ලංකාවට වෙලා ඉන්න උබලා මාස්ක් එක හොදට දැම්මා නේද ?
යටට sergical මාස්ක් එක දාලා.... උඩට N95 මාස්ක් එක දාලා... Face Shield එකත් දැම්ම නේද ?
මාස්ක්වල Microplastic fibres ....ඉරුවා නේද නහයට තියාගෙන... මෙච්චර කල්
මම නම් මාස්ක් දැම්මේ නැහැ !
vaccine ගැහුවේ නැහැ !
ටෙස්ට් කලේ නැහැ නහයට කොටන් බඩ් දමාගෙන !
ඔව් බන් මම ආත්මාර්ථකාමී එකෙක් ! කමකට නැහැ !
හැබැයි නිකන් ලෙඩ හදා ගන්න කැමති නැහැ ! අනාගතේ !
වයසක අම්ම තාත්තා මේ ටිකෙන් බේරගත්ත... මට පුලුවන් විදිහට ඒ අයට තේරුම් කරලා දීල...
දැන් නම් ඒ අයටත් තේරෙනවා මේ Covid-19 බොරුව ... ඒ media propaganda එක... ඒ media hype එක මුළු ලෝකෙම දුවපු....
මට conspiracy කාරයා කියපල්ලා .. කමක් නැහැ !
ආහ් තව මෙලෝ Hand Sanitizer එකක් පාවිච්චි කලේ නැහැ !!
benzene etc. වගේ carcinogenic chemicals වැඩිපුර තියෙන්නේ ! Hand Sanitizer වල...
Vaccine + Mask + Hand Sanitizer පාවිච්චි කරලා ... කරලා ....
අනාගතේ ...එන හැම මගුල් ලෙඩටම....
ලෝකේ තියෙන මෙඩිකල් මාෆියාකාර සල්ලිකාර කොම්පැනි ටික උන්ගේ Scientist ල ලව්වා ..උන්ගේ සල්ලි වලින් යැපෙන පිටරටවල තියෙන මාධ්‍ය ලව්වා කියවයි ..... ( CNN/NBC/FOX/MSNBC/BBC/Al Jazeera etc. )
....ඒ ඔක්කොම Long Covid / post-COVID conditions එකේ ප්‍රශ්න කියල ....
ඒ පිටරටවල මාධ්‍ය පස්සේ දුවන... අනිත් රටවල සෙසු මාධ්‍ය... ඒ ටිකම තමන්ගේ රටවල් වලට මිනිස්සුන්ගේ ඔලුවට දමයි !
හැදිච්ච covid 19 එකක් තියා ඉහෙන් බහින උණක් නැහැ පහුගිය ටිකේ !
අමතක උනා මම ඉන්නේ ලංකාවේ නෙමෙයි !
දැන් තම තමන්ගේ රටවල දුෂිත ආණ්ඩු ....
කියනකම් ඉන්නවා නේද මාස්ක් එක ගලවන්න පෙරුම් පුරාගෙන මේ සංසාරේ... ඒ ඒ රටවල් වල ඉන්න වහල්ලු ටික ...
දැන් තමයි ලෝකේ ඉන්න සල්ලි වලට යට වෙච්ච medical අංශයේ උගත්තු මෙහෙම කියන්නේ ! දැන් තමයි ඇහැරිලා ඉන්නේ ටිකක් හරි !
වැඩක් නැහැ උරලා ඉවරයි Microplastic fibres මෝඩයෝ ටික...
Testosterone level එන්න එන්නම පහත වැටෙනවා ඉස්සර ඉදන්ම ලෝකෙම !
දැන් ඉතින් මේවත් ( Vaccine + Mask )ඒකට දායක වෙනවා ! ඒකත් ඔය medical අංශයේ උගත්තු set එකම ඉස්සරහට කියයි !
https://www.scmp.com/news/china/science/article/3116133/covid-19-masks-cause-plastic-fibre-inhalation-we-should-still
හැබැයි Covid-19 වලින් බේරෙන්න නම් අනාගතේ ගැන බලන්න එපා ! කියලත් කියනව හොදේ medical අංශයේ උගත්තු ! මාර වැඩේ Covid-19 !
-----------------------------------------------------------------------------------------------------------------------------------------------------------
මේ පොස්ට් දාන්නේ ...ඔය අරගලය වෙන අතකට යවන්න නෙමේ !
ගෝටා ගෙදරම පල !
ඇමරිකාවට ගිහින් ! එහෙ ඉදන් ෆොටෝ දදා Youtube Video දදා හිගා කන !
ඇමරිකන් vaccine ගහගෙන.... චීන මාස්ක් දාගෙන...
ලංකාවේ දේවල් බලබලා !
ලංකාවේ NEWS බලබලා !
ලංකාවේ දැන් තියෙන මෝඩ ටෙලි නාට්‍ය බලබලා !
ලංකාවේ දැන් තියෙන මෝඩ සින්දු අස අසා !
ඉන්න සෙට් එකටම සෙට් වෙයන් !
--------------------------------
උන් ලංකාවේ ඉන්න.. උන්ගේම නෑදෑයෝන්ට කින්ඩි දානවා... ලංකාවේ ඉන්න උන්ට නොදැනෙන්න ! ඕක තමයි උන්ගේ එකම වැඩේ එකම සතුට !

මම මේ thread එකට ප්‍රති උත්තර ලියන්නේ නැහැ...බලන්නේ නැහැ ආයෙත්...
නිකමට ලිව්වේ ...මටම බලාගන්න අනාගතයෙදී...Elakiri එක තිබුණොත් !
2022 - 04 - 30

Covid-19 masks ‘cause plastic fibre inhalation – but we should still use them’
- Chinese study finds most masks shed microplastic fibres that are inhaled by the wearer and could be harmful
- But the effects are unclear and vastly outweighed by the benefit of preventing coronavirus transmission, researchers say

Last edited: