මාසයක් ඇද්ද Gas එක සති දෙකයි

IamTheDevil

Well-known member
  • Jan 30, 2021
    1,063
    1,991
    113
    මාසයක් පාවිච්චි කරන ගෑස් එක සති දෙකයි සිංහලු හෙන පරිස්සමට පාවිච්චි කරලත් ඉවර උනා

    විශ්වය පුරා විහිදී ගියා.......
     
    Peter Rabbit

    Junior member
  • Sep 29, 2021
    61
    76
    18
    මාසයක් පාවිච්චි කරන ගෑස් එක සති දෙකයි සිංහලු හෙන පරිස්සමට පාවිච්චි කරලත් ඉවර උනා

    විශ්වය පුරා විහිදී ගියා.......
    ඇයි එහෙම උනේ?
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඇයි එහෙම උනේ?
    News වලට කීවේ ඕකෙ සංයුතිය වෙනස් කරාම gas ඉක්මනට ඉවර වෙනවා කියලා. Propane or Butane (ඔය දෙකන් එකක්, දැන් හරියට මතක නෑ) වැඩි උනහම gas ඉක්මනට ඉවර වෙනවා. ඔය KG වලින් Liter වලට වෙනස් කරේ එකයි.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,197
    1
    101,010
    113
    34
    Kalutara
    අන්න ගෙදරකට මාසෙකට විතර කලින් ගෙනාපු අලුත්ම ලිට්‍රෝ ගෑස් එක හිස් සිලින්ඩරයක් දීලා තියෙන්නෙ. සීල් කඩලත් නෑ. කඩෙන් ගද්දිවත් උස්සල බලද්දි මේකෙ බර නෑ කියල තේරුනේ නැද්ද දන්නෙ නෑ.
     
    • Wow
    Reactions: NRTG

    vipulavs

    Well-known member
  • Aug 12, 2010
    620
    755
    113
    අන්න ගෙදරකට මාසෙකට විතර කලින් ගෙනාපු අලුත්ම ලිට්‍රෝ ගෑස් එක හිස් සිලින්ඩරයක් දීලා තියෙන්නෙ. සීල් කඩලත් නෑ. කඩෙන් ගද්දිවත් උස්සල බලද්දි මේකෙ බර නෑ කියල තේරුනේ නැද්ද දන්නෙ නෑ.
    Oya seen eke machan genakota gas thibunalu. Gedara nikan thiyenakota leak wela thiyenne.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,894
    9,691
    113
    Shell gas ඵක ලිට්රෝ කරෙත් මහින්ද නේද..අන්තිමට ඒකත් නැත්තටම නැති කරා..sri lankan airlines වගේම තමා..