වර ඇතුලට
කිරියන්ස්
බම්ප් එකක් දාලා සප් එකක් දියන් විස්තර දන්නේ නැත්නම්.
කිරියන්ස්

- මේකයි ප්‍රශ්නේ. මම අද මාස්ක් 1ක් ගත්තා KN95 එකක් ඒකේ ගහල තියෙනවා Non medical කියල. ගෙදර ආවයින් පස්සේ. ඒ වගේම Surgical Mask පැක් එකක් කියල එකකුත් ගත්ත. ඒකේ තියෙන්නේ Protective Mask (Non medical) කියල. මොකද්ද බං මේ සින් එක. මේක කොවිඩ්-19 වලට හරි නැද්ද? (ඔව් මම දන්නවා 100% මාස්ක් දැම්ම කියල බේරෙන්න බෑ.ඒත් ඩස්ට් මාස්ක් දානවට වඩා මට ඕනේ ටිකක් හරි ෂේප් වෙන්න)
- අනිත් එක KN95 ගන්නවනම් හොද කොහෙද කොලඹ හෝ ඔන්ලයින්?
- KN95 රීයුසබල්ද? මාසයක් විතර යූස් කරන්න පුලුවන්ද? නෝමල් හොදලා.
බම්ප් එකක් දාලා සප් එකක් දියන් විස්තර දන්නේ නැත්නම්.

