මාසික ආදායම ලක්ෂෙට වැඩි නම් 5%ක බද්දක්🤔

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113



    ස්කර්වියයි ,එරොසන්යයි ඇරෙන්ඩ මේකේ වෙන කවුරුත් ලක්ෂෙට වැඩිය හම්බ කරන්නේ නෑ නේ ද?

    එහෙනම් අවුලක් නෑ.

    emoji-smoke.gif


    මාත් නෑ
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,788
    19,759
    113
    මාර සීන් එක තමයි වෙන්නෙ ඔන්ටපනස්ල ටිකට. මිලියන්ස් ගනන් වල පොජෙක්ට් කරන උන්දැලගෙ එහෙම සෑහෙන ගානක් කැපෙයි වගේ. රට නම් දියුනු වෙන පොටක් වගේ මට නම් පේන්නෙ😍❤️👍
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,650
    2,431
    113
    මාර සීන් එක තමයි වෙන්නෙ ඔන්ටපනස්ල ටිකට. මිලියන්ස් ගනන් වල පොජෙක්ට් කරන උන්දැලගෙ එහෙම සෑහෙන ගානක් කැපෙයි වගේ. රට නම් දියුනු වෙන පොටක් වගේ මට නම් පේන්නෙ😍❤️👍
    $ hoyana ungenda ekath kapanna yanne?
    labena dollar tikath nathiwei ehenam
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,371
    32,092
    113
    69 ලක්ශෙ උන්ගෙන් විතරද? අපෙනුත් ගන්නවා නම් 69 ලක්ශෙ උන්ව අල්ලන් පුකේ අරින්න් ඕනෙ.
    69 lasse deepu un kohewath naha dan, unma 69 lasse kathira gahagena wage lol
     
    • Like
    Reactions: TNHM

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    එහෙනම් වක්‍ර බදු ඔක්කොම අයින් කරන්න කියපන්. වක්‍ර බදුත් ගෙවලා තව ඩිරෙක්ට් ටැක්ස් ගෙවපන්කො.

    මෙච්චර කල් ඕකුන් මෝඩයෝ කියලා කට වහන් හිටියා දැන් කට අරින්න ආවොත් කුණුහරුපෙන් බනින්නෙ.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,281
    47,153
    113
    මදැයි තමන්ගෙ මහන්සියෙන් හම්බකරන ඵකටත් බද්දක් ගෙවපංකො මිනිස්සු මුන්ට බණින ඵක සාධාරණයි..මුන්ගෙ වැරදි වලට මිනිස්සු පලි..
     
    • Like
    Reactions: MSameen

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ටෞකන්ඩ බන්දු බේසික් පුතා. ඕක ගහපු දවසට තමයි මුන්ට කෙලවෙන්නේ
    ඇයි බන් පඩිය ලෝන් වලට කැපිලා තියෙන එකෙන් රෝල ගහන්නෙ. බඩු ගණන් හින්දා මාර අමාරුයි ඒ මදිවට ඒකත් කපන්න යනවා පරයි.
     

    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    බදු කොච්චර ගැහුවා කියලා ඇතිවීමක් තියෙනවද? පිනට කන උන් ටික අඩු කරන්න ක්‍රමයක් නැහැ. වරප්‍රසාද ගන්න එකේ අඩුවක් නැහැ. ගෘහස්ත ආර්ථිකය නංවන විදියක් නැහැ. බදු ගහන්න විතරයි දන්නේ. දැන් එහෙම කියලා ආයෙත් පක්ෂ විපක්ෂ උන් ගෙන්න හදන්න එපා. ඔක්කොම දන්නේ බදු ගහලා සැපේ ඉන්න මිසක්. බදු ගෙවන එකට හොදක් කරන්න නෙමෙයි.