මාස්ක් දාන්නෙ නැති උන්ව උස්සන් යනවා

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    උස්සන් යන්නෙ මරන්න නෙමෙයි යකෝ කොරන්ටීන් කරන්න..හරිනම් උස්සන් යන්න කලින් ගඩොල් බාගෙකින් දෙන්න ඕන ඔළුවටම පර ජෙප්පොන්ගෙ..සක්කිලි ජෙප්පො..අනේ තොපේ කැළෑ නීති අපි දන්නවා..ටයර් බෙල්ලට දාලනෙ පිච්චුවේ..දැන් තොපි සිල් අරන් වගේ නේද කථා කරන්නෙ..ලොල්.

    a unata Issara ussan gihin maruwa mathaka nedda???
     
    • Haha
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    Magulak kiyanawa. Meka legal na. Ohoma ussan yannna puluwan da. Moda baiyonta nam ganak na. Kala neethiya puruduine.
    මෙතන බය්යෝ ටෝය්යෝ පුය්යෝ නෙමේ බන් ප්‍රශ්නේ. මේක තමා අපේ රටේ කියන දේ අහන්නේ නැති යක්කුන්ට කරන්න ඕනේ. ඕක තව එක ටව්න් එකක කර ගමන් මාස්ක් දෙක දෙක දාන්නේ. පව් පින් ලීගල් බල බල ඉදලා තමා මෙහෙම වෙලා තියෙන්නේ.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    උස්සන් යන්නෙ මරන්න නෙමෙයි යකෝ කොරන්ටීන් කරන්න..හරිනම් උස්සන් යන්න කලින් ගඩොල් බාගෙකින් දෙන්න ඕන ඔළුවටම පර ජෙප්පොන්ගෙ..සක්කිලි ජෙප්පො..අනේ තොපේ කැළෑ නීති අපි දන්නවා..ටයර් බෙල්ලට දාලනෙ පිච්චුවේ..දැන් තොපි සිල් අරන් වගේ නේද කථා කරන්නෙ..ලොල්.
    අයිසේ මෙතන ඉන්නේ ජෙප්පොද බෝප්පොද පුප්පොද කියල තමුසේ දන්නේ නැනේ. කොරෝනා වලට ඒ කිසි දෙයක් ඇදලත් නැ . මේවා කව්රු කලත් අපිට අදාලත් නැ . මේවා පින් අතේ වැඩ. එච්චරයි