බිස්නස් වලින් හම්බ කරන එක එක්තරා විදිහකට එහෙම එකක් කියන්නත් පුලුවන්. මං ජෙප්පෙක් නෙමෙයි ඈ. මාත් බිස්නස් සීනෙ එකේ ඉන්නව. හැබැයි ධනවාදයේ අවුල තේරෙනව. රැවුල කැදයි දෙකම බේරගන්න පුලුවන් ක්‍රමේ තමා ධනවාදය සහ සමාජවාදයේ මැද තියෙන ආර්තික ක්‍රමයක් ඇති කරන එක. ලෝකෙ මිනිස්සු වැඩියෙන්ම සතුටින් ඉන්නව කියන බෙල්ජියම ඇතුලු යුරෝපයේ රටවල් අනුගමනය කරන්නෙ ඒ ක්‍රමේ. ලෝකෙ වැඩිම ටැක්ස් ගහන්නෙත් ඒ රටවල. උඩට යද්දි 40% ට වැඩි ටැක්ස් වදිනව.ඇයි බං වැඩිපුර හම්බ කරන එක crime එකක්ද?
අනිවා.. හම්බෙන සොච්චමටත් කෙලින්න හදන මුන් කොවිඩ් හැදිල මැරිල යන්න ඕනේ. මුන්ට තවත් කඩේ යන උන්ටත් එක්කමඑහෙනම් වක්‍ර බදු ඔක්කොම අයින් කරන්න කියපන්. වක්‍ර බදුත් ගෙවලා තව ඩිරෙක්ට් ටැක්ස් ගෙවපන්කො.
මෙච්චර කල් ඕකුන් මෝඩයෝ කියලා කට වහන් හිටියා දැන් කට අරින්න ආවොත් කුණුහරුපෙන් බනින්නෙ.
wahana amathaka karoth free education, free healthcareEurope wala tax gewwata gewana tax walata hariyanna quality of life tiyanawa
nikamata wahanayak gattat mehe laksha 50ta ganna wahana ehe laksha 5ta ganna puluwan
uba mehe laksha 50ta parana wahanayak, aran salary ekenuth tax gewala, gas gannat polim wala inne
nattam singa, middle east wage weda karanna paninna oni
බිස්නස් වලින් හම්බ කරන එක එක්තරා විදිහකට එහෙම එකක් කියන්නත් පුලුවන්. මං ජෙප්පෙක් නෙමෙයි ඈ. මාත් බිස්නස් සීනෙ එකේ ඉන්නව. හැබැයි ධනවාදයේ අවුල තේරෙනව. රැවුල කැදයි දෙකම බේරගන්න පුලුවන් ක්‍රමේ තමා ධනවාදය සහ සමාජවාදයේ මැද තියෙන ආර්තික ක්‍රමයක් ඇති කරන එක. ලෝකෙ මිනිස්සු වැඩියෙන්ම සතුටින් ඉන්නව කියන බෙල්ජියම ඇතුලු යුරෝපයේ රටවල් අනුගමනය කරන්නෙ ඒ ක්‍රමේ. ලෝකෙ වැඩිම ටැක්ස් ගහන්නෙත් ඒ රටවල. උඩට යද්දි 40% ට වැඩි ටැක්ස් වදිනව.
ලොකු ගනන් වලින් හම්බ කරන උන්ගෙන් ටිකක් අරන් අඩුවෙන් හම්බ කරන උන්ට බෙදන එක තමා ඕකෙ සරල තියරිය. ඇති නැති පරතරය අවම වෙනව ඒකෙන්.
ඒක තමා බන් අවුල. ලක්ෂයක් පඩි ගත්ත හැටියෙ උන් සක්විති හීන වලට යනව. ලොකු ගෙයක් හදන්න ඕන වෙනව. ලක්ෂ දෙකක් පඩි ගන්න එකාටත් ලක්ෂ 80-100 කාර් එකක් ගන්න ඕන වෙනව. ඌබර් එකක් දාන් යන්න කැමති නෑ. එහෙම නැත්තන් ලක්ෂ 30-40 වාහනයක් ගන්න කැමති නෑ. අන්තිමට මුලු ජීවිත කාලෙම පඩියෙන්තුන් කාලක් නිකන් පුද පුද ඉන්නව.
අපිට ගහන බදු වලින් හම්බෙන දේවල් ගැන 100% තෘප්තිමත් වෙන්න බෑ. හැබැයි ඒවා වටින්නෙ නෑ කියන්නත් බෑ. නොමිලේ සෞඛ්‍ය සේවයක් එහෙම නොතිබ්බනන් මිනිස්සු කොච්චර අසරණද. ඇමෙරිකාවෙ බබෙක් deliver කරන්න hospital එකකින් රුපියල් කෝටියකට ලග ගානක් යනව.
Mehema deyak karanna machan policies hadenna one.මමනම් හැම වෙලේම කියන්නේ ටැක්ස් ක්‍රමේ සරල කරන්න කියලා. .
රිජු බදු ගහලා වක්‍රබදු නැතිම කරන්න ඕනා. . දියුනු රටක් වෙන්න තව කප්පාදු කරන්න ඕන දේවල් ගොඩකුත් තියෙනවා. .
දැනට ලොකු වයාපාරිකයෝ 24%ක් බදු ගෙවනවා. . ඕක 30% කරන්න ඕනා ලක්ශ 2ට වඩා ආදායම් ලබන හැමෝටම. .
එහෙම කරලා දේශිය ගොවියා ශක්තිමත් කරන්න ඕන වක්‍ර බදු ටිකක් තියලා අනිත් ඔක්කොම වක්‍ර බදු නැති කරන්න ඕනා. .
වක්‍රබදු කියන්නේ මහම ඇනයක්. . මහපාරිමාන වයාපාරිකයා ශක්තිමත් කරනවා වක්‍ර බදු වෙනස් කර කර හැම ආන්ඩුවම. .
වක්‍රබදු නැති කරාම ඒ වෙනුවෙන් හිටපු සේවකයන්ව ආදායම්බදු වලට අනුයුක්ත කරලා ශක්තිමත් කරලා බදු නොගෙවන කිසිම කෙනෙක් නැති මට්ටමට පත් කරගන්න ඕනා. .
අවම අයවැයක් ගෙනාවම ඒකේ තීරන තවත් අයවැයකින් මිසක් වෙනස් කරන්න නරකයි. .
wahana amathaka karoth free education, free healthcare
The quality of those services may not be good as the tax income is very low.
If you consider a professional in Europe /Canada/US, they will earn 10 million sri lankan rupee or more per year. Effectively they pay 5 million to government (40-50%) of their income. That is a lot of income from single person. As people earn more and there are lot of business, the tax income is huge.
A minister would get a permit which will save 12m from taxes. if you divide that by 5 years it will be 2laks per monthහ්ම්ම්ම් එතකොට ලංකාවේ GDP එකට දායක වෙන බිස්නස් කරන එවුන් සහ service sector එකේ වැඩ කරලා සල්ලි ගේන ටිකක් වැඩියෙන් පඩි ගන්න එවුන්ගෙන් අරන් මතක ඇති කාලේ ඉඳන් සහනාධාර වලින් යැපෙන ආණ්ඩුවෙන් කෝටි ගණන් වියදම් කරලා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් නොමිලේ උපදෙස් දීල තව කෝටි ගානක් වියදම් කරලා පොහොර සහනාධාර දීල තවත් ගානක් වියදම් කරලා උන්ගේ නිෂ්පාදන පාලන මිලකටත් අරන් පිට රටින් ගේන ඒවාට බදු ගහල මිලත් කෘතිමව වැඩි කරලා දීලත් අවරුදු 40ට විතර පස්සෙත් අදටත් පිට රටින් ගෙන්නනවට වඩා අඩු මිලට නිෂ්පාදනයක් කරගන්න බැරි උන ෆේල් එකේ උපරිමය වෙච්ච "දේශීය ගොයියා" ශක්තිමත් කරන්න ඕනේ?මමනම් හැම වෙලේම කියන්නේ ටැක්ස් ක්‍රමේ සරල කරන්න කියලා. .
රිජු බදු ගහලා වක්‍රබදු නැතිම කරන්න ඕනා. . දියුනු රටක් වෙන්න තව කප්පාදු කරන්න ඕන දේවල් ගොඩකුත් තියෙනවා. .
දැනට ලොකු වයාපාරිකයෝ 24%ක් බදු ගෙවනවා. . ඕක 30% කරන්න ඕනා ලක්ශ 2ට වඩා ආදායම් ලබන හැමෝටම. .
එහෙම කරලා දේශිය ගොවියා ශක්තිමත් කරන්න ඕන වක්‍ර බදු ටිකක් තියලා අනිත් ඔක්කොම වක්‍ර බදු නැති කරන්න ඕනා. .
වක්‍රබදු කියන්නේ මහම ඇනයක්. . මහපාරිමාන වයාපාරිකයා ශක්තිමත් කරනවා වක්‍ර බදු වෙනස් කර කර හැම ආන්ඩුවම. .
වක්‍රබදු නැති කරාම ඒ වෙනුවෙන් හිටපු සේවකයන්ව ආදායම්බදු වලට අනුයුක්ත කරලා ශක්තිමත් කරලා බදු නොගෙවන කිසිම කෙනෙක් නැති මට්ටමට පත් කරගන්න ඕනා. .
අවම අයවැයක් ගෙනාවම ඒකේ තීරන තවත් අයවැයකින් මිසක් වෙනස් කරන්න නරකයි. .
හ්ම්ම්ම් එතකොට ලංකාවේ GDP එකට දායක වෙන බිස්නස් කරන එවුන් සහ service sector එකේ වැඩ කරලා සල්ලි ගේන ටිකක් වැඩියෙන් පඩි ගන්න එවුන්ගෙන් අරන් මතක ඇති කාලේ ඉඳන් සහනාධාර වලින් යැපෙන ආණ්ඩුවෙන් කෝටි ගණන් වියදම් කරලා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් නොමිලේ උපදෙස් දීල තව කෝටි ගානක් වියදම් කරලා පොහොර සහනාධාර දීල තවත් ගානක් වියදම් කරලා උන්ගේ නිෂ්පාදන පාලන මිලකටත් අරන් පිට රටින් ගේන ඒවාට බදු ගහල මිලත් කෘතිමව වැඩි කරලා දීලත් අවරුදු 40ට විතර පස්සෙත් අදටත් පිට රටින් ගෙන්නනවට වඩා අඩු මිලට නිෂ්පාදනයක් කරගන්න බැරි උන ෆේල් එකේ උපරිමය වෙච්ච "දේශීය ගොයියා" ශක්තිමත් කරන්න ඕනේ?
කොහෙන්ද මචං ඔය සුපිරි අදහස් එන්නේ?
උබල හිතන්නෙ ලංකාවෙ විතරයි බදු කියල)විදේශ ආදායම් වලට ආදායම් බදු ගහන් නෑ බන්meken wenne mehe IT wage fields wala hamba karana dial wena ratawal walata panina eka
Talented ewun tika wena ratawal walata pannama dollar ena tikath meheta nathi wenawa
Samaharu innawa private school gihin, private uni gihin wiyadam karala igenagena private job karala ratata dollar gena. ungen thawa thawa taxes aragena unta rata epa karanawa