මාස්ක් + Microplastic Fibres මෝඩයෝ

gobaby

Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    ලංකාවට වෙලා ඉන්න උබලා මාස්ක් එක හොදට දැම්මා නේද ?
    යටට sergical මාස්ක් එක දාලා.... උඩට N95 මාස්ක් එක දාලා... Face Shield එකත් දැම්ම නේද ?

    මාස්ක්වල Microplastic fibres ....ඉරුවා නේද නහයට තියාගෙන... මෙච්චර කල්

    මම නම් මාස්ක් දැම්මේ නැහැ !
    vaccine ගැහුවේ නැහැ !
    ටෙස්ට් කලේ නැහැ නහයට කොටන් බඩ් දමාගෙන !

    ඔව් බන් මම ආත්මාර්ථකාමී එකෙක් ! කමකට නැහැ !
    හැබැයි නිකන් ලෙඩ හදා ගන්න කැමති නැහැ ! අනාගතේ !

    වයසක අම්ම තාත්තා මේ ටිකෙන් බේරගත්ත... මට පුලුවන් විදිහට ඒ අයට තේරුම් කරලා දීල...
    දැන් නම් ඒ අයටත් තේරෙනවා මේ Covid-19 බොරුව ... ඒ media propaganda එක... ඒ media hype එක මුළු ලෝකෙම දුවපු....
    මට conspiracy කාරයා කියපල්ලා .. කමක් නැහැ !



    ආහ් තව මෙලෝ Hand Sanitizer එකක් පාවිච්චි කලේ නැහැ !!
    benzene etc. වගේ carcinogenic chemicals වැඩිපුර තියෙන්නේ ! Hand Sanitizer වල...


    Vaccine + Mask + Hand Sanitizer පාවිච්චි කරලා ... කරලා ....

    අනාගතේ ...එන හැම මගුල් ලෙඩටම....
    ලෝකේ තියෙන මෙඩිකල් මාෆියාකාර සල්ලිකාර කොම්පැනි ටික උන්ගේ Scientist ල ලව්වා ..උන්ගේ සල්ලි වලින් යැපෙන පිටරටවල තියෙන මාධ්‍ය ලව්වා කියවයි ..... ( CNN/NBC/FOX/MSNBC/BBC/Al Jazeera etc. )
    ....ඒ ඔක්කොම Long Covid / post-COVID conditions එකේ ප්‍රශ්න කියල ....

    ඒ පිටරටවල මාධ්‍ය පස්සේ දුවන... අනිත් රටවල සෙසු මාධ්‍ය... ඒ ටිකම තමන්ගේ රටවල් වලට මිනිස්සුන්ගේ ඔලුවට දමයි !


    හැදිච්ච covid 19 එකක් තියා ඉහෙන් බහින උණක් නැහැ පහුගිය ටිකේ !
    අමතක උනා මම ඉන්නේ ලංකාවේ නෙමෙයි !


    දැන් තම තමන්ගේ රටවල දුෂිත ආණ්ඩු ....
    කියනකම් ඉන්නවා නේද මාස්ක් එක ගලවන්න පෙරුම් පුරාගෙන මේ සංසාරේ... ඒ ඒ රටවල් වල ඉන්න වහල්ලු ටික ...😿

    දැන් තමයි ලෝකේ ඉන්න සල්ලි වලට යට වෙච්ච medical අංශයේ උගත්තු මෙහෙම කියන්නේ ! දැන් තමයි ඇහැරිලා ඉන්නේ ටිකක් හරි !
    වැඩක් නැහැ උරලා ඉවරයි Microplastic fibres මෝඩයෝ ටික...
    Testosterone level එන්න එන්නම පහත වැටෙනවා ඉස්සර ඉදන්ම ලෝකෙම !
    දැන් ඉතින් මේවත් ( Vaccine + Mask )ඒකට දායක වෙනවා ! ඒකත් ඔය medical අංශයේ උගත්තු set එකම ඉස්සරහට කියයි !


    https://www.scmp.com/news/china/science/article/3116133/covid-19-masks-cause-plastic-fibre-inhalation-we-should-still

    Covid-19 masks ‘cause plastic fibre inhalation – but we should still use them’​

    • Chinese study finds most masks shed microplastic fibres that are inhaled by the wearer and could be harmful
    • But the effects are unclear and vastly outweighed by the benefit of preventing coronavirus transmission, researchers say :ROFLMAO: :ROFLMAO:


    හැබැයි Covid-19 වලින් බේරෙන්න නම් අනාගතේ ගැන බලන්න එපා ! කියලත් කියනව හොදේ medical අංශයේ උගත්තු ! මාර වැඩේ Covid-19 !
    -----------------------------------------------------------------------------------------------------------------------------------------------------------
    මේ පොස්ට් දාන්නේ ...ඔය අරගලය වෙන අතකට යවන්න නෙමේ !

    ගෝටා ගෙදරම පල !
    ඇමරිකාවට ගිහින් ! එහෙ ඉදන් ෆොටෝ දදා Youtube Video දදා හිගා කන !
    ඇමරිකන් vaccine ගහගෙන.... චීන මාස්ක් දාගෙන...
    ලංකාවේ දේවල් බලබලා !
    ලංකාවේ NEWS බලබලා !
    ලංකාවේ දැන් තියෙන මෝඩ ටෙලි නාට්‍ය බලබලා !
    ලංකාවේ දැන් තියෙන මෝඩ සින්දු අස අසා !
    ඉන්න සෙට් එකටම සෙට් වෙයන් !
    --------------------------------
    උන් ලංකාවේ ඉන්න.. උන්ගේම නෑදෑයෝන්ට කින්ඩි දානවා... ලංකාවේ ඉන්න උන්ට නොදැනෙන්න ! ඕක තමයි උන්ගේ එකම වැඩේ එකම සතුට !

    -----------------------------------------------------------------------------------------------------------------------------------------------------------
    මම මේ thread එකට ප්‍රති උත්තර ලියන්නේ නැහැ...බලන්නේ නැහැ ආයෙත්...
    නිකමට ලිව්වේ ...මටම බලාගන්න අනාගතයෙදී...Elakiri එක තිබුණොත් !

    2022 - 04 - 30
     
    Last edited:

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    කොලටිම සර්ජිකල් මාස්ක් 2ක් දාලත් ඔමික්‍රෝන් හැදුන මට..ඵළියට ගිහින් වතුර බොන්නවත් මාස්ක් අයින් කරේ නෑ..හැමදාම දැම්මෙ අළුත් මාස්ක්..N95 නම් දාල නෑ..ඒක දැම්මහම හුස්ම ගන්න අමාරුයි අැවිදින කොට..ඒක නිසා N95 ගැන දන්නෙ නෑ..ඒත් සර්ජිකල් මාස්ක් නම් ෂුවර් නෑ කියල කියන්න පුළුවන් මොකද ඒව දාලත් හැදුන නිසා
     

    Sen-lu

    Well-known member
  • ඕවා කරපු නිසා තමයි covid නම් අඩුවුනේ මොන පපය දැන කෑගැහුවත් වැඩක්නෑ ඒක ඩේට වලින්ම ඔප්පුවෙලා ඉවරයි. මාස්ක් නොදා ගමේ කඩේකටවත් යන්න බැරි කාලයක් තිබ්බ කියල අපි කවුරුත් දන්න දෙයක්.

    OP ගෙදරින් එලියට අවුරුදු 2ක් බැහැපු එකෙක් නෙවේ නම් මාස්ක් නොදා ඉන්න ඉන්න පුළුවන්.

    හැබැයි දැනුත් මාස්ක් දාගෙනම ඉන්න කියන එකනම් අවුල්. අර මාස්ක් Mandate එක නවත්තපු එක නම් හොඳයි . ඕන අය දායි. ඕක හැබැයි මාස්ක් මුදලාලිලා ලේසියෙන් නවත්තන්න දෙන්නෙ නෑ කියලනම් මම දන්නව.
     

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    අනිත් උන් මාස්ක් දාගෙන පරිස්සම් උන නිසා හොදයි. මේ වගේ උන් තමා ලෝකෙ තාම තැටියක් කියල හිතන් ඉන්නේ
     

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,318
    7,218
    113
    ekale😂😂😂

    27-CA9-DA3-54-A2-4-CDE-96-CD-880-B05-D4-F8-ED.jpg
     
    Last edited:
    • Haha
    Reactions: NaiRobi

    KalyanaMithra001

    Well-known member
  • Aug 25, 2018
    639
    1,060
    93
    දන්න එකා දන්නවා සිද්දිය. උන් අපි ඒක දැනගන්නවට කැමති නෑ.
    ඒක තමයි විදිහ. ඒක තමයි සිස්ටම් එක.

    මිනිස්සු හිතන්නෙ උන්ට ඕන දේ මිසක් , තමන්ට හිතන්න ඕන දේ නෙවෙයි.
    poster,504x498,f8f8f8-pad,600x600,f8f8f8.jpg
     
    • Like
    Reactions: maxraj