මාසයකට කියක් ඉතුරු කරනවද ??

lol.abc

Banned
Jun 14, 2016
300
37
0
:oo:

wisik karana phone eka mata dipanko :P

නැ නැ විසික් කරන්නේ නැ. අම්මට දෙනවා. තාත්තට දෙනවා. කෙල්ලට දෙනවා. මල්ලිට දෙනවා. විසික් කරන්නෙත් නැ. විකුනන්නෙත් නැ. හදන්න දෙන්නෙත් නෑ කාටවත් විකුනන්න බැ. ඕනේ නැති ඒවා තියෙනවා :P ඒවගේ
 
Dumbledore

Well-known member
  • Oct 1, 2012
    2,362
    951
    113
    Godric's Hollow
    නැ නැ විසික් කරන්නේ නැ. අම්මට දෙනවා. තාත්තට දෙනවා. කෙල්ලට දෙනවා. මල්ලිට දෙනවා. විසික් කරන්නෙත් නැ. විකුනන්නෙත් නැ. හදන්න දෙන්නෙත් නෑ කාටවත් විකුනන්න බැ. ඕනේ නැති ඒවා තියෙනවා :P ඒවගේ

    maath phone vikunannenam na... paule kaata hari denava. :yes:
     
    sanathj2008

    Active member
  • Mar 27, 2011
    357
    74
    28
    Monthly 1 Lak Ethurukaranawa, gedara wiyadama full mam karane,
    badala lamayek enawa , hama saturday yaluwoth aka set wenawa

    hamadama 6pm edan 12 pm wenakan PC ake Pvt wada karanawa
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ubata dan wayasa keeyada. obe oya aims cover karagannakota uba plan karala thiyena widiyata wayasa keeyak withara wei kiyalada hithanne. uba kamathi nam witharak reply karapan.:yes:

    thama 24i... kohomath 30 wenna kalin... oya okkoma karanawa(mage ge hadana eka hara..e wenakota idamak aran thiyanawa...):yes::yes::yes:

    danatatamath mata giya maseta witharai proposal 4k awa...okkoma reject kara man....(yojana karala thiyanna....)

    hoda plan ekak hada ganin.........hama dema portion eken portion ekata kadala plan karapan time period ekath ekkama ....... ethakota amaru na............​
     
    Last edited:

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මටත් අපේ ගෙදරින් ගෙයක් හම්බෙනවා. ඊට වඩා වටිනවා කෙල්ලට ගෙවල් 3ක් තියෙනවා. උබත් කෙල්ලෙක් හොයාගනින් ගෙයක් තියෙනවා සිම්පල් වැඩේ

    danatatamath mata giya maseta witharai proposal 4k awa...okkoma reject kara man....(yojana karala thiyanna....).......a yatath hoda dowry tikak thibba.....:D:D:D
     
    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    Monthly 1 Lak Ethurukaranawa, gedara wiyadama full mam karane,
    badala lamayek enawa , hama saturday yaluwoth aka set wenawa

    hamadama 6pm edan 12 pm wenakan PC ake Pvt wada karanawa

    Mona ban PC eke Pvt wada karanawa kiwwe? Suddo issaraha Heluwen Natanawada? :sorry::shocked:
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,300
    113
    Chilaw
    ඉතුරු කරේ නැහැ ...ඉතුරු කරන්න බැහැ ..මේ නෑදෑයොත් එක්ක ....මල්ලි හදිස්සියක්, පුතේ පුලුවන්ද, ගෙදර වැඩ මග නැවතුනා .,..කොටහළු වෙලා , නැන්දලගේ පුතාගේ වෙඩින් එකටනම් 50000ක් වත් දෙන්න වෙයි නේද පුතේ ......

    යකෝ මුන් හිතන් ඉන්නේ සල්ලි නිකන් වැවෙනවා කියලා....ඒ අස්සේ වහනයක් අරගෙන ලිස් එක ගෙවාගන්න බැරිලු .....කොහොමද ඉතින් ගොඩයන්නේ

    ktha karala wedak ne bn :angry: kochchara hewwath bank eke 3500 i tiyenne :sorry: eth 8XXXX hoyanawa :baffled:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    ඉතුරු කරේ නැහැ ...ඉතුරු කරන්න බැහැ ..මේ නෑදෑයොත් එක්ක ....මල්ලි හදිස්සියක්, පුතේ පුලුවන්ද, ගෙදර වැඩ මග නැවතුනා .,..කොටහළු වෙලා , නැන්දලගේ පුතාගේ වෙඩින් එකටනම් 50000ක් වත් දෙන්න වෙයි නේද පුතේ ......

    යකෝ මුන් හිතන් ඉන්නේ සල්ලි නිකන් වැවෙනවා කියලා....ඒ අස්සේ වහනයක් අරගෙන ලිස් එක ගෙවාගන්න බැරිලු .....කොහොමද ඉතින් ගොඩයන්නේ

    :lol:
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ඉතුරු කරේ නැහැ ...ඉතුරු කරන්න බැහැ ..මේ නෑදෑයොත් එක්ක ....මල්ලි හදිස්සියක්, පුතේ පුලුවන්ද, ගෙදර වැඩ මග නැවතුනා .,..කොටහළු වෙලා , නැන්දලගේ පුතාගේ වෙඩින් එකටනම් 50000ක් වත් දෙන්න වෙයි නේද පුතේ ......

    යකෝ මුන් හිතන් ඉන්නේ සල්ලි නිකන් වැවෙනවා කියලා....ඒ අස්සේ වහනයක් අරගෙන ලිස් එක ගෙවාගන්න බැරිලු .....කොහොමද ඉතින් ගොඩයන්නේ

    සිරා බන්. මෙහෙම කියපන්. උබ කාට හරි ණයට සල්ලි දුන්නා කියපන්, දැන් අතේ සතේ නැතුව ඉන්නවා කියපන්. ඕන නම් 50000 ඉල්ලුවොත් 2000 වගේ දෙන්නද අහපන්.
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,638
    529
    113
    ලන්ඩන් වත්ත
    thama 24i... kohomath 30 wenna kalin... oya okkoma karanawa(mage ge hadana eka hara..e wenakota idamak aran thiyanawa...):yes::yes::yes:

    danatatamath mata giya maseta witharai proposal 4k awa...okkoma reject kara man....(yojana karala thiyanna....)

    hoda plan ekak hada ganin.........hama dema portion eken portion ekata kadala plan karapan time period ekath ekkama ....... ethakota amaru na............​
    ela bn. good luck.
    ow bn. time eka waste karana eka thamai mage thiyena lokuma awula. eka nikan ibema wenne. mohothakin hithenawa aprade mehema nasti wena kale kiyala. mekata mokak hari karanna wenawa. nathnam mama dana danama walatai yanne
     
    Metrix France

    Banned
    May 20, 2016
    701
    42
    0
    ඉතුරු කරේ නැහැ ...ඉතුරු කරන්න බැහැ ..මේ නෑදෑයොත් එක්ක ....මල්ලි හදිස්සියක්, පුතේ පුලුවන්ද, ගෙදර වැඩ මග නැවතුනා .,..කොටහළු වෙලා , නැන්දලගේ පුතාගේ වෙඩින් එකටනම් 50000ක් වත් දෙන්න වෙයි නේද පුතේ ......

    යකෝ මුන් හිතන් ඉන්නේ සල්ලි නිකන් වැවෙනවා කියලා....ඒ අස්සේ වහනයක් අරගෙන ලිස් එක ගෙවාගන්න බැරිලු .....කොහොමද ඉතින් ගොඩයන්නේ

    mamanam satha 5 denne na. :angry:
     
    sanumadu

    Well-known member
  • Dec 13, 2008
    708
    515
    93
    50ක් කොහොමහරි ඉතුරු කරනවා මාසෙකට. හැබැයි අවශය් දේවල් වලට හොදට වියදමුත් කරනවා.WIFE එක්ක අවුරුද්දකට සැරයක් TOUR එකක් යනවා. මේකේ කට්ටිය ඉතුරු කරන හැටි දැක්කහම මම ඉතුරු කරනව මදි කියල හිතෙනවා මොකද මම ඔය ඉතුරු කරන ගානට වඩා මාසෙට වියදම් කරනවා.. :oo:
     
    pradeepch

    Junior member
  • May 24, 2006
    249
    8
    18
    ඉතුරු කරේ නැහැ ...ඉතුරු කරන්න බැහැ ..මේ නෑදෑයොත් එක්ක ....මල්ලි හදිස්සියක්, පුතේ පුලුවන්ද, ගෙදර වැඩ මග නැවතුනා .,..කොටහළු වෙලා , නැන්දලගේ පුතාගේ වෙඩින් එකටනම් 50000ක් වත් දෙන්න වෙයි නේද පුතේ ......

    යකෝ මුන් හිතන් ඉන්නේ සල්ලි නිකන් වැවෙනවා කියලා....ඒ අස්සේ වහනයක් අරගෙන ලිස් එක ගෙවාගන්න බැරිලු .....කොහොමද ඉතින් ගොඩයන්නේ

    okama thamai matath.gedarin yapena untanam mulupadiyama ithurukaranna puluwan.eath apen ki denek yapenawada?