මාසයක් වත් යන්න කලින්

Rochel

Well-known member
  • Aug 26, 2016
    1,831
    645
    113
    මාසයක් වත් යන්න කලින්

    කලින් ගමන වැඩි කරලා මාසයක් වත් යන්න කලින් වගේ ඇයි බං තෙල් මිල ආයිමත් වැඩි කලේ. මොකක්ද හේතුව?
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඕක ඉතින් අහන්නත් දෙයක්ද බන්. ආර්ථික ඔස්තාර් ලගේ හොද කම තමා. මහා බැංකුව හොරා කැපුවා සේරම යන්නේ මිනිස්සුන්ගේ පිටින්. රටේ හැම ක්ෂේත්‍රයක්ම කඩා වැටිලා.. :angry:දවස් 2ක 3ක් යනකම් උබේ යාලුවා විධග්ග පුක් ශෝදකයා පැත්ත පලාතේ එන එකක් නෑ :no::lol:
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    උබල අර අහිංසක ගැනිගේ ඔලුව කන්න හැදුවනේ
    ඔන්න රනිල්ගේ ගුන්ඩුව
    කොහොමද ඔස්තාර් ??
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    මැන්දිස් එකම ලක්ස 11000 ද කොහෙද චෙක් දීල ලු. එච්චරක් දෙන්න කොච්චරක් ගහල ඇද්ද ?මේක ලෝක ඉතිහාසේ ලොකුම වංචාව වෙන්නත් බැරි නෑ.


    එහෙම ලොස් එකක් පියවන්න ශින්හලු බොන වතුර එකෙන් හිටං ගෙවන්න වෙයි!
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    මැන්දිස් එකම ලක්ස 11000 ද කොහෙද චෙක් දීල ලු. එච්චරක් දෙන්න කොච්චරක් ගහල ඇද්ද ?මේක ලෝක ඉතිහාසේ ලොකුම වංචාව වෙන්නත් බැරි නෑ.


    එහෙම ලොස් එකක් පියවන්න ශින්හලු බොන වතුර එකෙන් හිටං ගෙවන්න වෙයි!

    raviyatath laksha 50 k deela kiyala ude kiyanawa ahuna,e horaa kapuwa thma apita gewanna wela thiyenne
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    bump.gif
     

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,831
    645
    113
    කෝ මේ

    විදග්ධ පුක් ශෝධකයා
    මේවට සද්ද නැහැ නේද?
     

    shamrincool

    Well-known member
  • Jan 6, 2011
    1,189
    65
    48
    koi aanduwa awath dan tiyena widihen karakiyagnda deyak na bn! hama ekema ooge saaku purawa gannawa maatu unama thawa prashnayak athi karanwa eka amathaka karanda! naya poli sa naya warika gewa ganda bariwa dagalanawa monawa hari wadi karala thama oka gewanda wenne! habai amathigollonge diri deemana adu karanne na! oya parliment 1 ekek wath kiyanawada mathilage deemana wadi adu karanda kiyala? oka danne nathi un baiyo toyyo wali daagena innawa. mama jeppek nemi ! jepponta kamathith na! yana widihata ratin ikamanata chuthawela yandai hitenne!
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    විජේකලා යට ගියා.
    තෙල් මිල උඩ ආවා.

    වැඩි කරලා අඩු කරන්න තියෙන උවමනාව මොකක්ද එහෙනම්