මාසයකට කියක් ඉතුරු කරනවද ??

LOGINLogin

Active member
  • Nov 10, 2014
    253
    66
    28
    පව් බන් උඹලා ,. යකෝ 20000 ක් 30000ක් ඉතුරු කරලා මොන ලබ්බක් කරන්නද? මුලින්ම ඉතුරු කරන එක මොන මොන දේවල් වලට හරි ආයෝජනය කරපල්ලා . ටිකක් වැඩිපුර මාසෙකට අතට එන විදියකට .. . 30ක් ඉතුරු කරලා ගෙයක් හදලා වහනයක් ගන්න හිටියොත් නම් උඹලට 65දී විතර තමයි පුළුවන් වෙන්නේ, RS 20000ක් කියන්නේ $ කියද . 20000/145
    = 137 නේ යකෝ ,, සමහර උන් එක වේලකට වියදම් කරන ගාන .
     
    Last edited:

    LOGINLogin

    Active member
  • Nov 10, 2014
    253
    66
    28
    masekata 30 gaane aurudu 20k balapan. 30*20*12
    72 lks. geyak hadala wahanayk gattakida retire weddiwath. prius ekkma 72lks ban me rate


    හැම රටේම හොඳ සහ නරක තියනවා . ඕවටා බැනලා වැඩක් නා ,,, උත්සහවන්තයෙක් උනොත් ජය ගන්න පුළුවන් වෙයි ,
     

    LOGINLogin

    Active member
  • Nov 10, 2014
    253
    66
    28
    wrong. 210 lakhs hambenawa maseta 30 gaane ithuru kaloth

    උඹ කොහෙන්ද බන් ගණන් ඉගෙන ගත්තේ

    30000x 12 = 360000 අවුරුද්දකට

    අවුරුදු 20ටම

    360000x20 =72K
     
    Last edited:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ

    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    මමත් මුලින් ඉතුරු කලේම නැහැ
    පස්සෙ දවසක් වැඩ ඇරිලා එද්දි පර්ස් එක නැති උනා නෙ බන්
    ආයෙ ඉතින් අයිඩෙන්ටි හදන්න යන්න නිවාඩුවක් ඉල්ලන්න බැරි නිසා මාසයක්ම බොන්න, එහෙම මෙහෙන් සැපට කන්න, කොකා කෝලා ගහන්න බැරි උනා.
    පස්සේ ඒ මාසේ පඩිය එහෙම් පිටින්ම වගේ ඉතුරුයි
    ඇයි සල්ලි ගන්න බැරි උනා නෙ ඒ.ටී.එම් එකෙන්
    අයිඩෙන්ටිය නැති නිසා පොතෙන් ගන්නත් බැරි උනා
    පස්සේ ගෙදරින් 7000ක් ඉල්ලන් වියදමට ගත්තේ

    දැන් මම ඒ.ටී.එම් එකක් පාවිච්චි කරන්නෙම නැහැ
    ලොකු කඩවල් වලින් කන්න යන්නෙ නැහැ
    හැමදාම කොකාකෝලා අරන් සල්ලි නාස්ති කරන්නේ නැහැ
    යාළුවෝ එක්ක බොන්නෙ නැහැ, සිගා ගහන්නෙ නැහැ
    හැම මාසෙම 10ක් අතේ තියන් අනිත් 38ම පොතට දානවා

    ඒක නිසා දැන් සල්ලි සැහෙන්න ඉතුරු වෙනවා
    ඉස්සරහටත් එහෙමම සල්ලි ඉතිරු කරන්න තමා බලාපොරොත්තුව

    Uba Coca Cola bonna hari asai wage :D
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    (30,000)x12x[(1.15)^20+(1.15)^19+(1.15)^18+(1.15)^17+(1.15)^16+(1.15)^15+(1.15)^14+(1.15)^13+(1.15)^12+(1.15)^11+(1.15)^10+(1.15)^9+(1.15)^8+(1.15)^7+(1.15)^6+(1.15)^5+(1.15)^4+(1.15)^3+(1.15)^2+(1.15)^1]

    onna ohomai awrudu 20 kata bank eke FD eke value eka uda yanne. othana uththare 424 lakhs enawa. eth inflation, present worth/discount rate walata adjust kalahama 210 lakhs wath ganna puluwan
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    (30,000)x12x[(1.15)^20+(1.15)^19+(1.15)^18+(1.15)^17+(1.15)^16+(1.15)^15+(1.15)^14+(1.15)^13+(1.15)^12+(1.15)^11+(1.15)^10+(1.15)^9+(1.15)^8+(1.15)^7+(1.15)^6+(1.15)^5+(1.15)^4+(1.15)^3+(1.15)^2+(1.15)^1]

    onna ohomai awrudu 20 kata bank eke FD eke value eka uda yanne. othana uththare 424 lakhs enawa. eth inflation, present worth/discount rate walata adjust kalahama 210 lakhs wath ganna puluwan

    bank eken eliyata awrudu 20 iwara unahama athata 424 lakhs hariyatama enawa 5000 miti walin. eth e salli tika watinne ada salli walin 210 lakhs only.

    so technically you get 424 lakhs after 20 years if you put away 30,000 per month. not 72 lakhs :yes:
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    mage puka echchara watinawada ban:D:D:D:D
    any way thanx for the correction macho

    hqdefault.jpg
     

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    Uba Coca Cola bonna hari asai wage :D
    ඔව් නිකම් කුඩු ගහනවා වගේ ඉස්සර
    කොකා කෝලා එකක් නොබිව්වොත් කන්න බැහැ කම්මැලී වගේ නිකම්
    දැන් නම් එහෙම නැහැ, ඔය රස්නෙ වෙලාවට වගේ බිව්වොත් මිසක් එලව එලව බොන්නෙ නැහැ :D