මාශා සහ ඉසුරු ??

CodeKU

Active member
  • Jun 7, 2017
    645
    70
    28
    දෙවන අවුරුද්දෙ කෙල්ලක්ට රැග් කරන්නෙ කවුද බන් :lol::lol: ඔය අවසන් ප්‍රකාශය කියන එකට නිතියෙදි මහ ලොකු වලගු කමක් නැ ආන්න ලෝයර් කෙනෙක්ට දිල තිබ්බ නම් අවසන් කැමැත්ත ඒකට වටිනාකමක් තියෙනව, ඔය ලියුමට තියෙන්නෙ මානුශික වටිනාකම්ක් විතරයි නීතියෙදි ඕකට කිසිම වට්නාකමක් නැ..

    උඹ නීතියත් දන්නවානෙ බන් ? නොදන්න දෙයක් නැහැ බලන් ගියහම
    උබ කියන එව්වා බලන් ඉඳල අපිට මානසික අවපීඩනය හැදෙනවා
     
    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    :no: she committed suicide due to the unbearable stress from her mother , ragging has nothing to do with it . in fact ragging has helped her to hold on to her life more and made her tough , so she has thanked masha and isuru for that in her letter for helping her in her difficult times ,they must be mango friends ,we should cherish them and give the presidential award for bravery and humanity shown towards the diseased ,
    read the letter again you will understand , :):lol::lol::lol::lol::lol::lol::lol::lol:
    :lol::lol::lol:

    Ekenma bro :lol:

    Thos uneducated idiots who never visited a camps never understand this. :lol::lol::lol:
     
    • Like
    Reactions: Vandetta

    sudu4u

    Active member
  • Aug 11, 2006
    378
    46
    28
    :no: she committed suicide due to the unbearable stress from her mother , ragging has nothing to do with it . in fact ragging has helped her to hold on to her life more and made her tough , so she has thanked masha and isuru for that in her letter for helping her in her difficult times ,they must be mango friends ,we should cherish them and give the presidential award for bravery and humanity shown towards the diseased ,
    read the letter again you will understand , :):lol::lol::lol::lol::lol::lol::lol::lol:
    :lol::lol::lol:

    1. read highlighted sentences . then interpret it to meaningful sentence. you will get the root cause.
    Capture.jpg

    so she has thanked masha and isuru for that in her letter
    2. who said that? I didn't.
    however if you got the above point correctly, then no need to explain this.

    3.also remember, no one in this world do only correct things. they do mistakes. so everyone in this world need a chance to correct.

    4. we cannot 100% explain or predict Psychological disordered person's behavior.
    watch "3(three )" , "Beautiful Mind" and "Brain on Fire" movies. those will show how those people react.
    and also read about "Paranoid Personality Disorder" and "Schizophrenia Disorders".
     
    Last edited:

    killershan

    Well-known member
  • Dec 12, 2007
    5,758
    221
    63
    On my Dreamzz
    උඹේ තර්කය සත්‍යයි කියල නිගමනය කලොත්.... ඇයි එතරම් පීඩනයකින් පෙළුණු තමන්ගෙම සහෝදරියක්ව මේ විදියට තව තවත් මානසික පීඩාවකට, පීඩනයකට පත්කළේ ? ඔය වේ#ගෙ දුවලට නිකමට හිතුනේ නැද්ද "මෙයා දිවි නහගත්තොත් කියල", ඔය ප්‍රෝ රැගින් උන්ට අනුකම්පාවක් නැද්ද ?

    නවකවදයෙන් දිවි නසාගත් සියලු දෙනා ජීවත්ව සිටියදී කියපු කතා සහ මරණින් පසු ඔවුන්ගේ ලඟින් හිටපු අය රැගින් සම්බන්ධයෙන් කියන කතා සමාන ඇයි.?

    කොහොම නමුත් මගේ අදහස නම් විශ්ව විද්‍යාල තුල සියලු ආකාරයේ නවකවදයන් නීතියෙන් නැවැත්විය යුතුයි. අපි කාටවත් අයිතියක් නැහැ තවත් කෙනෙක්ව ශාරීරිකව මානසිකව මේ විදියට පීඩනයට පත්කරන්න.

    මේක ඇත්තටම අනාගතයේ මේ විදියට රැග් කරන උන්ට හොඳ පාඩමක්. බඩු ගන්න යන සුපර් මාර්කට් එකේ ඉඳල තව මුන්ගේ විස්තර හොයල දාන්න මිත්‍රවරුනි.

    Well said bro !
    :love:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,428
    86,683
    113
    ආශ්චර්යමත් රටක

    කොහොම නමුත් මගේ අදහස නම් විශ්ව විද්‍යාල තුල සියලු ආකාරයේ නවකවදයන් නීතියෙන් නැවැත්විය යුතුයි. අපි කාටවත් අයිතියක් නැහැ තවත් කෙනෙක්ව ශාරීරිකව මානසිකව මේ විදියට පීඩනයට පත්කරන්න.

    :yes::yes::yes::yes::yes:
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,117
    972
    113
    V
    2. who said that? I didn't.
    however if you got the above point correctly, then no need to explain this.

    bro have you ever heard of a word called sarcasm ?:oo:
     
    Last edited:
    • Like
    Reactions: gcloud

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඔව්. මුන් දෙන්න ලියුමක් ලියල ඒකෙ තිබුන නම් අහවල් කෙනා හෝ පිරිස අපි දෙන්නව කෝච්චියට තල්ලු කරලා මරනවා කියල තර්ජනය කළා කියල වගේ කතාවක් සහ ඒ අත් අකුරු මියගිය දෙන්නගෙම කියල තහවුරු උනොත් ..... සොරිම තමා.

    නැවතත් කියන්නේ ගොන් කතා කියනකොට පොඩ්ඩක් පරිස්සමින්. :P

    chrome_2018-09-10_11-20-15.jpg

    ගණේමුල්ල දුම්රියපොළ හා බුලුගහගොඩ දුම්රියපොළ අතර දුම්රිය මාර්ගයේ තිබී පිරිමි හා කාන්තා මළ සිරුරු දෙකක් ගණේමුල්ල පොලිසිය විසින් පෙරේදා (08දා) රාත්‍රි 10.30ට පමණ සොයා ගන්නා ලදී. 119
    දුරකථනයට ලැබුණු

    ඇමතුමක් අනුව මෙය සොයාගත් බව පොලිසිය පවසයි. මොවුන් දෙදෙනා දුම්රියට හසුවී මිය ගොස් ඇති බවට පෙනුමෙන් තහවුරු වුවද කුමන දුම්රියට හසුවුදු කීයට එය සිදුවූයේද යන්න පිළිබඳ තොරතුරු නැතැයි පොලිසිය පවසයි.

    ඔවුන්ගේ හැඳුනුම්පත් පොලිසියට ලැබී ඇති අතර දෙදෙනාම 1995 වර්ෂයේ ඉපදී ඇත. තරුණයා ඉඟුරුඔය ගලබඩ නාවලපිටිය පදිංචි මූනමල්ගහවත්තේ ගෙදර දීපාල් සඳරුවන් හා වදගහඋල්පත වැලිමඩ පදිංචි හේරත් මුදියන්සේලාගේ රුවන්ති වත්සලා කුමාරී නමැති දෙදෙනෙකි.සිරුර ගම්පහ රෝහලේ
    තැන්පත් කර තිබේ. මරණයට හේතුව පොලිසිය තවම තහවුරු කරගෙන නැත.​

    *** දැන් මුනුත් ලියුමක් ලියල නම් මැරිල තියෙන්නෙ ඒකෙ තියෙන නම් වලට අදාල උන් එල්ලන්ඩ වෙනව.. :dull::dull: මුන් දෙන්න වෙනුවෙනුත් වෙනම තෙර්ඩ් දාල අපේ උන් සාධාරනය ඉල්ලයි අඩයි බුරයි වැලපෙයි..??????
     
    sudu4u

    Active member
  • Aug 11, 2006
    378
    46
    28
    2. who said that? I didn't.
    however if you got the above point correctly, then no need to explain this.

    bro have you ever heard of a word called sarcasm ?:oo:

    yes. i know i Bro. :yes::yes:
    but unfortunately the second comment was directly pointing to me. :no: :nerd: so I thought to go with that. :nerd:
    anyway chill Bro.. nothing personal ..:love::love::D:D that only pointing to the situation....
    cheers! :D:D
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,009
    9,596
    113
    එක තැනක නෑ
    1. read highlighted sentences . then interpret it to meaningful sentence. you will get the root cause.
    Capture.jpg

    so she has thanked masha and isuru for that in her letter
    2. who said that? I didn't.
    however if you got the above point correctly, then no need to explain this.

    3.also remember, no one in this world do only correct things. they do mistakes. so everyone in this world need a chance to correct.

    4. we cannot 100% explain or predict Psychological disordered person's behavior.
    watch "3(three )" , "Beautiful Mind" and "Brain on Fire" movies. those will show how those people react.
    and also read about "Paranoid Personality Disorder" and "Schizophrenia Disorders".

    letter eke okkoma kiwapan highlight karala kallak kiwanne nathuwa.

    ane yako thopi maranayak sadaranikaranaya kranna hadana harti!

    wal ballo! :angry::angry::angry:
     
    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28

    හා දැන් රැග් එක හරිද ?
    රැග් කරපු මාෂාත් අයි එෆ් එස් එක සොෆ්ට්වෙයාර් ඉංජිනියර් මචං ,

    කැ* වැඩ කරලා ගොඩයන්න බැරි නැහැ ,ලොකෙ ඔනි තරම් එහෙම වෙනවා, එත් හදවතින් දන්නවා තමන් වැරදි කියලා

    අනික මෙක දාපු උන් ඉංජිනියරින්ග් ගිය උන් .සමහර උන්ගෙ පැත්ත දාලා තියෙනවා දුෂ්කර බව පෙන්වන්න. පැත්ත කොළඹට දුෂ්කර උනාට ඔය එකෙක්වත් දුෂ්කර ඉස්කොල වල නෙමෙ ,
    ඒ පැතිවල තියෙන හොඳම ඉස්කොලෙකින් පාස් වෙච්ච උන්, සියඹලාණ්ඩුව ගමු, දුරයි තමා එත් හැමොටම දුෂ්කර නැහැ,

    කොළඹ ගමු ,දුෂ්කර ජීවිත නැද්ද ? කොළඹ 90% ක්ම ඉන්නෙ මුඩුක්කු ඒරියා වල, උන් ගමෙ උන්ට වැඩිය අන්ත විදියට ඉන්නෙ,

    කොළඹ උනත් හොඳ රිසාල්ට් දාන්නෙ පිටින් එන උන් ,

    මාෂා උනත් දුෂ්කර ජීවිතයක් ගත කල කෙනෙක්,
    කොළඹ දිස්ත්‍රික්කෙ උනාට,

    එත් මන් ඔනි තැනක කියනවා ඔය ඉංජිනියර් කියලා දාලා ඉන්න උන් බලපන් එක්කො අම්මා තාත්තා ගුරුවරු, රජයෙ ඉහල නිල තල දරණ අය, එහෙම නැත්තම් ප්‍රයිවට් කම්පැණිස් වල විධායකයො හො ඒ පැත්තෙම සල්ලි බාගෙ තියෙන උදවිය.

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,885
    113
    වොන්ඩර් ලැන්ඩ්

    ඉන්ජෝ විතරක් නෙව්ය්, ඩොකාලත් එහෙමය් ගොඩක්... :yes:
     
    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28

    ඉන්ජෝ විතරක් නෙව්ය්, ඩොකාලත් එහෙමය් ගොඩක්... :yes:

    සිරාවටම , හොඳම කියන ෆැකල්ටි වලට සිලෙක්ට් වෙන ගොඩාක් උන්ගෙ ෆැමිලි ස්ටෙටස් එක වත්කම හොඳයි, ඉන්නෙ අම්පාරෙ , මඩකලපුවෙ වෙන්න පුළුවන්. අනික ඒ පැතිවල උන්ට ඉසෙඩ් එකත් අඩුයි නෙහ්
    කොළඹ උනත් තත්වෙ ඕක තාමා.

    දුප්පත් අම්මා තාත්තාගෙ දරුවො සිලෙක්ට් වෙන්නෙ නැති තරම් ඔය හොඳම ෆැකල්ටි වලට .

    එත් අන්තරෙ පක්කු කෑ ගහන්නෙ දුප්පතාට අධ්‍යාපනය රකින්න කියලා
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    :yes::yes::yes::yes::yes::yes:

    මොන පද්ධති ගොඩ ගත්තත්, මොන විදියේ විභාග පාස් වෙලා හිටියත් රැග් කරලා විශ්ව විද්‍යාල ළමයින් පීඩනයට පත් කරපු උන් ඒ කරපු බලුකම් එලියට එනකොට ඉවසගෙන ඉන්න වෙනවා. ගඟෙන් ගොඩ ගත්ත කියල දූෂණය කරන්න අයිතියක් නැහැ.

    හා දැන් රැග් එක හරිද ?
    රැග් කරපු මාෂාත් අයි එෆ් එස් එක සොෆ්ට්වෙයාර් ඉංජිනියර් මචං ,

    කැ* වැඩ කරලා ගොඩයන්න බැරි නැහැ ,ලොකෙ ඔනි තරම් එහෙම වෙනවා, එත් හදවතින් දන්නවා තමන් වැරදි කියලා

    අනික මෙක දාපු උන් ඉංජිනියරින්ග් ගිය උන් .සමහර උන්ගෙ පැත්ත දාලා තියෙනවා දුෂ්කර බව පෙන්වන්න. පැත්ත කොළඹට දුෂ්කර උනාට ඔය එකෙක්වත් දුෂ්කර ඉස්කොල වල නෙමෙ ,
    ඒ පැතිවල තියෙන හොඳම ඉස්කොලෙකින් පාස් වෙච්ච උන්, සියඹලාණ්ඩුව ගමු, දුරයි තමා එත් හැමොටම දුෂ්කර නැහැ,

    කොළඹ ගමු ,දුෂ්කර ජීවිත නැද්ද ? කොළඹ 90% ක්ම ඉන්නෙ මුඩුක්කු ඒරියා වල, උන් ගමෙ උන්ට වැඩිය අන්ත විදියට ඉන්නෙ,

    කොළඹ උනත් හොඳ රිසාල්ට් දාන්නෙ පිටින් එන උන් ,

    මාෂා උනත් දුෂ්කර ජීවිතයක් ගත කල කෙනෙක්,
    කොළඹ දිස්ත්‍රික්කෙ උනාට,

    එත් මන් ඔනි තැනක කියනවා ඔය ඉංජිනියර් කියලා දාලා ඉන්න උන් බලපන් එක්කො අම්මා තාත්තා ගුරුවරු, රජයෙ ඉහල නිල තල දරණ අය, එහෙම නැත්තම් ප්‍රයිවට් කම්පැණිස් වල විධායකයො හො ඒ පැත්තෙම සල්ලි බාගෙ තියෙන උදවිය.

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,656
    2,505
    113
    නිධානයක් උඩ

    සිරාවටම , හොඳම කියන ෆැකල්ටි වලට සිලෙක්ට් වෙන ගොඩාක් උන්ගෙ ෆැමිලි ස්ටෙටස් එක වත්කම හොඳයි, ඉන්නෙ අම්පාරෙ , මඩකලපුවෙ වෙන්න පුළුවන්. අනික ඒ පැතිවල උන්ට ඉසෙඩ් එකත් අඩුයි නෙහ්
    කොළඹ උනත් තත්වෙ ඕක තාමා.

    දුප්පත් අම්මා තාත්තාගෙ දරුවො සිලෙක්ට් වෙන්නෙ නැති තරම් ඔය හොඳම ෆැකල්ටි වලට .

    එත් අන්තරෙ පක්කු කෑ ගහන්නෙ දුප්පතාට අධ්‍යාපනය රකින්න කියලා

    :yes::yes:
    මොරටුව ඉංජිනියරින්, කලම්බු මෙඩිසින් වලට කොලබ වතුවලින් කවදාවත් තේරිලා නැහැ, හැබැයි ලංකාවේ අනිත් ඕනෙම දිස්ත්‍රික්කයකින් එක්කෙනෙක්වත් තේරිලා තියනවා.
     
    kush294

    Well-known member
  • Nov 17, 2014
    1,097
    1,203
    113
    Colombo
    මේ අමානුෂික රැග් සාදාරනීකරනය කරන එවුන්ට හෙන හතම ගහල හැදි ගෑවිලම පලයන්...