මාසයකට කියක් ඉතුරු කරනවද ??

aiwi

Member
Jul 8, 2016
270
23
0
මමත් මුලින් ඉතුරු කලේම නැහැ
පස්සෙ දවසක් වැඩ ඇරිලා එද්දි පර්ස් එක නැති උනා නෙ බන්
ආයෙ ඉතින් අයිඩෙන්ටි හදන්න යන්න නිවාඩුවක් ඉල්ලන්න බැරි නිසා මාසයක්ම බොන්න, එහෙම මෙහෙන් සැපට කන්න, කොකා කෝලා ගහන්න බැරි උනා.
පස්සේ ඒ මාසේ පඩිය එහෙම් පිටින්ම වගේ ඉතුරුයි
ඇයි සල්ලි ගන්න බැරි උනා නෙ ඒ.ටී.එම් එකෙන්
අයිඩෙන්ටිය නැති නිසා පොතෙන් ගන්නත් බැරි උනා
පස්සේ ගෙදරින් 7000ක් ඉල්ලන් වියදමට ගත්තේ

දැන් මම ඒ.ටී.එම් එකක් පාවිච්චි කරන්නෙම නැහැ
ලොකු කඩවල් වලින් කන්න යන්නෙ නැහැ
හැමදාම කොකාකෝලා අරන් සල්ලි නාස්ති කරන්නේ නැහැ
යාළුවෝ එක්ක බොන්නෙ නැහැ, සිගා ගහන්නෙ නැහැ
හැම මාසෙම 10ක් අතේ තියන් අනිත් 38ම පොතට දානවා

ඒක නිසා දැන් සල්ලි සැහෙන්න ඉතුරු වෙනවා
ඉස්සරහටත් එහෙමම සල්ලි ඉතිරු කරන්න තමා බලාපොරොත්තුව

ඕක තමා මචන් method එක.පඩිය ඉතුරු කරලා හිඟා කාල හරි මාසේ ගෙවාගන්න එක. නැත්තම් අපිට ඉතුරු වෙන්නේ pay sheet එක විතරයි
 
KingCM

Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    නෑයන්ට දෙන්න යන්න එපා. දීලා ඉවරයක් කරන්න බැහැ. සල්ලි හම්බකරන මහන්සිය දන්නේ හම්බකරන එකා විතරයි. ඒවා ඉල්ලගන්නකොට නම් හරි ලේසියි. ගන්න තමයි අමාරු.

    ඉස්සෙල්ලා ලොකු ගානක් ඉතිරි කරගෙන ඔය නෑයෝ දිහා පොඩ්ඩක් ඇස් ඇරලා බලපන්

    :yes::yes::yes:

    gewal dorawal hadanna ehema wiyadam yanne nadda ban ubata........

    mamanam mage hama sathayama gedarata....:confused:

    mata ithuru karanna wenne..... thawa tikak thiyenawa ge hadala iwara wenna eka haduwama ....ithin laksha ganak ithurui.....:yes::yes::yes:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පොතේ ගාන පවුලේ තියන්න එපා.....මාස තුනකට සැරයක් වත් උන්ගෙන් නයක් කාරිය ඉල්ලපල්ලා ..නැත්තන් උන් හිතන්නේ උඹලාග වැහි වහැලා කියලා
     
    aiwi

    Member
    Jul 8, 2016
    270
    23
    0
    :yes::yes::yes:

    gewal dorawal hadanna ehema wiyadam yanne nadda ban ubata........

    mamanam mage hama sathayama gedarata....:confused:

    mata ithuru karanna wenne..... thawa tikak thiyenawa ge hadala iwara wenna eka haduwama ....ithin laksha ganak ithurui.....:yes::yes::yes:

    machan gedarata yana budget eka khomada? ada kaale 45 lks wath netiwa geyak iwara karaganda be neda ban?
     
    cow de boy

    Well-known member
  • Dec 23, 2012
    3,723
    431
    83
    127.0.0.1
    47k wage take-home puluwan, gedara wiyadamata 7k deela ithiri okkoma pothe damma :D mage ehema loku wiyadam mukuth na

    job ekata gihin maasa 5i . me maase padi hambunama laxa 2k thiyenawa save karala, padi hambunama man ooka FD eekaka danna inne, masa 3n 3nata poliya ganna

    eeta passe thawa maasa 5kin thawa laxa 2k ekathu karala aaith FD ekak daanawa,,

    oya widiyata digatama yanawaaaaaaaaaa :rolleyes:

    patta machan :yes::yes::yes::yes:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    kassada bandinakan witharai oya okkoma sellam.
    eka nisa den higannna wage indala hema sathema ithuru karapan.

    ඉතුරු කරලා වෙඩින් එකක් ලොකුවට අරගෙන එකදවසේම ඉවරකරගනිල්ලා :P:P:P

    ඕක තමයි වෙන්නේ ....
     
    Mr Ishan

    Junior member
  • Apr 18, 2010
    300
    24
    18
    සතයක් ඉතුරු කරන්නේ නෑ.... හෙට උදේට නැගිටින්න එපා මැරියන් කියල ජීවත් වෙන්නේ...කොහේ හරි බල්ලෙක් වගේ මැරියන් කියල ජීවත් වෙන්නේ....හැම එකාටම සලකගෙන ඉන්න පුළුවන් ආතල්ම විදිහට ඉන්නවා...මොකෝ මේ කාලකන්නි රටේ ගොඩ එන්න බෑ... 1lak විතර තියන් ඉන්නවා... එච්චර තමා... දැන් ඉන්න පුළුවන් හොදම විදිහට ඉන්නවා...
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    machan gedarata yana budget eka khomada? ada kaale 45 lks wath netiwa geyak iwara karaganda be neda ban?

    mage gedara nemei ban.......ape ammalage gedara(maha ge)........ eke thawa wada tikak thiyenawa..... a tika ithin mata thamai hadanna wenne......

    kohomath 6mil withara wenawa hadala iwara wenakota......... thattu 3i... perch 3i..:yes::yes::yes:

    meka iwara karala.....podi car kattak ganna one..next 2 years---ita passe badinna one....... ita ita passe thmai ithin mage geyak kiyala deyak hadanna wenne......

    --------------------------------------------------------------------

    karanna thiyena wada tika(responsibilities) mathak unama ...... pissu hadila ayeth pissu hadenawa.......

    :yes::yes::yes::yes:
     
    t-e

    Banned
    Jul 26, 2016
    503
    36
    0
    මම ජොබක් කරන්නෙ නෑ. බිස්නස් තමා. මට මාසෙකට 20-35ක් අතර ගානක් ඉතුරු කරන්න පුළුවන් වියදම් සේරම කවර් කරගෙනත්.
     
    t-e

    Banned
    Jul 26, 2016
    503
    36
    0
    සතයක් ඉතුරු කරන්නේ නෑ.... හෙට උදේට නැගිටින්න එපා මැරියන් කියල ජීවත් වෙන්නේ...කොහේ හරි බල්ලෙක් වගේ මැරියන් කියල ජීවත් වෙන්නේ....හැම එකාටම සලකගෙන ඉන්න පුළුවන් ආතල්ම විදිහට ඉන්නවා...මොකෝ මේ කාලකන්නි රටේ ගොඩ එන්න බෑ... 1lak විතර තියන් ඉන්නවා... එච්චර තමා... දැන් ඉන්න පුළුවන් හොදම විදිහට ඉන්නවා...

    රටේ කාළකන්නි කමට වඩා තොගේ කාලකන්නි කම තමා අවුල :yes:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    :yes::yes::yes:

    gewal dorawal hadanna ehema wiyadam yanne nadda ban ubata........

    mamanam mage hama sathayama gedarata....:confused:

    mata ithuru karanna wenne..... thawa tikak thiyenawa ge hadala iwara wenna eka haduwama ....ithin laksha ganak ithurui.....:yes::yes::yes:

    ape ge mata thamai bn ithin kawadahari :P
     
    aiwi

    Member
    Jul 8, 2016
    270
    23
    0
    ඉතුරු කරලා වෙඩින් එකක් ලොකුවට අරගෙන එකදවසේම ඉවරකරගනිල්ලා :P:P:P

    ඕක තමයි වෙන්නේ ....

    සිරා කතාව බන් අපි දුක් මහන්සියෙන් අවරුදු ගානක් හම්බුකරපුව කසාදයක් කියල අනිත් උන්ට ආතල් දෙන්න පැය 3න් ඉවර කරනවා.හිතපල්ලකො අවරුදු පහක ඉතුරු කරපුවා පැය 3න් ඉවර කරන එක මොන තරම් මෝඩකමක්ද ??
     
    manju798

    Well-known member
  • Nov 24, 2006
    1,236
    351
    83
    mamath maseta 50 ithuru karanawa habei e aurudu 5kata ithuruwena gana company eken loan ekak widiya gaththa vehicle ekak gaththa dan itin hinga noka amaruwen innawa lol
     
    aiwi

    Member
    Jul 8, 2016
    270
    23
    0
    mage gedara nemei ban.......ape ammalage gedara(maha ge)........ eke thawa wada tikak thiyenawa..... a tika ithin mata thamai hadanna wenne......

    kohomath 6mil withara wenawa hadala iwara wenakota......... thattu 3i... perch 3i..:yes::yes::yes:

    meka iwara karala.....podi car kattak ganna one..next 2 years---ita passe badinna one....... ita ita passe thmai ithin mage geyak kiyala deyak hadanna wenne......

    --------------------------------------------------------------------

    karanna thiyena wada tika(responsibilities) mathak unama ...... pissu hadila ayeth pissu hadenawa.......

    :yes::yes::yes::yes:

    aa maga ketyi yaa yutu maga durayi:yes::yes:
     
    Necromancer

    Well-known member
  • Feb 23, 2014
    1,284
    962
    113
    income - 27000 . mama board wela inne machan. ethakota mase wiyadama. 17000 . kama beema, idum hitum , bus fair, bills okkoma. ithiri 10000k withara
     
    aiwi

    Member
    Jul 8, 2016
    270
    23
    0
    සතයක් ඉතුරු කරන්නේ නෑ.... හෙට උදේට නැගිටින්න එපා මැරියන් කියල ජීවත් වෙන්නේ...කොහේ හරි බල්ලෙක් වගේ මැරියන් කියල ජීවත් වෙන්නේ....හැම එකාටම සලකගෙන ඉන්න පුළුවන් ආතල්ම විදිහට ඉන්නවා...මොකෝ මේ කාලකන්නි රටේ ගොඩ එන්න බෑ... 1lak විතර තියන් ඉන්නවා... එච්චර තමා... දැන් ඉන්න පුළුවන් හොදම විදිහට ඉන්නවා...

    rata kaalakanni nam kaalakanni widihatama sallith hoyapan machan:yes:
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,830
    2,399
    113
    දැන් මම ඒ.ටී.එම් එකක් පාවිච්චි කරන්නෙම නැහැ
    ලොකු කඩවල් වලින් කන්න යන්නෙ නැහැ
    හැමදාම කොකාකෝලා අරන් සල්ලි නාස්ති කරන්නේ නැහැ
    යාළුවෝ එක්ක බොන්නෙ නැහැ, සිගා ගහන්නෙ නැහැ
    හැම මාසෙම 10ක් අතේ තියන් අනිත් 38ම පොතට දානවා

    ඒක නිසා දැන් සල්ලි සැහෙන්න ඉතුරු වෙනවා
    ඉස්සරහටත් එහෙමම සල්ලි ඉතිරු කරන්න තමා බලාපොරොත්තුව

    සල්ලි ඉතුරුකරනවා කියල කවදාවත් නොකා නොබී තමුන් ආස දේවල් නොකර ,කැමති හොද ඇදුමක් අදින්නේ නැතුව ආතල් එකක් ගන්නේ නැතුව ඉතුරු කරන්ඩ එපා යකෝ.ජිවත් වෙන්නේ සන්තෝසෙන් ඉන්ඩ හොද වැටුපක් ගන්ඩ අපි ආස කරන්නේ හොදට කාල බිල ඉන්න බලාපොරොත්තුවෙන් .හිගන්නො වගේ ඉන්ඩ නම් මහන්සි වෙලා පඩියක් ගන්න එක තේරුමක් නෑ.
    බැංකු පොතේ තියෙන ගාන බල බල සතුටු වෙන්ඩ එපා කවදාවත්,තමුන් ආස කරන දේවල් කරල සතුටු වෙයන් .උබ කොච්චර ඉතුරු කරත් වැඩක් නෑ හෙට මැරුනොත් හදිස්සියේ .එක හින්ද ජිවත් වෙන කාලේ ජිවිතේ අත්විදපන් .අනිවා ඉතුරු කරපන් හැබැයි කුණු කමට නෙවේ .සීමාවක් ඇතුව .ගන්න පඩියෙන් 1/2 ක් වත් වැය කරපන් තුමුන්ගේ & පවුලේ අයගේ සතුටට.එකපාර 1/2 නෙවේ මාස 5 ක විතර එකතු කරලා හොද phone එකක් ගන්ඩ වෙන රටකට tour එකක් යන්ඩ වගේ
     
    Last edited: