මාෂල් ආට් කරපු ගුපියො වරෙවු

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    උබලා ඕවා ඉගෙනගෙන රියල්වරල්ඩ්, ටෙනන්ට් වලදි පාවිච්චි කරපු ෂොට්ස් මොනවද?
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,511
    49,895
    113
    සේදවත්ත
    මාශල් ආට්ස් කරාම ගහගන්නවට වඩා එවන් අවස්ථාවක කවුන්ටර් කරන්න පුලුවන් හැකියාව වැඩී වෙනවා. මනස ඒකට පුහුනු කරලා තියන නිසා .

    ප්‍රහාරයක් දරාගන්න හෝ ආරක්ශක සලසාගන්න දක්වන වේගය හැකියාව වැඩී
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,277
    15,369
    113
    Shooting Kill It GIF by BANDAI NAMCO Entertainment
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,002
    35,930
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Mama karate wala brown belt ekath iwarai😒 e unata randu karanne na , katha karala / adala shape wenawa
    Argue karannath bayai 🥴

    Habai mama hithanna widihata boxing, taekwondo wage ewa kaloth self defense puluwan weii karate, wushu wage ewata wada

    mama brown belt iddi black belt untat kelinawa elawa elawa
    passe loku ekek mage athin adala atha panna ban dan sellan danna ba

    karate/muaythai/boxing mix karala gatta nam 4ta 5 ta rewenna denna puluwan
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,461
    6,333
    113
    ඔය මොන ලබ්බක් වත් කරලා නැති උනාට මොකෙක් හරි ගහන්න හරි ඕන නැති අතපත ගෑමකට හරි ආවොත් එලෝ එලෝ ගහන්නෙ මම නම්. කාත් එක්ක වත් නිකරුනේ රන්ඩු වලට ගියේ නැති උනත් මගේ ලග නිතර ම පෑනක් හරි තියෙනව නා නාප්‍රකාර පොන්සි ඩයල් ඉන්න පුලුවන් නිසා.

    Mama karate wala brown belt ekath iwarai😒 e unata randu karanne na , katha karala / adala shape wenawa
    Argue karannath bayai 🥴

    Habai mama hithanna widihata boxing, taekwondo wage ewa kaloth self defense puluwan weii karate, wushu wage ewata wada
    ආගිව් කරන්නත් බයයි කිව්ව එකට නම් හිනා ගියා. ගහ ගහ ඉන්න ඕන නෑ රපුන්සල්ගේ දිග කොන්ඩෙන් දමලා ඇරිය ම ගහන්න එන උන්ට උතුර දකුන හොයාගන්න බැරි වේවි 😂

    බොක්සින් වල kick defense නැති නිසා අවාසියක් තියෙනවා නේද?
    ඇත්ත ජීවිතේ වලි වලදී අත් තමයි වැඩිපුර පාවිච්චි වෙන්නෙ. කකුල් ඉස්සෙන්නෙ හදිස්සියෙන්
    ------ Post added on Sep 14, 2023 at 5:05 PM
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,611
    5,869
    113
    අද නම් හදට ආවා
    ඔය මොන ලබ්බක් වත් කරලා නැති උනාට මොකෙක් හරි ගහන්න හරි ඕන නැති අතපත ගෑමකට හරි ආවොත් එලෝ එලෝ ගහන්නෙ මම නම්. කාත් එක්ක වත් නිකරුනේ රන්ඩු වලට ගියේ නැති උනත් මගේ ලග නිතර ම පෑනක් හරි තියෙනව නා නාප්‍රකාර පොන්සි ඩයල් ඉන්න පුලුවන් නිසා.

    ආගිව් කරන්නත් බයයි කිව්ව එකට නම් හිනා ගියා. ගහ ගහ ඉන්න ඕන නෑ රපුන්සල්ගේ දිග කොන්ඩෙන් දමලා ඇරිය ම ගහන්න එන උන්ට උතුර දකුන හොයාගන්න බැරි වේවි 😂

    ඇත්ත ජීවිතේ වලි වලදී අත් තමයි වැඩිපුර පාවිච්චි වෙන්නෙ. කකුල් ඉස්සෙන්නෙ හදිස්සියෙන්
    ------ Post added on Sep 14, 2023 at 5:05 PM

    john leguizamo GIF