අප්‍රේල් වලින් පස්සෙ තව වැඩි වෙනව.එක එකාට බැන බැන ඉන්නෙ නැතුව ඩොලර් එක අඩු කරගන්න විදි හොයපල්ල.
ලබන මාසේ බඩු ගද්දී පුළුවන් නම් මේ බඩු ටික වෙනස කරන්න බලන්නඔන්න බලපන් ගිය මාසේ 16 වෙනිදා බඩු ගෙනාපු බිලයි මේ මාසේ අද 20 වෙනිදා බඩු ගෙනාපු බිලයි. ලිස්ට් එකේ පොඩි පොඩි අඩු වැඩිකම් තිබ්බත් සමස්තයක් විදිහට මාර විදිහට බඩු මිල වැඩිවෙලා තියෙනවා.මේකේ හැටියට නම් 1500ක වැඩිවීමක්.
![]()
දැන් බලහන්කො වැඩි වුන ටික.
- සම්බා හාල් කිලෝ එක ගිය මාසේ 140යි මේ මාසේ 145යි. කිලෝ 10 බෑග් එකට 50ක වැඩි වීමක්.
- සෝස් බෝතලේ ගිය මාසේ 160ති මේ මාසේ 165යි. (ගිය මාසේ ප්‍රමෝෂන් එකක් ගියා 190 බෝතලේ රුපියල් 30ක් අඩු කරල දෙනවා කියල. තනිකර ප්‍රෝඩාව ඒක. මේ මාසේ නිකන්ම දුන්නේ 165ට)
- ගිය මාසේ පරිප්පු කිලෝ එක 165 මේ මාසේ 170යි.
- ගිය මාසේ ගම්මිරිස් කුඩු ග්‍රෑම් 50 රුපියල් 90යි මේ මාසේ 95යි.
- ගිය මාසේ පොල්තෙල් බෝතලේ 340යි මේ මාසේ 360යි. රුපියල් 20ක වැඩිවීමක්.
- ඇස්ට්‍රා මාගරින් ග්‍රෑම් 100 ගිය මාසේ 120යි මේ මාසේ 130යි. රුපියල් 10ක් වැඩි කරලා.
- ගිය මාසේ බාල කහ කුඩු ග්‍රෑම් 50ක් ගෙනාවා 80යි. මේ මාසේ විජය එක හොඳ එක කියල ගෙනාව ග්‍රෑම් 50ක් රුපියල් 245ක්. (කෝ බන් නනදසේනගේ සිරි ලන්කන් කහ?)
තව අඩු වුන එව්වත් තියෙනවා..
කොහොමද බන් මෙහෙම කම්පැනි කාරයෝ හිතෙන හිතෙන ගණන් වලින් බඩු වැඩි කරන්නේ. කිසිම පාලනයක් කරන්නේ නැත්තේ ඇයි බලයට එන කිසිම රජයකින්. බලපන් බිස්කට් මිල එහෙම. රුපියල් 5 ගානේ කොච්චර වැඩි කරනවද. ඇයි මෙව්වා පාලනය කරන්න බැරි?
- බිත්තර ගිය මාසේ 18යි මේ මාසේ 15යි.
- සීනි ගිය මාසේ 113යි මේ මාසේ 108යි. (නන්දසේන සීනි කෑවේ නැත්තන් තවත් අඩුයි)
- ගොරකා ක්‍රීම් එක ගිය මාසේ 65යි මේ මාසේ 55යි.
- ගිය මාසේ රට ලූනු කිලෝ එක 170යි මේ මාසේ 110යි. (සෑහෙන්න අඩුවෙලා හැබැයි මොන කොලිටියද දන්නේ නෑ
)
- සැමන් පොඩි ටින් එක ගිය මාසේ 150යි මේ මාසේ 135යි.
![]()
සම්බා 200යි යකූ...ලබන මාසේ බඩු ගද්දී පුළුවන් නම් මේ බඩු ටික වෙනස කරන්න බලන්න
* lifebuoy සබන් වෙනුවට වෙන එකක් ගන්න බලන්න, 4in 1 පැක් අනිත් සබන් වර්ග වලත් තියෙනවා ඒ එකක් ගන්න ගානත් ටිකක් අඩු වෙයි ,
* කිරි පිට් එකත් වෙනස් කාරහන් මචං පුළුවන් නම්, හයිලන්ඩ් හරි පැලවත්ත හරි
* ලාඕජි වෙනුවට රන් කහට එක ගන්න 200g රු 195 ගන්න පුළුවන්,(මේක කිව්වේ ලාඕජී එකට වඩා රසත් හොදයි ගානත් අඩු නිසා)
* පුළුවන් නම් අමු කහ අල 500g අරන් හුමාලෙන් තම්බලා පොඩි කෑලි කපලා වෙළල අඹර ගන්න ඔන්න ම් රු 250 වෙයි ගානත් shape පිරිසිදු හොඳ කහ kamata ගන්න පුළුවන්,අපේ ගෙදර එහෙම කරන්නේ.
Export wadi karnna ona..wena widiyak ne..mokada tourism nathi hindaඅප්‍රේල් වලින් පස්සෙ තව වැඩි වෙනව.එක එකාට බැන බැන ඉන්නෙ නැතුව ඩොලර් එක අඩු කරගන්න විදි හොයපල්ල.
සම්බා ද කිරි සම්බා ද, නිපුණ කීරී එකනම් 900ට තිබ්බේ අය ගණන් වැඩි වෙලාද,කාලා හමාරයි,මාසේ බඩු බිළෙන් හාල් කිලෝ 5ට රු1000ක් යනවා කියන්නේ බයත් හිතෙනවා.අපේ පැත්තේ වෙන හොඳ හාල් එකක්වත් නෑ ඒකයි කිරි එක කන්නේ, කාගිල්ස් එකේ වත් නෑ වෙන ඒවා එකෙන් නාඩු එකක් තියෙනවා වැඩක්ම නෑසම්බා 200යි යකූ...
කොලොම්බියාවෙ වගෙ හාල් කිලෝවක් ගන්නකඩේ යනකොට සල්ලි මිටි විල්බැරැක්කෙක දාගෙන යන පෝලිම් මැවිල පේන්වා. බන්දුල, කබ්රාල් වගේ පොරවල් ලන්කර ගත්තම ඕම වෙනෝ![]()
Muu rijiform da lunu miris ekka gilinne?
KiribathMuu rijiform da lunu miris ekka gilinne?
බඩු මිල වැඩිවෙන එකට මම කැමතියි. ඒකෙන් අපේ රටේ දුප්පතුන්ව තුරන්කරන්න පුලුවන්.
respect sir
මේ රටේ දුප්පතුනුයි ගසුයි තුරන් කරලම දාල මේ රට සන්වර්දනය කරනවලු...1948 ඉදන් හිටපු එකෙක්ට මෙහෙම මොලයක් තිබ්බෙ නැනෙ අම්මප..කොච්චර ලේසි ක්රමයක්ද තියෙන්නෙ රට ධනවත් රටක් වෙන්න..ඔව් ඒවගේම ගස් ඔක්කොම කපල කාන්තාරයක් කරන ඉක්මනටම අපිට ඩුබායි කටාර්වගේ තෙල් සම්පත අරන් ලෝකෙ නටවන්න පුලුවන්



moda harán relak tanikara wahal sewayne unwa raja putuwe tiyenne wahallu noka nobi weda karanwa. un naya gannawa. naya gewanne okunda ne.... wahallu tika. minissunta oka terenakota un marunathanwala gasuth pelawela unge lamai tatami ewata karagahanne.රටෙ බහුතරයකගේ අන්ඩුව හින්දා තමාගෙ එකානේ කියලා මිනිස්සු පුලු පුලුවන් විදියට කනවා බොනවා ඇති...බඩුමිල ගැන බහුතර විරෝධයක් නැති හින්දා මට පේන දේ....
etkota okun taw naya gannwa ekata hariyanna munta adala ne minisunge amaruwa. un balance un inna kale unge malu tika goda gahalla puwaganna.Export wadi karnna ona..wena widiyak ne..mokada tourism nathi hinda
ඕකේ වරකා පට්ට රසයි බං,අපේ වත්තේ ගහක් තියෙනවා,ඕවා මොනාද බන්
මුං ඇට 1kg 800i
කව්පි 600i
කොස් කාපන් දැන් අම්බානෙක කොස් තියෙනවා
Weekend ගෙදර ආවොත් අනිවාර්යෙන්ම කොස් අම්මට කියලා හදවන් කනවා
අද හම්බ උනා කුරු කොස් කියලා ජාතියක්. අදමයි ඇහුවෙත් නම![]()
uba NDB eke da weda? mata credit card ekakaran deepan. apita credit card denne na pay sheet naකීල්ස් / කාගිල්ස් එකෙන් ගත්තනං රුපියල් 750.00 ආයෙ හම්බෙනව
![]()

