මාසික වැටුප් ගණනය කිරීම

Sanjeewalk

Member
Sep 2, 2018
12
0
0
මාසික වැටුප් ගණනය කිරීම

accounts දන්නා කෙනෙක් හෝ ආයතනයක මාසික වැටුප් ගණනය කරන අයෙක් ඉන්නවනම් මට මේ උදව්ව දෙන්න.
ආයතනයක සතියේ දින පහ පමණක් වැඩ කල යුතු ආයතනයක, Basic Salary එක 50000 තියෙන කෙනෙක්ගේ OT calculation ගණනය ගැන පොඩි අවුලක්.

එහෙම කෙනෙක්ට සෙනසුරාදා හෝ ඉරිදා දිනයක වැඩට එන්න කිව්වොත් පය 6ක් වැඩ කරලා තිබුනොත් එම පැය ගණන එකතු කරන්නේ පහත කුමන විදියටද?

a. Rs. 50000

50000/30 = 1666.66 daily payment

50000/240x1.5 = 312.49 OT hour

OT hours 6x 312.49= RS.1874.99


මාසික වැටුප . Basic 50,000.00 + OT 1874.99 = 51874.99


b. a. Rs. 50000

50000/30 = 1666.66 daily payment

50000/240x1.5 = 312.49 OT hour

OT hours 6x 312.49= RS.1874.99


මාසික වැටුප . Basic 50,000.00 - daily payment 1666.66 + OT 1874.99 = 50208.33
 

chinthaka_efac

Junior member
  • Jan 17, 2008
    42
    4
    8
    Mama danna vidiyata 5000, 30n bedanne na machan. 22n bedanne(30days - 8 weekend days).
    So mama hithanne a method eka hari but 30n nevei 22n bedanne one. anyway pls confirm with a professional.
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    Rs.50000 / 30days = Rs.1666.67 per day basic salary

    Rs. 1666.67 / 8 hours = Rs. 208 per hour basic salary

    Rs. 208 x 1.5 = Rs. 312 OT per hour (for normal day)

    or

    Rs. 208 x 2 = Rs. 416 double OT per hour (for poya day, holiday or sunday)
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,783
    12,957
    113
    ලංකාවේ.. ලංකාවේ
    Rs.50000 / 30days = Rs.1666.67 per day basic salary
    Rs. 1666.67 / 8 hours = Rs. 208 per hour basic salary
    Rs. 208 x 1.5 = Rs. 312 OT per hour (for normal day)
    or
    Rs. 208 x 2 = Rs. 416 double OT per hour (for poya day, holiday or sunday)
    මේක තමා ක්‍රමේ shop & Office act එකට වැටෙන කෙනෙකුට


    Wages Board OT Rate - Basic/200*1.5
    Shop n Office OT Rate - Basic/240*1.5
    මේ worker category එකටත් එක්ක

    කාට උනත් ගාන හදන්නේ
    50,000+ OT - (8% EPF applicable, no-pay, අරවා මේවා)
    වැඩට ඇවිල්ල නැතිව නොමැති නම් දෙවැනි ක්‍රමේ (b) වගේ දවසක පඩිය අයින කරන්නේ නෑ.
    irida , rajaye niwadu dawasaka wada kaloth 1.5 neme 2 n wadi karanna one.
    ekata kiyanne double OT denawa kiyala.
     
    Last edited: