මාස්ක්_මිලියන200ක්

kasdbg

Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ
    බ්‍රෑන්ඩික්ස් එකට USA වලට මාස්ක් මිලියන 200 ක් අපනයනය කරන්න ඕඩර් එකක් ඇවිල්ල.
    දැන් උන් හදන්නෙ මාස්ක් මහල එක්ස්පෝර්ට් කරන බිස්නස් එකක් පටන් ගන්න. නිවුස් එක ඕකයි.

    රුචිර ගේන පොයින්ට් එක, ලංකාවෙ මහන මාස්ක් ලංකාවෙ අයට පාවිච්චි කරන්න දෙන්නෙ නැතුව
    ගෝට ස ඇමෙරිකාවට යවනව. ඒ කියන්නෙ ගෝට ස ගෙ ඇමෙරිකාවෙ පුරවැසිභාවය ගැන ප්‍රශනයක්
    තියෙනව. ඒකියන්නේ ඊගාව චන්දෙදි ගෝට ස ගෙදර යවන්න. නිවුස් එක පහලින්.

    :baffled:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    බ්‍රෑන්ඩික්ස් එකට USA වලට මාස්ක් මිලියන 200 ක් අපනයනය කරන්න ඕඩර් එකක් ඇවිල්ල.
    දැන් උන් හදන්නෙ මාස්ක් මහල එක්ස්පෝර්ට් කරන බිස්නස් එකක් පටන් ගන්න. නිවුස් එක ඕකයි.

    රුචිර ගේන පොයින්ට් එක, ලංකාවෙ මහන මාස්ක් ලංකාවෙ අයට පාවිච්චි කරන්න දෙන්නෙ නැතුව
    ගෝට ස ඇමෙරිකාවට යවනව. ඒ කියන්නෙ ගෝට ස ගෙ ඇමෙරිකාවෙ පුරවැසිභාවය ගැන ප්‍රශනයක්
    තියෙනව. ඒකියන්නේ ඊගාව චන්දෙදි ගෝට ස ගෙදර යවන්න. නිවුස් එක පහලින්.

    බ්‍රැන්ඩික්ස් සමාගම අපනයනය අරඹයි

    ඇමරිකාවට අපනයනය කිරීම සඳහා බ්‍රැන්ඩික්ස් සමාගම විසින් නිෂ්පාදනය කරන ලද මිලියන 200 ක් වූ ප්‍රථම මුහුණු ආවරණ තොගය ශ්‍රී ලංකාවේ සහ මාලදිවයින්
    ඇමරිකා එක්සත් ජනපද තානාපතිනී ඇලේනා බී. ටෙප්ලිට්ස් මහත්මිය වෙත සංකේතාත්මකව බාර දෙන ලදි.

    බ්‍රැන්ඩික්ස් සමාගමේ ප්‍රධාන කාර්යාලයේදී පැවති මෙම සුවිශේෂී අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ සභාපති ඒ. සුකුමරන්, බ්‍රැන්ඩික්ස්
    සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන විධායක නිලධාරී අෂ්රොෆ් ඔමාර් සහ බ්‍රැන්ඩික්ස් ඇපරල් ලිමිටඩ් හී අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකා රංගා රන්මදුගල යන මහත්ම-මහත්මීහු ද සහභාගී වූහ.

    ශ්‍රී ලංකාවේ සහ මාලදිවයින් ඇමරිකා එක්සත් ජනපද තානාපතිනී ඇලේනා බී. ටෙප්ලිට්ස් මහත්මිය අදහස් දක්වමින් කියා සිටියේ සමස්ත ලෝකය ම වසංගත
    තත්ත්වයට එරෙහිව සටන් වදිමින් සිටින මෙවන් මොහොතක, මෙම අනපේක්ෂිත තත්ත්වය හමුවේ එක්සත් ජනපදය ශ්‍රී ලංකාව සමග සහයෝගයෙන් යුතුව කටයුතු කරන බවයි

    “කොවිඩ් - 19 වෛරසය පැතිරීම වලක්වා ගැනීම සඳහා ප්‍රමිතියෙන් උසස් නිෂ්පාදන සිදු කිරීමට හැකි වී තිබෙනවා. මෙම මුහුණු ආවරණ සඳහා භාවිත කෙරුණු රෙදි
    ශ්‍රී ලංකාවේ ම නිෂ්පාදනය කිරීමත්, විෂබීජවලට ප්‍රතිරෝධී නිමාව සඳහා යොදා ගන්නා රසායන ද්‍රව්‍ය එක්සත් ජනපදයෙන් ලබා ගැනීමත් සහයෝගිතාව හරහා සැමට
    ප්‍රතිලාභ හිමිවන බව තවදුරටත් තහවුරු කරනවා. ඉදිරියේදී පුද්ගල ආරක්ෂණ මෙවලම් කට්ටල සඳහාවන ගෝලීය සැපයුම තිරසර අන්දමින් පවත්වා ගැනීම සඳහා
    ශ්‍රී ලංකා රජයත්, බ්‍රැන්ඩික්ස් සමාගමත් සමග අඛණ්ඩව කටයුතු කිරීමට අප අපේක්ෂා කරනවා." යයිද ඇමරිකානු තානාපතිනිය වැඩිදුරටත් කීවාය.

    ආර්ථික පුනර්ජීවනය සහ දරිද්‍රතාවය තුරන් කිරීම සඳහාවන ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා ද මෙහිදී අදහස් පළ කළේය.

    “ ශ්‍රී ලංකාවත්, ඇමරිකා එක්සත් ජනපදයත් අතර ඇති සහයෝගීතාව හේතුවෙන් ප්‍රමිතියෙන් උසස් නිෂ්පාදන අප රටින් ලබා ගැනීම සඳහා ගෝලීය පාරිභෝගිකයන්
    හට අවශ්‍ය පසුබිම සකස් කෙරෙනවා. එම ගමනේදී තම සම්පත් යොදා ගනිමින් බ්‍රැන්ඩික්ස් වැනි ඇඟළුම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛ සමාගමක් පෙරට පැමිණීම පිළිබඳ අප
    බෙහෙවින් සතුටු වනවා“

    “වත්මන් සහ අනාගත වෙළඳපොල අවශ්‍යතා සපුරාලීම සඳහා අවශ්‍ය දියුණු යටිතල පහසුකම් හා ක්ෂණිකව අනුගත වීමේ හැකියාව ශ්‍රී ලංකාව තුළ ඇතිබව ගෝලීය
    වෙළඳපොලට ඇඟවීමට එමගින් හැකිවී තිබෙනවා." යයිද බැසිල් රාජපක්ෂ මහතා පැවසිය.

    බ්‍රැන්ඩික්ස් සමාගමේ සාමාජික සාමාජිකාවන් 15,000 කගේ ශ්‍රම දායකත්වයෙන් හා විවිධ සැපයුම්දාම පර්ශවකරුවන්ගේ සහයෝගයෙන් මෙම මුහුණු ආවරණ මිලියන
    200 නිෂ්පාදනය කෙරිණි. ස්ථර 3කින් යුක්තව කපු අමුද්‍රව්‍ය යොදා ගනිමින් නිෂ්පාදනය කර ඇති මෙම මුහුණු ආවරණ විෂබීජවලට ප්‍රතිරෝධී නිමාවකින් යුතුවන අතර
    වඩාත් හොඳින් මුහුණට සවි වීම සඳහා ඇදෙන සුළු ලෙස ඉහළම ගුණාත්මක ප්‍රමිති සහ සනීපාරක්ෂක ප්‍රමිතීන්ට අනුකූලව නිෂ්පාදනය කර ඇති බව බ්‍රැන්ඩික්ස් සමාගම පවසයි.

    "ඇඟළුම් ක්ෂේත්‍රය ශ්‍රී ලංකාවේ ප්‍රමුඛත ම අපනයන ආදායම් උත්පාදකයෙකු වනවා. පසුගිය මුල්‍ය වර්ෂය තුළ පමණක් උත්පාදනය කළ අපනයන ආදායම ඇ. ඩොලර්.
    බිලියන 5.6 ක් වනවා. කෙසේවෙතත්, COVID-19 වසංගතයේ බලපෑමෙන් වෙළෙඳ සහ නිෂ්පාදන කටයුතුවල ඇති වූ නොවැලැක්විය හැකි පසුබෑම හේතුවෙන්, අපනයන
    වෙළඳපොල තුළ ශ්‍රී ලංකාව අත්කරගෙන සිටි හිමිකාරිත්වයට බලපෑමක් ඇති වුණා. එවැනි අතිශය අභියෝගාත්මක වාතාවරණයක් මධ්‍යයේ වුව ද, එක්සත් ජනපදය වෙත
    අපනයනය කිරීම සඳහා මුහුණු ආවරණ මිලියන 200 ක් නිෂ්පාදනය කිරීමට හැකි වීම ඉතාම සතුටට කරුණක්. මන්ද, එමගින් මෙම රාජ්‍යයන් දෙක අතර පවතින අඛණ්ඩව
    විශ්වාසය සහ සහයෝගිතාව මනාව පිළිබිඹු වනවා. අභියෝග හමුවේ වුව ද දීර්ඝ කාලීනව ඇති විය හැකි බලපෑම්වලට මුහුණ දෙමින් ජාතික ආර්ථිකය නගා සිටුවීම සඳහා
    ඇඟළුම් ක්ෂේත්‍රය ඉදිරියටත් කටයුතු කරනවා. නිෂ්පාදන අඛණ්ඩව සිදු කිරීම හරහා ජීවනෝපාය තහවුරු කිරීමට හැකි වීම පිළිබඳව ද අප සතුටු වනවා. මෙරට ඇඟළුම්
    ක්ෂේත්‍රයේ ප්‍රමුඛත ම සමාගමක් ලෙස අප, මෙරට ආර්ථිකයේ ඉදිරි ගමන සඳහා හැකි උපරිමයෙන් සහයෝගය ලබා දෙන බවට ශ්‍රී ලංකා රජයට සහතික වනවා," යනුවෙන්
    බ්‍රැන්ඩික්ස් ඇපරල් ලිමිටඩ් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකා රංගා රන්මදුගල මහත්මිය සඳහන් කළාය.

    ලංකාදීප

    ane ban. poddak economics, business gana igena ganin. USA nikan Mask ganne ne. hoda labayak thiyan company mewa wikunanne. me wage welawaka rata dollar ena business ekak meka.

    රුච්රට කෙලවිය... :lol::lol:
     
    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    වසන්තේ ආයෙත් ඇවිල්ලා...ලංකාවේ මොනවා හරි ලොකු project එකක් වෙනවා නම් රජ පවුලට පිදේනිය පුදන්න වෙන කාලේ:angry::angry::angry:
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    බ්‍රෑන්ඩික්ස් එකට USA වලට මාස්ක් මිලියන 200 ක් අපනයනය කරන්න ඕඩර් එකක් ඇවිල්ල.
    දැන් උන් හදන්නෙ මාස්ක් මහල එක්ස්පෝර්ට් කරන බිස්නස් එකක් පටන් ගන්න. නිවුස් එක ඕකයි.

    රුචිර ගේන පොයින්ට් එක, ලංකාවෙ මහන මාස්ක් ලංකාවෙ අයට පාවිච්චි කරන්න දෙන්නෙ නැතුව
    ගෝට ස ඇමෙරිකාවට යවනව. ඒ කියන්නෙ ගෝට ස ගෙ ඇමෙරිකාවෙ පුරවැසිභාවය ගැන ප්‍රශනයක්
    තියෙනව. ඒකියන්නේ ඊගාව චන්දෙදි ගෝට ස ගෙදර යවන්න. නිවුස් එක පහලින්.

    :love::love::love::love::love::love:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    ඇදිරිනීතිය දාපු ගොඩක් දවස් වලට වගේ වැඩට ගියා උබ ඔය කියන අහේනියක්නම් හමුදාවේ කොල්ලොන්ට තියෙනව දැක්කේ නෑ. තිබ්බත් බ්‍රැන්ඩික්ස් උන් ඒකට පලි නැ ඒක ආන්ඩුව බලාගන්න ඕනි. අනික උබ හිතුවද බ්‍රැන්ඩික්ස් උන් ඕක පිනට මහල දෙනව කියල. මාස්, බ්‍රැන්ඩික්ස් වලටත් කෙලවෙලා තියෙන්නේ මේ වෙලාවේ. සමහර ඒවල පඩිත් කපල. රටට සල්ලි එන ක්‍රම ඔක්කොම නෑතිවෙලා තියෙන මේ වෙලාවේ මෙ විදිහට හරි සල්ලි එන එක ගැන සතුටු වෙයන්. මට හිත හදාන්න දෙයක් නෑ මොකද මම බ්‍රැන්ඩික්ස් වත් මාස් එකේ වත් නෙමේ වැඩ කරන්නේ. වැටිච්ච බිස්නස් ආයෙත් නැගිටිනව දෑක්කම අපි ඔක්කොම සතුටු වෙන්න ඕනි.

    මම බ්‍රැන්ඩික්ස් එකට බැන්නද? ඩොලර්ද වටින්නෙ රට රකින කොල්ලො ටිකද?

    Aney paaww , oyaa hugak hithano ney ape army kollo gana , toyya :(

    රණවිරුගාය හොඳ කරන් වගේ

    රුච්රට කෙලවිය... :lol::lol:
    :(:(
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Mu nam amu kuhakayek yako garment field eka kohomahari goda yanna dagalanawa PPE hari manufacture karala me yaka eket ada hoyanawa.

    mu wage wun tea field eke hitiya nam kasala tea tama export karanna wenne.

    mu wage ekek wennati giya anduwe badurdheenta kiwwe kasala tea export karanna kiyala.
    :yes::yes:
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51

    මම බ්‍රැන්ඩික්ස් එකට බැන්නද? ඩොලර්ද වටින්නෙ රට රකින කොල්ලො ටිකද?

    :(:(

    උබ යන්නේ කොහෙද මල්ලේ පොල් නේ බන්. බ්‍රැන්ඩික්ස් එක මාස්ක් වික්කා කියල හමුදාවට වෙන පාඩුව මොකක්ද.
     
    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    ඒ පාර තව දෙන්නෙක්ට රිදිලා..

    රේප් කපන සහෝදරයන්ට කියන්නේ මේ වගේ දෙයකින් රටේ ආර්ථිකය ශක්තිමත් වෙන ඒක හොඳයි..

    හැබැයි බැසිල් වගේ එකෙක් මේකට අත ගැහුවා කියන්නේ උගේ කොටස වෙනම අයින් කරන්න කියන එකයි

    තොපිලට ඒක තේරෙනවා නම් තේරුම් ගනිව්

    :angry::angry::angry::angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒ පාර තව දෙන්නෙක්ට රිදිලා..

    රේප් කපන සහෝදරයන්ට කියන්නේ මේ වගේ දෙයකින් රටේ ආර්ථිකය ශක්තිමත් වෙන ඒක හොඳයි..

    හැබැයි බැසිල් වගේ එකෙක් මේකට අත ගැහුවා කියන්නේ උගේ කොටස වෙනම අයින් කරන්න කියන එකයි

    තොපිලට ඒක තේරෙනවා නම් තේරුම් ගනිව්

    :angry::angry::angry::angry:

    අනේ නිකන් කියවන්නෙ නැතුව පලයන් යකෝ යන්ඩ..තොපේ අවුරුදු පහක් තිබ්බෙ අල්ලල කුඩුවට දාන්ඩ එපැයි බැසිල්ව වරදක් කරල තිබ්බනම්..

    බලේ තිබ්බ අවුරුදු ගානෙ නැට්ට පුකේ ගහන් ඉදලන් විපක්ශෙට ආවම බුරා පනිනව, වැඩක් බලාගනින් බන් ..උබල කරපු දෙයක් නැනෙ වැඩක් කරන මනුස්සයටවත් කරන්ඩ ඉඩ දීපල්ල.. :dull::dull:
     
    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    අනේ නිකන් කියවන්නෙ නැතුව පලයන් යකෝ යන්ඩ..තොපේ අවුරුදු පහක් තිබ්බෙ අල්ලල කුඩුවට දාන්ඩ එපැයි බැසිල්ව වරදක් කරල තිබ්බනම්..

    බලේ තිබ්බ අවුරුදු ගානෙ නැට්ට පුකේ ගහන් ඉදලන් විපක්ශෙට ආවම බුරා පනිනව, වැඩක් බලාගනින් බන් ..උබල කරපු දෙයක් නැනෙ වැඩක් කරන මනුස්සයටවත් කරන්ඩ ඉඩ දීපල්ල.. :dull::dull:

    මචං පළවෙනි දේ මේ ආණ්ඩුවේ ඉන්න එකෙක්ගේ වැරද්දක් දකින හැම එකාම UNP නෙවෙයි..2015 බලයට ආව අය හරියට නිතිය ක්‍රියාත්මක කළා නම් උන්ට එලියට බහින්න වෙන්නේ නැහැනේ..

    රටට් හොඳක් කරනවා නම් මට පක්ෂය වැඩක් නැහැ..

    උඹ කියන විදිහට උඹලගේ ආණ්ඩුව යටතේ රවී වගේ එකෙක් උපදේශකයෙක් උනේ කොහොමද ?

    :angry::angry::angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මචං පළවෙනි දේ මේ ආණ්ඩුවේ ඉන්න එකෙක්ගේ වැරද්දක් දකින හැම එකාම UNP නෙවෙයි..2015 බලයට ආව අය හරියට නිතිය ක්‍රියාත්මක කළා නම් උන්ට එලියට බහින්න වෙන්නේ නැහැනේ..

    රටට් හොඳක් කරනවා නම් මට පක්ෂය වැඩක් නැහැ..

    උඹ කියන විදිහට උඹලගේ ආණ්ඩුව යටතේ රවී වගේ එකෙක් උපදේශකයෙක් උනේ කොහොමද ?

    :angry::angry::angry:

    රවි කොහෙද උපදේශක වෙලා තියෙනෙ පෙන්නපන්කො ශාක්කි එක්ක කියවන්ඩ එපා බොරුවට.. උබල කට ඇරියොත් කියන්නෙ බොරුවක්මනෙ ලැජ්ජාවක් කියල දෙයක් නැද්ද :dull::dull:

    මාස්ක් මහල විකුනන එක රටට හොදක් නෙමේද??? එහෙමද කියන්නෙ ඉල්ලුමට සැපයුම දීම වරදක්ද, ගාමට් ටිකේ මාස්ක් මස්සල යුරෝපෙට යැවුවම හෙන ගැහෙයිද එහෙමද කියන්නෙ ????
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,887
    1
    60,801
    113
    Mother Earth
    බසිල් මහතානෙනි, රට වෙනුවෙන් කරන සේවය වෙනුවෙන් අප ඔබට සදා නය ගැතියි.
    මගේ රටට දෙවි පිහිටයි

    එයාගෙ මූණ වහල තියෙද්දි ඔයා කොහොමද ඌ බැසිල් කියල අඳුර ගත්තෙ ?:dull:
     
    • Like
    Reactions: ruchira55

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113

    මම බ්‍රැන්ඩික්ස් එකට බැන්නද? ඩොලර්ද වටින්නෙ රට රකින කොල්ලො ටිකද?

    රණවිරුගාය හොඳ කරන් වගේ

    :(:(

    උඹ ඔය කියන මාස්ක් අහේනිය තියෙන්නෙ මොන කෑම්ප් එකේ කොල්ලන්ටද කියපම් මාස්ක් ටිකක් යවන්න. රෙද්ද.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹ ඔය කියන මාස්ක් අහේනිය තියෙන්නෙ මොන කෑම්ප් එකේ කොල්ලන්ටද කියපම් මාස්ක් ටිකක් යවන්න. රෙද්ද.

    හමුදාවට ඕන මාස්ක් මහ ගන්නව මචෝ සිවිල් ආරක්ශක ටීම් එකක් ඒකට දාල ඉන්නෙ ඔය රුචිරල වගේ හු ඇන් පි හම්බ්යො බුරන්නෙ රටට ඩොලර් ගේනවට තියෙන කුහකකමට වෙන මොකේටවත් නෙමේ, රණවිරුවො හිරේ දාද්දි හුරේ දැම්ම හම්බ රුචිරයට කොහෙන්ද මචෝ හමුදාව ගැන ආදරයක්..