මාසයක් පාවිච්චි කරන ගෑස් එක සති දෙකයි සිංහලු හෙන පරිස්සමට පාවිච්චි කරලත් ඉවර උනා
විශ්වය පුරා විහිදී ගියා.......
විශ්වය පුරා විහිදී ගියා.......
ඇයි එහෙම උනේ?මාසයක් පාවිච්චි කරන ගෑස් එක සති දෙකයි සිංහලු හෙන පරිස්සමට පාවිච්චි කරලත් ඉවර උනා
විශ්වය පුරා විහිදී ගියා.......
ඌ ඔය කියල තියෙන්නේ. විශ්වය පුරා විහිදී ගියා කියලා.ඇයි එහෙම උනේ?
ඔව් හෙන නිල් පාටක් තියෙනෙන් දම් පාටට හුරුApeth 5 weeks use karana gas eka, Sathi 3n iwara wuna.
Flare eke wenasak note wune nadda?
කලින් තිබ්බ අර ලස්සන දැල්ල නෑ තමයි.ඔව් හෙන නිල් පාටක් තියෙනෙන් දම් පාටට හුරු
ඔය පකයගෙ ගෑනි වෙන උන්ටකියල ඇරග්න ළමයෙක් ඉන්නව ගෙදර මූ කා පාක් වල බඩු ගහගහ ඉන්න අපත ජීවියෙක්නෙ@Bizzare_Art menna me sir science walin kiyala dei umbalata
News වලට කීවේ ඕකෙ සංයුතිය වෙනස් කරාම gas ඉක්මනට ඉවර වෙනවා කියලා. Propane or Butane (ඔය දෙකන් එකක්, දැන් හරියට මතක නෑ) වැඩි උනහම gas ඉක්මනට ඉවර වෙනවා. ඔය KG වලින් Liter වලට වෙනස් කරේ එකයි.ඇයි එහෙම උනේ?
Oya seen eke machan genakota gas thibunalu. Gedara nikan thiyenakota leak wela thiyenne.අන්න ගෙදරකට මාසෙකට විතර කලින් ගෙනාපු අලුත්ම ලිට්‍රෝ ගෑස් එක හිස් සිලින්ඩරයක් දීලා තියෙන්නෙ. සීල් කඩලත් නෑ. කඩෙන් ගද්දිවත් උස්සල බලද්දි මේකෙ බර නෑ කියල තේරුනේ නැද්ද දන්නෙ නෑ.
එහෙනම් ටැංකියේ හිලක්Oya seen eke machan genakota gas thibunalu. Gedara nikan thiyenakota leak wela thiyenne.
News vala pennuwa. Ehema avulak na kiyala thamai kiyanne. Valve eken yanna aththae.එහෙනම් ටැංකියේ හිලක්