ආයෝජනයක් සදහා නයක් අරන් දැනට මාසෙට 22ක් ගෙවනවා. .
තව ආයෝජනයක් සදහා නයක් ලබන සතියේ ලැබෙනවා ඒකට මාසෙට 42ක් වගේ ගෙවන්න වෙනවා. .
සේරම මාසෙට 64ක් වගේ වෙනවා. . ඔය ගෙවීම ආයෝජනයක්. . ඔය ආයෝජනය තමයි ඉතිරිය. .![]()

මොනවටද බන් ආයෝජනය කරේ උඹ ?? ලංකාවේ එහෙම chance තියනවද?![]()
.එකපාර 1/2 නෙවේ මාස 5 ක විතර එකතු කරලා හොද phone එකක් ගන්ඩ වෙන රටකට tour එකක් යන්ඩ වගේ
oya phone hinda ape kollo maara salli godak nasthi karanawa

oya phone hinda ape kollo maara salli godak nasthi karanawa
සල්ලි ඉතුරුකරනවා කියල කවදාවත් නොකා නොබී තමුන් ආස දේවල් නොකර ,කැමති හොද ඇදුමක් අදින්නේ නැතුව ආතල් එකක් ගන්නේ නැතුව ඉතුරු කරන්ඩ එපා යකෝ.ජිවත් වෙන්නේ සන්තෝසෙන් ඉන්ඩ හොද වැටුපක් ගන්ඩ අපි ආස කරන්නේ හොදට කාල බිල ඉන්න බලාපොරොත්තුවෙන් .හිගන්නො වගේ ඉන්ඩ නම් මහන්සි වෙලා පඩියක් ගන්න එක තේරුමක් නෑ.
බැංකු පොතේ තියෙන ගාන බල බල සතුටු වෙන්ඩ එපා කවදාවත්,තමුන් ආස කරන දේවල් කරල සතුටු වෙයන් .උබ කොච්චර ඉතුරු කරත් වැඩක් නෑ හෙට මැරුනොත් හදිස්සියේ .එක හින්ද ජිවත් වෙන කාලේ ජිවිතේ අත්විදපන් .අනිවා ඉතුරු කරපන් හැබැයි කුණු කමට නෙවේ .සීමාවක් ඇතුව .ගන්න පඩියෙන් 1/2 ක් වත් වැය කරපන් තුමුන්ගේ & පවුලේ අයගේ සතුටට.එකපාර 1/2 නෙවේ මාස 5 ක විතර එකතු කරලා හොද phone එකක් ගන්ඩ වෙන රටකට tour එකක් යන්ඩ වගේ
aniwa ban phne ekata 20 000 tama mage nam budget eka. eken ona wedak karaki 100000 4n ekkin karana.( but not everything). and should use more than five years

ape ge mata thamai bn ithin kawadahari![]()
ubata dan wayasa keeyada. obe oya aims cover karagannakota uba plan karala thiyena widiyata wayasa keeyak withara wei kiyalada hithanne. uba kamathi nam witharak reply karapan.mage gedara nemei ban.......ape ammalage gedara(maha ge)........ eke thawa wada tikak thiyenawa..... a tika ithin mata thamai hadanna wenne......
kohomath 6mil withara wenawa hadala iwara wenakota......... thattu 3i... perch 3i..
meka iwara karala.....podi car kattak ganna one..next 2 years---ita passe badinna one....... ita ita passe thmai ithin mage geyak kiyala deyak hadanna wenne......
--------------------------------------------------------------------
karanna thiyena wada tika(responsibilities) mathak unama ...... pissu hadila ayeth pissu hadenawa.......

aa maga ketyi yaa yutu maga durayi![]()

thama hichchi eka......
ubawa eka resposility ekakin nidahas(lokuma kiwwoth niwaradi....)
සල්ලි ඉතුරුකරනවා කියල කවදාවත් නොකා නොබී තමුන් ආස දේවල් නොකර ,කැමති හොද ඇදුමක් අදින්නේ නැතුව ආතල් එකක් ගන්නේ නැතුව ඉතුරු කරන්ඩ එපා යකෝ.ජිවත් වෙන්නේ සන්තෝසෙන් ඉන්ඩ හොද වැටුපක් ගන්ඩ අපි ආස කරන්නේ හොදට කාල බිල ඉන්න බලාපොරොත්තුවෙන් .හිගන්නො වගේ ඉන්ඩ නම් මහන්සි වෙලා පඩියක් ගන්න එක තේරුමක් නෑ.
බැංකු පොතේ තියෙන ගාන බල බල සතුටු වෙන්ඩ එපා කවදාවත්,තමුන් ආස කරන දේවල් කරල සතුටු වෙයන් .උබ කොච්චර ඉතුරු කරත් වැඩක් නෑ හෙට මැරුනොත් හදිස්සියේ .එක හින්ද ජිවත් වෙන කාලේ ජිවිතේ අත්විදපන් .අනිවා ඉතුරු කරපන් හැබැයි කුණු කමට නෙවේ .සීමාවක් ඇතුව .ගන්න පඩියෙන් 1/2 ක් වත් වැය කරපන් තුමුන්ගේ & පවුලේ අයගේ සතුටට.එකපාර 1/2 නෙවේ මාස 5 ක විතර එකතු කරලා හොද phone එකක් ගන්ඩ වෙන රටකට tour එකක් යන්ඩ වගේ

ubawa eka resposility ekakin nidahas(lokuma kiwwoth niwaradi....)
Aiyo Salli
එක හෙලා අනුමත කරනවා. සමහර අය ඉන්නවා තමන්ගේ පොතේ තියෙන සල්ලි ගාන දැකලා සතුටු වෙන අය. අඩුම ගානේ ඇදුමක්වත් ගන්නේ නැ. තමන්ගේ අම්මට තාත්තවත් මොනවත් අරන් දෙන්නේ නැ. එහෙම ජිවත් වෙනවට වඩා හොදයි මැරිලා යන එක.
මම නම් විනාස කරන්නේ නැ. නමුත් හැම පඩියකටම කෙල්ල එක්ක එලියට යනවා කෑමකට. ගෙදර මිනිස්සුන්ට හොදට කන්න අරන් දෙනවා.
දවල්ට එහෙම ගෙදරින් කන්න ගෙනාවේ නැති දවසට රුපියල් 100 බත් කළා හිගන්නා නොවී 250ක් විතර දීලා හොදට කනවා. බයික් එකට තෙල් ගැහුවත් ෆුල් ටෑන්ක්. සමහර උන් ඉන්නවා දවසට රුපියල් 100 ක තෙල් ගහන උන්. හැමදාම ගහනවා. මට වඩා පඩිත් ගන්නවා.
කරලා මාසෙකට 10 ත් 15 ත් අතර ගානක් ඉතුරු වෙනවා ගොඩක් වෙලාවට. හැබැයි හිගන්නෙක් වගේ නම් ජිවත් වෙන්නේ නැ. කාලා බිලා හොදට ජොලි කරලා.
මම ෆෝන් එකක use කරන්නේ අවුරුද්දයි. සාමන්යෙන් 40 ක විතර එකක් තමයි ගන්නේ. ලොකු ඒවා ගන්නේ නැ. උපරිම අවුරුද්දයි. ඊට පස්සේ වෙන එකක් ගන්නවා.

Aiyo Salli
![]()
මම ෆෝන් එකක use කරන්නේ අවුරුද්දයි. සාමන්යෙන් 40 ක විතර එකක් තමයි ගන්නේ. ලොකු ඒවා ගන්නේ නැ. උපරිම අවුරුද්දයි. ඊට පස්සේ වෙන එකක් ගන්නවා.