මාසයකට කියක් ඉතුරු කරනවද ??

OnDaRock

Well-known member
  • Feb 21, 2010
    944
    624
    93
    බබා හම්බවෙන්ඩ වයිෆ් ජොබ් එකෙන් අස් උනා. අවුරුද්දක් විතර ගෙදර හිටියා. ඒ කාලෙනං අමාරුවෙන් මැනේජ් කරේ. වියදම් වැඩි උනා. ආදායම් අඩු උනා.
    දැන් එය ආපහු වැඩට යනව. එයගෙ මුලු පඩියම (around 85k) ඉතුරු වෙනව මොකද අපි මගෙ පඩියෙන් විතරක් ජීවත් වෙන්ඩ පුරුදු වෙලා හන්ද.
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,707
    2,500
    113
    Bevery Hills-90210
    47k wage take-home puluwan, gedara wiyadamata 7k deela ithiri okkoma pothe damma :D mage ehema loku wiyadam mukuth na

    job ekata gihin maasa 5i . me maase padi hambunama laxa 2k thiyenawa save karala, padi hambunama man ooka FD eekaka danna inne, masa 3n 3nata poliya ganna

    eeta passe thawa maasa 5kin thawa laxa 2k ekathu karala aaith FD ekak daanawa,,

    oya widiyata digatama yanawaaaaaaaaaa :rolleyes:
    වාසිද බන් FD දාන එක පොඩ්ඩක් ඒගැන කියපන්කෝ...
     
    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    47k wage take-home puluwan, gedara wiyadamata 7k deela ithiri okkoma pothe damma :D mage ehema loku wiyadam mukuth na

    job ekata gihin maasa 5i . me maase padi hambunama laxa 2k thiyenawa save karala, padi hambunama man ooka FD eekaka danna inne, masa 3n 3nata poliya ganna

    eeta passe thawa maasa 5kin thawa laxa 2k ekathu karala aaith FD ekak daanawa,,

    oya widiyata digatama yanawaaaaaaaaaa :rolleyes:

    අඩෝ 7000 කින් ජීවත් වෙන හැටි කියල දීපන්කො. මටනම් මාසෙට 60,000 වත් වියදම් යනව. සිරාවට උබ ලන්කාවෙද ඉන්නෙ මචෝ
     
    sanathj2008

    Active member
  • Mar 27, 2011
    357
    74
    28
    uba charted architect kenekda?
    freelancing widihata drawings adinawada?
    ehema kalama salli kohomada hambenne dala washayen..

    Mama architect kenek namayi macho architect 3d vsulation karane Australia project thamayi set wene local wada karanawa adu thawa advertising karanawa
     
    malaka009

    Junior member
  • Dec 30, 2009
    71
    2
    18
    34
    Colombo
    mata hamba wenna 12,450 machan... mata nam ithuru wenna naha bn... ubala wage loku job walata kawada yanna puluwan weida danna naha.. :(
     
    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    mata hamba wenna 12,450 machan... mata nam ithuru wenna naha bn... ubala wage loku job walata kawada yanna puluwan weida danna naha.. :(

    ලන්කාවෙ අවම වැටුපත් ඔයිට වැඩියි නේද කොල්ලො. උබට තාම වයස 20ක් වත් නැත්නම් ඒ තරම් ගනන් ගන්න එපා. ඔය Freelancing එහෙම ටිකක් කරන්න බලපන් නිකන් internet එකේ කාලෙ කන්නෙ නැතුව.:yes::yes:
     
    t-e

    Banned
    Jul 26, 2016
    503
    36
    0
    mata hamba wenna 12,450 machan... mata nam ithuru wenna naha bn... ubala wage loku job walata kawada yanna puluwan weida danna naha.. :(

    බොරැල්ල හන්දියෙ හිඟා කාපන් දවසට ඔයිට වඩා ගානක් හොයන්න පුලුවන්
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    උබ 30ක් ඉතුරු කරනවා අපිට 30ක් හම්බ වෙන්නෙත් නෑ....උබේ පඩිය කීයද?
    හම්බ වෙන පඩියෙන් තුනෙන් එකක්ද කොහෙද ඉතුරු කරන්න ඕනේ කියලා අහලා තියෙනවා...
    ඊට වැඩි උනත් කමක් නෑ..පුලුවන් නම්...
    මට නම්පඩිය ගත්තහම ඉතුරු කරන්න නෙමෙයි වියදමටත් මදි..
     
    Last edited:
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල

    හතරෙන් එකක් මචන් :yes::yes:
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,638
    529
    113
    ලන්ඩන් වත්ත
    mona software da machan use karanne uba. 3ds max/ revit?

    samanyen 10000sqft wage building ekak 3d render karala dunnama kiyak wage hambenawada e wage wena ratawal walin ena jobs walin
    uba revit eken model karala render karanneth revit walinda nathnam vray hari 3d max wage wena mokak harith use karanawada. revit walinma witharak godakma quality ekak ganna ba neda
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    වෙන්න ඇති බන් මාත් හරියටම දන්නේ නෑ...:rofl::rofl:

    බුදුහාමුදුරුවො සිඟාලෝවාද සුත්‍රයේ දේශනා ක්රලා තියෙන්නේ එහෙම.

    (මට සුත්‍රය මතක නැ බන්,සමහරවිට වැරදෙන්න පුළුවන් සුත්‍රයේ නම් :sorry::sorry:)

    1.ඉතිරියට මතු ප්‍රයෝජනයට
    2.වර්තමාන වියදමට
    3.ලෙඩකට දුකකට වියදමට
    4.පුණ්‍ය කටයුතු වලට

    මේහෙම තම මට මතක හැටියට:rolleyes:
    :rolleyes: