ඇදිරිනීතිය දාපු ගොඩක් දවස් වලට වගේ වැඩට ගියා උබ ඔය කියන අහේනියක්නම් හමුදාවේ කොල්ලොන්ට තියෙනව දැක්කේ නෑ. තිබ්බත් බ්රැන්ඩික්ස් උන් ඒකට පලි නැ ඒක ආන්ඩුව බලාගන්න ඕනි. අනික උබ හිතුවද බ්රැන්ඩික්ස් උන් ඕක පිනට මහල දෙනව කියල. මාස්, බ්රැන්ඩික්ස් වලටත් කෙලවෙලා තියෙන්නේ මේ වෙලාවේ. සමහර ඒවල පඩිත් කපල. රටට සල්ලි එන ක්රම ඔක්කොම නෑතිවෙලා තියෙන මේ වෙලාවේ මෙ විදිහට හරි සල්ලි එන එක ගැන සතුටු වෙයන්. මට හිත හදාන්න දෙයක් නෑ මොකද මම බ්රැන්ඩික්ස් වත් මාස් එකේ වත් නෙමේ වැඩ කරන්නේ. වැටිච්ච බිස්නස් ආයෙත් නැගිටිනව දෑක්කම අපි ඔක්කොම සතුටු වෙන්න ඕනි.