මාස්ක් ප්‍රශ්න

niyomax

Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    වර ඇතුලට

    කිරියන්ස් :P

    1. මේකයි ප්‍රශ්නේ. මම අද මාස්ක් 1ක් ගත්තා KN95 එකක් ඒකේ ගහල තියෙනවා Non medical කියල. ගෙදර ආවයින් පස්සේ. ඒ වගේම Surgical Mask පැක් එකක් කියල එකකුත් ගත්ත. ඒකේ තියෙන්නේ Protective Mask (Non medical) කියල. මොකද්ද බං මේ සින් එක. මේක කොවිඩ්-19 වලට හරි නැද්ද? (ඔව් මම දන්නවා 100% මාස්ක් දැම්ම කියල බේරෙන්න බෑ.ඒත් ඩස්ට් මාස්ක් දානවට වඩා මට ඕනේ ටිකක් හරි ෂේප් වෙන්න)
    2. අනිත් එක KN95 ගන්නවනම් හොද කොහෙද කොලඹ හෝ ඔන්ලයින්?
    3. KN95 රීයුසබල්ද? මාසයක් විතර යූස් කරන්න පුලුවන්ද? නෝමල් හොදලා.

    බම්ප් එකක් දාලා සප් එකක් දියන් විස්තර දන්නේ නැත්නම්.
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    KN95 හොදයි... හැබැයි නැවත භාවිතා කරන්න බෑ.... අර 3ply මාස්ක් එකනම් වැඩක් නෑ වෛරස් එකට. නොමල් යූස් කරන්න අවුලක් නෑ... සර්ජිකල් එකත් හොදයි හැබැයි නැවත් භාවිතා කරන්න බෑ...
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,287
    166,559
    113
    එකමත් එක රටක
    අඩෝ උබලා සිරාවට කොවිඩ් වලින් බේරෙන්නද මාස්ක් දාන්නේ තාම?
    මම නම් අනිත් උන් දාන නිසා දාන්නේ. :baffled:
    ඔය දේසපාලුවෝ මිනිස්සු වටකරගෙන ඉන්නේ mask නැතිව. අවදානයක් තියනවනම් උන් තමයි මුලින්ම ආරක්ෂා වෙන්නේ .

    බම්ප් !
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,874
    22,186
    113
    Kaer Morhen
    thewitcher.com
    හෙම්බි කැස්ස හැදිච්ච එවුන් නැතුව ඩොකා ලා වේලෙනවා මේ දවස්වල ,

    KN95 හොදයි... හැබැයි නැවත භාවිතා කරන්න බෑ.... අර 3ply මාස්ක් එකනම් වැඩක් නෑ වෛරස් එකට. නොමල් යූස් කරන්න අවුලක් නෑ... සර්ජිකල් එකත් හොදයි හැබැයි නැවත් භාවිතා කරන්න බෑ...

    KN95 3 පාරක් reuse කරහැකි කියල research එකක් කරලා තිබ්බා. hot water වලින් හෝදලා
     
    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,968
    1,262
    113
    මගේ කාමරේ
    Non-medical කියන්නේ health professional ලාට covid19 infect අයත් එක්ක වැඩ කරන අය ට (covid19 hospitals, quarantine center) පාවිච්චි කරන්න සුදුසු නෑ කියන එක.
    KN95 හොඳයි. හැබැයි ගලවන්න වෙනවා නම් වැඩක් නෑ. උදාහරණයක් වශයෙන් උඹ ඔෆිස් යනවා නම් එතනදි කන බොන වෙලාවට ඕක ගලවන්න වෙනවා. එතකොට protection නෑ. හැබැයි මාස්ක් එක ගලවන්නෙම නෑතුව ඉන්න පුලුවන් නම් (පැය 2 3ක ගමනක්, shopping)වගේ නම් තමයි ඕක හොඳ.

    ඕක දානවා නම් රැවුල පොඩ්ඩක් වත් නැති වෙන්න ඔනේ. පුලුවන් තරම් වටෙන් සීල් වෙන්න්ව නම් තමා උපරිම protection එක තියෙන්නේ.

    හෝදන්න එපා. අව්වේ පැයක් විතර තියලා තියන්න. එහෙම නැත්නම් එක පාරක් පාවිච්චි කලාට පස්සේ සති 2 ක් විතර පාවිච්චි නොකර නිකන් එල්ලලා තියන්න. දවස් 10ක් විතර පුලුවන් වෙයි.
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    KN95 3 පාරක් reuse කරහැකි කියල research එකක් කරලා තිබ්බා. hot water වලින් හෝදලා
    තේරැමක් නෑ සහ අවධානම්... නැවත භාවිතා කරන්න පුලුවන් කියල ගහල තියනවනම් අවුලක් නැතුව ඇති ඒත් ඉතින් ඕව හෝදනව කියන්නෙ රිස්ක් එකක්නෙ. අනික මාස්ක් හෝදනකොට ඇතුලෙ තියෙන ෆිල්ටර් ඩැමේජ් වෙන්න පුලුවන් නේද
     
    • Love
    Reactions: niyomax

    wishwajith1987

    Active member
  • Feb 22, 2015
    237
    124
    43
    Mamanam daane Barefoot eke mask maara comfortable
    FB_IMG_15987186997983970.jpg
    FB_IMG_15987187085663479.jpg
     
    • Like
    Reactions: D_Mad

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,627
    1,898
    113
    වර ඇතුලට

    කිරියන්ස් :P

    1. මේකයි ප්‍රශ්නේ. මම අද මාස්ක් 1ක් ගත්තා KN95 එකක් ඒකේ ගහල තියෙනවා Non medical කියල. ගෙදර ආවයින් පස්සේ. ඒ වගේම Surgical Mask පැක් එකක් කියල එකකුත් ගත්ත. ඒකේ තියෙන්නේ Protective Mask (Non medical) කියල. මොකද්ද බං මේ සින් එක. මේක කොවිඩ්-19 වලට හරි නැද්ද? (ඔව් මම දන්නවා 100% මාස්ක් දැම්ම කියල බේරෙන්න බෑ.ඒත් ඩස්ට් මාස්ක් දානවට වඩා මට ඕනේ ටිකක් හරි ෂේප් වෙන්න)
    2. අනිත් එක KN95 ගන්නවනම් හොද කොහෙද කොලඹ හෝ ඔන්ලයින්?
    3. KN95 රීයුසබල්ද? මාසයක් විතර යූස් කරන්න පුලුවන්ද? නෝමල් හොදලා.

    බම්ප් එකක් දාලා සප් එකක් දියන් විස්තර දන්නේ නැත්නම්.

    Mama MAY vala indan daanne eeka thawama :D
     
    • Wow
    Reactions: saja

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    Non-medical කියන්නේ health professional ලාට covid19 infect අයත් එක්ක වැඩ කරන අය ට (covid19 hospitals, quarantine center) පාවිච්චි කරන්න සුදුසු නෑ කියන එක.
    KN95 හොඳයි. හැබැයි ගලවන්න වෙනවා නම් වැඩක් නෑ. උදාහරණයක් වශයෙන් උඹ ඔෆිස් යනවා නම් එතනදි කන බොන වෙලාවට ඕක ගලවන්න වෙනවා. එතකොට protection නෑ. හැබැයි මාස්ක් එක ගලවන්නෙම නෑතුව ඉන්න පුලුවන් නම් (පැය 2 3ක ගමනක්, shopping)වගේ නම් තමයි ඕක හොඳ.

    ඕක දානවා නම් රැවුල පොඩ්ඩක් වත් නැති වෙන්න ඔනේ. පුලුවන් තරම් වටෙන් සීල් වෙන්න්ව නම් තමා උපරිම protection එක තියෙන්නේ.

    හෝදන්න එපා. අව්වේ පැයක් විතර තියලා තියන්න. එහෙම නැත්නම් එක පාරක් පාවිච්චි කලාට පස්සේ සති 2 ක් විතර පාවිච්චි නොකර නිකන් එල්ලලා තියන්න. දවස් 10ක් විතර පුලුවන් වෙයි.

    බොහොම ස්තූතියි.හොදට පැහැදිලි කරල තියෙනවා. පුංචි දෙයක් මචං, අපි Non-medical යූස් කරද්දි ලොකු effect එකක් නැද්ද medical මාස්ක් වලට වඩා? බස්වල,පාරේ යද්දි non-medical mask දැම්මට වැඩක් නැද්ද?
     
    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,968
    1,262
    113
    මගේ කාමරේ
    බොහොම ස්තූතියි.හොදට පැහැදිලි කරල තියෙනවා. පුංචි දෙයක් මචං, අපි Non-medical යූස් කරද්දි ලොකු effect එකක් නැද්ද medical මාස්ක් වලට වඩා? බස්වල,පාරේ යද්දි non-medical mask දැම්මට වැඩක් නැද්ද?
    effect එකක් තියනවා. ගලවන්නේ නැතුව මාස්ක් එක වටේට හොඳට සීල් වෙනවා නම් තමයි ඇත්තටම ඕක දාන එකේ වැඩක් තියෙන්නේ. නිතර ගලවන්න වෙනවා නම් රෙදි මාස්ක් එකත් ඇති.

    මේක බලන්න.

    • Love
    Reactions: niyomax