ආ මේ අර පන්ච් කරලා බෙරිහන් දෙන ඒවානේ. ගහන් නෑ පොයින්ට් එකට ටට් කරනවා . මේ ස්ටැයිල් චොර මට නම් වේට් එක නැතුව පන්ච් කරන්න පුරුදු උනාම ඇත්ත වෙලාවකත් ඒ විදියට ගහගන්න බෑ Uba kyokushin da?