මාසයක් සාමකාමීව කලා
මහින්ද අද ඉල්ලන් කෑවා. මිනිහ හිතුවා කලින් වගෙ මැරයො දාල බය කරල එලවගන්න පුලුවන් වෙයි කියලා. මිනිහ හිතුවෙ මිනිස්සු සාමකාමිව ඉන්න නිසා නෝන්ජල් කියලා, දෙකක් තුනක් ඇන්නම බය වෙයි කියලා. ඒත් උනේ අනිත් පැත්ත. කොල්ලො කෙල්ලො ටික පෙන්නුවා ඉවසන්නත් පුලුවන්, ගහන්නත් පුලුවන් කියලා.
දේශපාලුවන්ට ගහන එක වැරද්දක් විදියට මටනම් පේන්නෙ නෑ. නමුත්, සීමාවෙ ඉදන්, අරමුන වෙනුවෙන් පමනක් සටන් කරන්න ඕන.