා. ඉතිං කැමිපස් යන්න කලින් නංගිලා මල්ලිලා අල්ලගෙන උන්ට මිනිස්සුන්ට මිනිස්සු වගේ ජිවත් වෙන්නේ කෝහොමද කියලා කියලා දිපන්. ඒ වැඩෙන් උබේ උත්සහය සර්ථකවෙයි.
    උබ උත්සහ කරන්නේ ආත්මාර්ථකාමී සමාජයක් හරවන්න. ඒ වෙනුවට පුද්ගලයෙක්ගෙන් පුද්ගලයාට ඉටුවිය යුතු දේ කියලා දිපන්. එතකොට සමාජයම වෙනස් වෙයි.

    පකෝ
    1. rag වෙන්න කැමති එවුන් මුලින් තෝරගනින්න්කෝ ...හරිම ලේසිනේ ...ඊට පස්සේ උන් එක්ක ඕනි පකක් කරගනින් ...කව්රුත් එපා කියන්නේ නෑනේ ...ඔය BDSM එහෙම කරන්නේ පුක ඉරාගෙන කට්ටිය ...කාටවත් ප්‍රශ්නයක් නෑනේ නේ ....

    2. තව එකෙක්ගේ සමාජ ආශ්‍රයක් ගැන පුකේ අමාරුවක් තමුන්ට තියෙන්න විදියක් නෑ නේද ...තමුන් එන්නේ ඉගෙන ගන්න ...පිනට ...හිගන පවුල් වලින්නේ එන්නේ ඔය බහුතරේම ....තව එකෙක් පොර න්‍යායෙන් ඉන්න එක තමුන්ට අදාල නෑනේ කොහොමටවත් ...ඌට අබසරණ වෙනවනං ඌ ඒක බලාගනියි ....,campus එන්න කලින් සහ campus එකෙන් එලියට ගියාම ඌ ගැන පුකේ අමාරුවක් නොතිබුන නොතිබෙන තමුන් මේ අවුරුදු දෙක තුනකට මොකට ඌ ගැන දුක් වෙනවද ...අනිත් එක තමයි ඔය උබල වගේ campus එන පොන්නයෝන්ට තමයි සමාජශීලි ජිවිතයක් නැත්තේ ...එකනේ පිස්සෝ වගේ හැසිරෙන්නේ ....පොතේ ම ඉදල අහු මුළු වල පොන්නයෝ වගේ තව අනිත් එවුන්ට තව උපදෙසුත් දෙනවා ...මිනිස්සු විවිදකරයි ...කෙනෙක් සමාජශීලි වෙන විට කෙනෙක් ට සමාජශීලි නොවී ඉන්න හිතෙන්න පුළුවන් ...ඒක තමුන්ට ප්‍රශ්නයක් උනේ කොහොමද

    3. මොනාද පොන්ස් කියන්නේ ...අතිශය ප්‍රාථමිකයි ....මුන්ට මේවට උත්තර දෙන එකටත් අම්මප "එන්නකෝ සුදූ මට පොඩ්ඩක් rag කරන්නකෝ අනේ "
     
    • Like
    Reactions: Vandetta

    මුලින්ම උබ පොන්නයෙක් කියලා පෙන්නලා තියනවා සංවාදයක් මැදට මගින් පැනලා මෙලෝ හසරක් නැතුව කෑ ගහන එකෙන්. අඩුම උබම කියනදේ උබටවත් තේරුම් ගියාද බලපන්. නිකින් පුක කහනවට කෑ ගහන් නැතුව.
    මම මගේ comment එක ලිවේ Error365! ගේ කොටසට අදාලව 100% rag නතර කරන්න බෑ කියන එකයි, rag එක දරුණු නොවි තියෙන්නයි, අළුත් ළමයිනුත් ළමයින් විදිහට දැකලා දරුණු rag නොදෙන්නයි කියන අවස්ථා 3නට අදාලව.

    දැන් මන් උබේ එවට උත්තර දෙන්නම්.
    1. උබ කියපන්කෝ 5000ක් විතර එන බැජ් එකකින් එහෙම තොරාගන්නේ කොහොමද කියලා? ඇයි උන් මුණේ ගහන් එනවද ?
    අයින් වෙන උන් අයින් වෙනවා.ආසා උන් ඉනනවා. රැල්ලට යන උන් රැල්ලේ යනවා.
    2. තව එකෙක් ගේ සමාජ ආශ්‍රය උබට අමාරු නැත්තන් මොකටද පොන්නයෝ මේකට උබ උත්තර ලියන්නේ?
    එහෙනම් මොකටද rag එක ගැන උබට පුකේ අමාරැව?
    එහේම නම් මොකටද rag වෙන උන්ටයි, දෙන උන්ටයි , කැම්පස් උන්ටයි උබ කෑ ගැහැන්නේ?
    උන්ගේ සමාජ ආශ්‍රය උබට බලපාන් නැත්තම් උබ කටවහන් හිටියනම් ඉවරනෛ්.
    උබේ සමාජ ආශ්‍රය ගැන උබ ලියලා තියන දේ වලින් කියන්න පුළුවන්.

    3. පළවෙනියට මම ලියලා තියන දේ හරියට කියවපන් පොන්ස්.
    සම්පුර්ණ සමාජ ක්‍රමය වෙනස් කරන්න උත්සහ නොකර ඒක පුද්ගල වෙනස් කිරිමක් ගැන හිතන්න එතන කථා කරන්නේ.

    4.උබ හිතන්නේ හිගන පවුල් වල එවුන් විතරයි ලංකාවේ කැම්පස් එන්නේ කියලා? උබලා වගේ ඊයේ පෙරේදා සල්ලි අතගාපු පරම්පරා වල උන්නම් එහෙම තමා හිත්නේ. රැල්ලට යන්නේ.අඩුම පරාම්පරා 3කට එහා ඉදන් ධනය තියන උන් එක පෙන්නනෙත් නෑ, රගන්නෙත් නෑ. උන්ගේ ළමයි මෙහේ හොදට ඉගෙන මෙහෙම කැම්පස් යනවා..

    ඉස්සරෝම උබේ ඔය ගෙබි ලොකේන් එලියට ඇවිත් ලෝකේ බලපන්. පය ගහපන් ඇත්ත පොළවේ . keyboard විරයෙක් වෙලා වැඩක් නැ. හරියට මිනිහෙක් එකක් කතා කරන්න, කියන දෙයක් තේරැම් ගන්න බැරි එකෙක් වෙලා.

    උබ වගේ මල් පොන්නයිනට මේවා තේරුම් ගන්න තරම් බුද්ධිමට්මක් හදාගන්න අමාරැයි. කමක් නැ උත්සහයක් හරි ගනින්.

    shenat

    Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක

    සිරාවටම , හොඳම කියන ෆැකල්ටි වලට සිලෙක්ට් වෙන ගොඩාක් උන්ගෙ ෆැමිලි ස්ටෙටස් එක වත්කම හොඳයි, ඉන්නෙ අම්පාරෙ , මඩකලපුවෙ වෙන්න පුළුවන්. අනික ඒ පැතිවල උන්ට ඉසෙඩ් එකත් අඩුයි නෙහ්
    කොළඹ උනත් තත්වෙ ඕක තාමා.

    දුප්පත් අම්මා තාත්තාගෙ දරුවො සිලෙක්ට් වෙන්නෙ නැති තරම් ඔය හොඳම ෆැකල්ටි වලට .

    එත් අන්තරෙ පක්කු කෑ ගහන්නෙ දුප්පතාට අධ්‍යාපනය රකින්න කියලා

    anthare un ka gahanne "duppathata adyapanaya rakinna" kiyala newei. "siyalu denata adyapanaya labeeme sama awasthawan denna" kiyala. mudalata adyapane dunnama duppatata eka labenne na. dan tiyena widiyata dunnama hamotama eka wage awastawak tiyenawa.. :yes:

    colombo walin hoda results dana ayata university wala result ekata galapena course walata yanna bari eka nam asadaranai tamai. eka nati karanna ona me widiyen mai. dushkara districts kiyana eka nathi karanna puluwan aluthen tawa faculties, universities dammama. ekata tamai kagahanne.
     
    Last edited: