ස්කර්වියයි ,එරොසන්යයි ඇරෙන්ඩ මේකේ වෙන කවුරුත් ලක්ෂෙට වැඩිය හම්බ කරන්නේ නෑ නේ ද?
එහෙනම් අවුලක් නෑ.
මාත් නෑ
$ hoyana ungenda ekath kapanna yanne?මාර සීන් එක තමයි වෙන්නෙ ඔන්ටපනස්ල ටිකට. මිලියන්ස් ගනන් වල පොජෙක්ට් කරන උන්දැලගෙ එහෙම සෑහෙන ගානක් කැපෙයි වගේ. රට නම් දියුනු වෙන පොටක් වගේ මට නම් පේන්නෙ![]()
69 lasse deepu un kohewath naha dan, unma 69 lasse kathira gahagena wage lol69 ලක්ශෙ උන්ගෙන් විතරද? අපෙනුත් ගන්නවා නම් 69 ලක්ශෙ උන්ව අල්ලන් පුකේ අරින්න් ඕනෙ.
Hmm sajapaksha family eka nadaththu karannath epai.1m walata 50k wadinawa neh.![]()
එහෙනම් වක්‍ර බදු ඔක්කොම අයින් කරන්න කියපන්. වක්‍ර බදුත් ගෙවලා තව ඩිරෙක්ට් ටැක්ස් ගෙවපන්කො.
ඇයි බන් පඩිය ලෝන් වලට කැපිලා තියෙන එකෙන් රෝල ගහන්නෙ. බඩු ගණන් හින්දා මාර අමාරුයි ඒ මදිවට ඒකත් කපන්න යනවා පරයි.ටෞකන්ඩ බන්දු බේසික් පුතා. ඕක ගහපු දවසට තමයි මුන්ට කෙලවෙන්නේ