මාස්ක් බෙල්ලට දාන්න ඵපා.❌❌❌

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    20200718_072056.jpg
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,795
    113
    මාස්ක් එකෙන් වෙන්නෙ අපිව ආරක්ශා වෙන එක නෙවේ බන්. අපෙන් අනිත් අය අරක්ශා වෙන එක. වෛරස් එක තියෙන තැනකට මාස්ක් දාන් ඉඳලා බේරෙන්න බෑ. ඇස් වලින් උනත් යන්න පුළුවන්.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,877
    1
    58,126
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මාස්ක් එකෙන් වෙන්නෙ අපිව ආරක්ශා වෙන එක නෙවේ බන්. අපෙන් අනිත් අය අරක්ශා වෙන එක. වෛරස් එක තියෙන තැනකට මාස්ක් දාන් ඉඳලා බේරෙන්න බෑ. ඇස් වලින් උනත් යන්න පුළුවන්.
    ඒක ඇත්ත. මාස්ක් එක බෙල්ලට දැම්ම කියල ප්‍රශ්නයක් නෑ. කොරෝනා වයිරසය බෙල්ලෙ තැවරිලා මාස්ක් එකේ ගෑවිලා නහයට යනව වගේ කතාවක් මේ කියන්නෙ. ඇස්ගෙඩි දෙක අමතක වෙලා
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,795
    113
    ඒක ඇත්ත. මාස්ක් එක බෙල්ලට දැම්ම කියල ප්‍රශ්නයක් නෑ. කොරෝනා වයිරසය බෙල්ලෙ තැවරිලා මාස්ක් එකේ ගෑවිලා නහයට යනව වගේ කතාවක් මේ කියන්නෙ. ඇස්ගෙඩි දෙක අමතක වෙලා
    කොරෝනා ඉන්ෆෙක්ට් වෙච්ච කෙනෙක් මාස්ක් එක බෙල්ලට දාගෙන කතා කරන එකෙන් වෙන්නෙ අවට වාතයට වෛරස් එක එකතු වෙන්න තියෙන චාන්ස් වැඩි වෙන එක. ඒ නිසා මාස්ක් එකෙන් තමන් ආරක්ශා වෙනවයි කියලා හිතනවට වඩා අනිත් අයව ආරක්ශා කරන්න නිතරම හරි විදිහට දාන් ඉන්න ඕන.