මෙන්න සාක්කි - කීල්ස් එකේ තමා පට්ටම employee hygiene එකක් තිබ්බේ - ශේඩුත් දාගෙන , මාස්ක් වෙලාවෙන් වෙලාවට මාරු කොරනවා - අත් හෝදනවා සැරෙන් සැරේට. ඒත් බේරෙන්න බැරි වෙලා.
එහෙම පුළුවන්ද මේකේ ?me anith gas musalaya rathu miris anathaya block karanawaa thowa mariyan dan
උඹලා මගේ thread වලට හොට නොදා හිටපන් - සරලයිsirawata muwa block karanna widiyak nadda ban..puka gini aran wage ude idan berihan denawa

sirawata muwa block karanna widiyak nadda ban..puka gini aran wage ude idan berihan denawa
ඉතිං ඕක කොරපන් කො - මෙතන කොට කොට කාලෙ කන්නෙ නැතුවignore karama penne naha

හරි ඔය ඔහොම පෝස්ට් එකක් හරි හොයලා පෙන්නලා මාව යවපන් හිරේ එහෙනම් - කියව කියව ඉන්නෙ නැතුව.මාස්ක් දාන්න එපා කියන පොස්ට් ඔක්කොම පොලිසියට පෙන්නුවොත් උබට හිරේ ලගින්න වෙනවා.
That is the problem with this Science - there is no way of tracing the origin.So they got infected inside the Keells or, at home, travelling ?
mamat report kala muwaෂික් මේ තෙල් බේත් කාලකන්නිය නිසා ඵකෙක් හරි කොරෝන හදාගන්න ඵකයි වෙන්නෙ..ඵකම ටයිටල් ඵක දදා ත්රෙඩ් දානවා අැඩ්මින්ටත් ගාණක් නෑ මුං වගේ උන්..
දැන් උඹල හිංදා කීදෙනෙක් කොරෝනා හදාගෙනද ?ෂික් මේ තෙල් බේත් කාලකන්නිය නිසා ඵකෙක් හරි කොරෝන හදාගන්න ඵකයි වෙන්නෙ..ඵකම ටයිටල් ඵක දදා ත්රෙඩ් දානවා අැඩ්මින්ටත් ගාණක් නෑ මුං වගේ උන්..
දෙවැනි රැල්ලකුත් ඇවිල්ලා. මේ තෙල් බේත් කාලකන්නියා කියන ඒවා ඇහුවා නම් එහෙම දෙවැනි රැල්ලක් එන්නෙත් නෑ.
mamat report kala muwa
So they got infected inside the Keells or, at home, travelling ?
HitwicketThat is the problem with this Science - there is no way of tracing the origin.