මාස්ටර්ස් චැම්පියන්ස් ලීගය- Cricket

rox2030

Well-known member
  • Oct 11, 2010
    9,238
    2,308
    113
    elakiri pot එක - කාමරේ
    මාස්ටර්ස් චැම්පියන්ස් ලීගය- Cricket

    මාස්ටර්ස් චැම්පියන්ස් ලීගයට ලංකාවෙන් 5 ක්

    03-1433323231-mcl-logo-new-600.jpg



    ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දී ඇති ක්‍රීඩකයින්ගෙන් සමන්විත මාස්ටර්ස් චැම්පියන්ස් ලීග් ක්‍රිකට් තරඟාවලිය ලබන වසරේ ජනවාරි 28 වන දින සිට පෙබරවාරි 14 දක්වා ඩුබායි හිදී පැවැත්වීමට කටයුතු තිබේ.

    මේ සඳහා ක්‍රීඩකයින් තෝරා ගැනීමේ ක්‍රීඩක වෙන්දේසිය ඊයේ ඩුබායි හිදී පැවති අතර කණ්ඩායමකට 15 බැගින් කණ්ඩායම් 6 ක් සඳහා ක්‍රීඩකයින් 90 දෙනෙකු තෝරා ගැනීමට මෙහිදී නියමිතව තිබිණි.

    virender-sehwag-masters-champions-league-retirement-news-viral-www.naradha.in_.jpg


    මෙම ක්‍රීඩකයින් 90 දෙනා අතර ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 5 දෙනෙකු පමණක් ඇතුළත් වීම විශේෂත්වයකි. එනම් කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, මුත්තයියා මුරලිදරන්, උපුල් චන්දන සහ චාමර සිල්වා පමණක් මාස්ටර්ස් චැම්පියන්ස් ලීග් සඳහා වෙන්දේසියේ දී මෙතෙක් අලෙවි වූ ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් විය.

    17mcl.jpg


    මෙම වෙන්දේසියේ දී කණ්ඩායම් විසින් ක්‍රීඩකයෙකු මිල දී ගැනීම සඳහා ගෙවන ලද වැඩිම මිල ඇමරිකානු ඩොලර් 550,000 කි. මෙම මිල යටතේ ක්‍රීඩකයින් 10 දෙනෙකු වෙන්දේසි වී තිබේ. කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, ස්කොට් ස්ටයිරිස්, හීත් ස්ට්‍රික්, විරේනද්‍ර සේවාග්, සව්රව් ගංගුලි, ග්‍රැහැම් ස්වෑන්, ඩැනියෙල් විටෝරි, මයිකල් වෝන් සහ අබ්දුල් රසාක් එම ක්‍රීඩකයින් වේ.

    AR-151209705.jpg&MaxW=780&imageVersion=16by9&NCS_modified=20151207223500


    ඊයේ පැවති වෙන්දේසිය එක් එක් කණ්ඩායම සඳහා අනුව මෙතෙක් අලෙවි වූ ක්‍රීඩකයින් පහත පරිදි වේ.


    Team Leo

    Brian Lara – $100,000
    Herschelle Gibbs – $40,000
    Brendan Taylor – $70,000
    James Franklin – $62,000
    Johan Botha – $46,000
    Robin Peterson – $80,000
    Fidel Edwards – $90,000
    Scott Styris – $550,000
    Heath Streak – $550,000
    Mohammad Tauqir – $ 10,000
    Neil Carter – $10,000
    Hamish Marshall – $28,000



    Gemini Arabians

    Muttiah Muralitharan – $100,000
    Kyle Mills – $42,000
    Saqlain Mushtaq – $42,000
    Virender Sehwag – $550,000
    Kumar Sangakkara – $550,000
    Jacques Rudolph – $58,000
    Rana Naved-ul-Hasan – $38,000
    Justin Kemp – $68,000


    Libra Legends

    Jacques Kallis – $100,000
    Brad Hogg – $68,000
    Sourav Ganguly – $550,000
    Graeme Swann – $550,000
    Ryan Ten Doeschate – $76,000
    Ajay Ratra – $20,000
    Chris Read – $20,000
    Sean Ervine – $60,000
    Shaun Tait – $60,000


    Team Sagittarius

    Adam Gilchrist – $100,000
    Shane Bond – $30,000
    Mahela Jayawardene – $550,000
    Daniel Vettori – $550,000
    Khurram Khan – $22,000
    Phil Mustard – $26,000
    Tino Best – $42,000


    Team Virgo

    Brett Lee – $100,000
    Jonty Rhodes – $40,000
    Neil McKenzie – $52,000
    Graeme Smith – $50,000
    Azhar Mahmood – $50,000
    John Mooney – $31,000
    Dirk Nannes – $40,000
    Owais Shah – $75,000
    James Foster – $29,000


    Capricorn Commanders

    Paul Collingwood – $100,000
    Andrew Symonds – $80,000
    Chamara Silva – $30,000
    Ashwell Prince – $39,000
    Upul Chandana – $30,000
    Michael Vaughan – $550,000
    Abdul Razzaq – $550,000
    Ryan Mclaren – $64,000




    Ada Derana News
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    Micheal Vaughn ehema nam ochchara watinne na :baffled::baffled: okun magadiyak karala wage thaman watinawa wage penwanna :rofl: penne nadda photo ekak pawa gahagena ethanata gihin :rofl: rep +6 :)
     
    • Like
    Reactions: rox2030

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,238
    2,308
    113
    elakiri pot එක - කාමරේ
    jayasuriya nadda bn

    Ekane ban Jaye nadda??


    ඇයි.. අරවින්ද.. අර්ජුන.....

    මැග්‍රත්.. ඉන්සමාම්,.. අන්වර්... පොලොක්... පොල් ඇඩම්ස්.. තම ඉන්නව බන්..

    මෙ අය කොහොම තෙරුවද මන්දා..

    බලමුකො...තව කට්ටිය ගනිවි
     
    Last edited: