මාස්ටර්_මයින්ඩ්

ලංකාවේ හොඳම මාස්

  • [SIZE="4"]රතන හාමුදුරුවො[/SIZE]

    Votes: 4 4.0%
  • [SIZE="4"]චන්ද්‍රිකා බණ්ඩාරනායක[/SIZE]

    Votes: 4 4.0%
  • [SIZE="4"]මෛත්‍රීපාල සිරිසේන[/SIZE]

    Votes: 25 24.8%
  • [SIZE="4"]බැසිල් රාජපක්ෂ[/SIZE]

    Votes: 49 48.5%
  • [SIZE="4"]පාටලි චම්පික[/SIZE]

    Votes: 16 15.8%
  • [SIZE="4"]මංගල සමරවීර[/SIZE]

    Votes: 27 26.7%

  • Total voters
    101

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,895
    40,670
    113
    මාස්ටර්_මයින්ඩ්

    උබලා හිතන විදිහට ලංකාවේ හොඳම මාස්ටර් මයින්ඩ් එක නොහොත් තේරෙන භාශාවෙන් කිව්වොත් "ජෙහාන්" ගේ භූමිකාව වඩාත් හොඳින් කරන්නෙ/කරලා තියෙන්නෙ කවුද?

    රතන හාමුදුරුවො
    චන්ද්‍රිකා බණ්ඩාරනායක
    මෛත්‍රීපාල සිරිසේන
    බැසිල් රාජපක්ෂ
    පාටලි චම්පික
    මංගල සමරවීර


    තමන්ගෙ දේශපාලන කැමැත්තට නැතුව, මොන පක්ෂයෙ උනත් ගේමක් ගහපු/ගහන කෙනෙක් කියලා හිතන කෙනාට වෝට් කරන් යන්න.


    වඩාත් නිවරදි ප්‍රතිඵලයක් ලබා ගැනීමට අවශ්‍ය නිසා සාමාන්‍ය මට්ටමේ ගේම් කාරයින්ව ඇතුලත් කර නොමැති බව කරුණාවෙන් සලකන්න.


    වෝට් කරලා බම්ප් එකකුත් දාගෙන යමු :yes::yes:
     
    Last edited:

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    නැති කුමන්ත්‍රණයක් මවලා ඒක රනිල්ටයි ෆොනීටයි ප්ලාන්ට් කරනව. කොහොමද බැසිල්ගෙ ටිකිරි මොලේ. එහෙම හරි කමක්නෑ රනිල්ගෙ කල්ලියට කෙළ වෙනවනම් මට ඇති.
     

    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    මට හිතන්නේ මංගල සමරවීර කියල.
    පොර මහින්ද ගේන්නත් ගේම ගහල,
    මහින්දගේ කාලත් ජිවිත බේරගන්න ගේම ගහල (මොකද ශ්‍රීපති ටත් කෙල උන නේ )
    පස්සේ මහින්ද යවන්නත් ගේම ගැහුවා...
    නේද ?