මාස්ටර් සර් ආදිත්‍යා

sahansira

Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    වෙනම වශන් එකක්. වරදක් නෑ ලස්සනයි. (y)

    ඇදුම ගැන කතා කියන උන් හිතන් ඉන්නෙ ස්ටේජ් පෆොමන්ස් එකකදි ලමාසාරිය ඇදන් ඇවිල්ල ක්‍රවුඩ් ඇටෙන්ශන් එක ගන්න පුලුවන් කියලද? උබලට ට්‍රැක් බන්. :lol::lol:
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    දූ උයා හරි දක්ශයි හැබැයි ඇඳුම ගැන සැලකිලිමත් වෙන්න තිබ්බා
    flying spaghetti monster සරණයි/පිහිටයි
     
    • Haha
    Reactions: Johnnie_Walker

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,297
    5,927
    113
    වෙනම වශන් එකක්. වරදක් නෑ ලස්සනයි. (y)

    ඇදුම ගැන කතා කියන උන් හිතන් ඉන්නෙ ස්ටේජ් පෆොමන්ස් එකකදි ලමාසාරිය ඇදන් ඇවිල්ල ක්‍රවුඩ් ඇටෙන්ශන් එක ගන්න පුලුවන් කියලද? උබලට ට්‍රැක් බන්. :lol::lol:
    හරියටම හරි මචං. අපි රසිකයෝ විදියට මෙතනදී කරන්නේ ගායනය වගේම මුහුණේ ඉරියව් , ඉදිරිපත් කිරීම් ඔය හැම දෙයක්ම රසවිදීමක්. ඇස් පිනවීමක් ඒකට ළමාසාරිිියක් ඇදගෙන ඇවිත් ගායනය විතරක් හරියට කරන්න කියන එක අසාධාරණයි.
     

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,454
    1,402
    113
    Not Neela Wicramasingha.. Thank Mr Nimal Mendis for the song. Mendis has written several memorable songs for Sri Lankan films, most notably "Master Sir" for the film Kalu Diya Dhahara ("A column of black water"), where Neela Wickramasinghe performed it over the title sequence. "Master Sir" is about colonial Sri Lanka, narrating a story about the dignity of labour- a story about social justice.
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    ආදිත්‍යා තාම පොඩි ළමයෙක් නේද? මාර කොලිටි ක්ලාසි කෙල්ලෙක්. ඒකිට මේ වයසට කියල තියෙන දේවල් වලින් දහයෙන් එකක් අපිට කිව්වා නම් ලොවෙත් නැති වෙන්න මානසිකව වැටෙනවා. ඒකි ඒවා පයිසෙකට ගණන් ගන්නේ නැතුව හිනා වෙලා ඉන්න විදිහ නම්....! :love2::love2::love2::love2:
     

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,624
    1,565
    113
    කරාබු 2 සර්කස් වල සින්හයො පන්නන වලලු 2ක් වගෙ
     
    • Haha
    Reactions: ara88