මාෂ්මෙලෝස් android

ඔයගොල්ලො දන්නව ඇති sony සමාගමට එරෙහිව මහ සටනක් දියත් වුනා fb හරහා.xperia වලට සින්හල දෙන්න යැයි අපි ඉල්ලා සිටියා.මිට ප්‍රතිචාර වශයෙන් ඔවුන් සින්හල ලබාදෙන්න එකග වුනා.
මාශ්මෙලොස් අප්ඩෙට් including සින්හල ඩවුන්ලොඩ් කරගන්න ලින්ක් එකක් දාහල්ලකො කවුරු හරි
 
LnB

Member
Nov 16, 2015
62
3
0
Mahaa satanak kala kiyala Pora talk deela ape sinhala update link illanava lol
 
ruwanfer

Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    ඔයගොල්ලො දන්නව ඇති sony සමාගමට එරෙහිව මහ සටනක් දියත් වුනා fb හරහා.xperia වලට සින්හල දෙන්න යැයි අපි ඉල්ලා සිටියා.මිට ප්‍රතිචාර වශයෙන් ඔවුන් සින්හල ලබාදෙන්න එකග වුනා.
    මාශ්මෙලොස් අප්ඩෙට් including සින්හල ඩවුන්ලොඩ් කරගන්න ලින්ක් එකක් දාහල්ලකො කවුරු හරි

    අය්යෝ හැමි... එක්කෝ ඔ්නෙ නෑ.
    ඔච්චර දෙයක් උඹල කියපු නිසා කෙරුවනන් ලින්ක් එකත් උන්ගෙන්ම ඉල්ල ගනිං කො.
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    මේක නිකං උඩරට කැරැල්ල මෙහෙයුවෙ අපි කියල අපෙන් අහනව නුවරට යන පාර... හනේ හැමි... එක්කෝ ඔ්නෙ නෑ