මාසයක් දවල් වෙනකං නිදාගන්ඩ නිවාඩු දෙනව

AnuradhaRa

Well-known member
  • මාසයක් දවල් වෙනකං නිදාගන්ඩ නිවාඩු දෙනව

    උඹල මට ටික කාලෙකට හරි සෙල්ලං කරන්ඩ ගෑනියෙක් හොයල දුන්නොත්, ඒ පිනෙන් දවල් වෙනකං නිදා ගන්ඩ උඹලට මාසයක් පුරාවට පඩි සහිත නිවාඩු හම්බෙනව ;)

    ඒ මොකවත් නෙමේ, මට නං ඕන තරං හිතුණ හිතුණ වෙලාවට නිදා ගන්ඩ පුලුවන්. වෙලාවකට මට නිදාගෙන ඇති වෙලා තියෙන්නෙ :D
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,716
    113
    octagon
    උබ හොයා ගනින්කෝ වෙන උන් හොයල දෙන්නම ඕනෙද.උබ talk කරලත් නැද්ද ?
     

    AnuradhaRa

    Well-known member
  • උබ හොයා ගනින්කෝ වෙන උන් හොයල දෙන්නම ඕනෙද.උබ talk කරලත් නැද්ද ?

    නෑ බං...
    මේ ළඟදි කවදාවත් නොකරපු වැඩක් කෙරුව..
    කඩේක වැඩට ඉන්න කෙල්ලෙක්ගෙන් ෂේප් එකේ කොහෙද ඔයාල කියල අහල පස්සෙ දවසක වයස කීයද කියලත් ඇහුව.
    කෙල්ල අහනව කීයක් වගේ පේනවද කියල. තව අහනවව 70ක් වගේ පේනවද කියල :baffled:
    කිව්වෙම නෑනෙ වයස..
    ඔච්චර තමා ඉතිං ටෝක් කරල තියෙන්නෙ. ඒකත් වයස 34.5ක් වුණාට පස්සෙ
     
    Last edited:

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,716
    113
    octagon
    දැන් සෙල්ලම් කරන්න ඒවා හොයන්න එපා බන්. බදින්න එකක් හොයපන්
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    අපරාදෙ කියන්න බෑ බං මටත් වැටිච්ච තැන නිදා ගන්න නම් පුලුවන් ලෙසටම
    :lol::lol::lol:
     

    AnuradhaRa

    Well-known member
  • GAHANIYAK HOYA GANNA BARI PIRIMIYEK INNAWANAM U PIRIMIYEK NEME

    Sirawata
    Ekko Gay dial ekak
    Nathnam hena philosoper baka pandithayek
    Nathnam mentally kujitha ekek.

    Yako pare mutta karagahana naattamilatath gaanu innawa munta na ne.

    හෙන ගහනව වගේ කතා කරන්ඩ එපා බං :sorry:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    හෙන ගහනව වගේ කතා කරන්ඩ එපා බං :sorry:

    Ithin aththane bn. Ubala ganu hoyanawa kiyala balan inne sudu assayek pite crown ekak dagena ena princes kenek enakan nam hama daama atha thamai. 100 % perfect ganuth ne. 100% match wena gaanuth ne. Ubalata Lassanath one sallith one ugayh ksmath one gathigunath one. Gedi deka nikan pumbapu balum bola size one. Puka nikan akkarayak size wenna one. Ohona okkoma thiyena gaanu ne. Nathnam paarata basdoth one taram innawa.
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113

    ඔච්චර තමා ඉතිං ටෝක් කරල තියෙන්නෙ. ඒකත් වයස 34.5ක් වුණාට පස්සෙ

    awurudu 20k aduma uba athe gahala tiynawa ekiynne, :rofl::rofl:

    seriously gihin baduwakwat gahapan mehe berinam thaii hari gihin, nettam meriyan yako,