මාස්ක් දාලා බේරෙන්න බෑ කියල කිව්වා - ඇහුවෙ නෑ

  • Apr 15, 2014
    5,817
    4,928
    113
    මෙන්න සාක්කි - කීල්ස් එකේ තමා පට්ටම employee hygiene එකක් තිබ්බේ - ශේඩුත් දාගෙන , මාස්ක් වෙලාවෙන් වෙලාවට මාරු කොරනවා - අත් හෝදනවා සැරෙන් සැරේට. ඒත් බේරෙන්න බැරි වෙලා.

    keells.png
     
    • Like
    • Dislike
    Reactions: animation and dxx

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,146
    113
    sirawata muwa block karanna widiyak nadda ban..puka gini aran wage ude idan berihan denawa

    Go to Profile > IGNORE... problem solved


    1604759836358.png



    1604759783049.png
     
    Last edited:
    • Like
    Reactions: Troop

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,356
    15,621
    113
    රජයෙන් මාස්ක් දාන එක අනිවා කරලා ගැසට් කරලා තියෙන වෙලාවක. උබ මාස්ක් දැම්මට වැඩක් නැ කියලා කියන පොස්ට්. මාස්ක් දාන්න එපා කියන පොස්ට් ඔක්කොම පොලිසියට පෙන්නුවොත් උබට හිරේ ලගින්න වෙනවා. උබ හිතන්නේ බොරු නමකින් ආවම උබව හොයාගන්න බැ කියලද ? පොලිසියෙන් ලොකාගෙන උබ ලොග් වෙච්ච් IP ඉල්ලගත්තා. ISP ලට දීලා උබේ details ටික ගත්තා.
     
    • Like
    Reactions: dxx
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    මාස්ක් දාන්න එපා කියන පොස්ට් ඔක්කොම පොලිසියට පෙන්නුවොත් උබට හිරේ ලගින්න වෙනවා.
    හරි ඔය ඔහොම පෝස්ට් එකක් හරි හොයලා පෙන්නලා මාව යවපන් හිරේ එහෙනම් - කියව කියව ඉන්නෙ නැතුව.
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,501
    22,171
    113
    ෂික් මේ තෙල්‍ බේත්‍ කාලකන්නිය නිසා ඵකෙක් හරි කොරෝන හදාගන්න ඵකයි වෙන්නෙ..ඵකම ටයිටල් ඵක දදා ත්‍රෙඩ් දානවා අැඩ්මින්ටත් ගාණක් නෑ මුං වගේ උන්..
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    ෂික් මේ තෙල්‍ බේත්‍ කාලකන්නිය නිසා ඵකෙක් හරි කොරෝන හදාගන්න ඵකයි වෙන්නෙ..ඵකම ටයිටල් ඵක දදා ත්‍රෙඩ් දානවා අැඩ්මින්ටත් ගාණක් නෑ මුං වගේ උන්..
    mamat report kala muwa
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ෂික් මේ තෙල්‍ බේත්‍ කාලකන්නිය නිසා ඵකෙක් හරි කොරෝන හදාගන්න ඵකයි වෙන්නෙ..ඵකම ටයිටල් ඵක දදා ත්‍රෙඩ් දානවා අැඩ්මින්ටත් ගාණක් නෑ මුං වගේ උන්..
    දැන් උඹල හිංදා කීදෙනෙක් කොරෝනා හදාගෙනද ? :D :D දෙවැනි රැල්ලකුත් ඇවිල්ලා. මේ තෙල් බේත් කාලකන්නියා කියන ඒවා ඇහුවා නම් එහෙම දෙවැනි රැල්ලක් එන්නෙත් නෑ. ;)
     
    • Like
    Reactions: animation

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,501
    22,171
    113
    mamat report kala muwa

    @GTRZ ට රිපෝ‍ර්ට් කරාට වැඩක් නෑ..මේක බලන් ඉඳල හරියන්නෙ නෑ..වග කිය යුතු තැනකට රිපෝර්ට් කරන්න වෙනවා..ඵකෙක් හරි මේව බලල ලෙඩෙක් වෙන ඵක වෙන්නෙ..මේ ඵක ඵක ගොඩ වෙද්දු නිසා මේ සයිට් ඵකටත් කෙල වෙනවා ළගදිම..