මාසික වැටුප 40000ට අඩුනම් ගෙදර ඉන්න එක ලාභයි?

The hood

Active member
  • Jan 15, 2018
    163
    128
    43
    මේක උඹ කොහෙන්හරි උස්සපු එකක්ද? එහෙනම් වැඩට නොගියපු එකෙක් ලියල තියෙන්නෙ. දවසට කිලෝ මීටර් 50ක් දුර තියෙන ජොබ්? බෝඩ් වෙන එක ලාබයි නේ.
    ඔතන කියන්නේ up and down 50 km ඒ කියන්නේ එක පැත්තට 25. Km. ඒ දුර සාදාරනයි. මම දවසට ඔෆිස් එකට යන්න විතරක් 30km එක පැත්තට ‍යනවා. වැඩි දුරක් නෙමේ නුගවෙල කටුගස්තොට හරහා පිලිමතලාව
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,295
    36,397
    113
    කෑගල්ල
    ඔතන කියන්නේ up and down 50 km ඒ කියන්නේ එක පැත්තට 25. Km. ඒ දුර සාදාරනයි. මම දවසට ඔෆිස් එකට යන්න විතරක් 30km එක පැත්තට ‍යනවා. වැඩි දුරක් නෙමේ නුගවෙල කටුගස්තොට හරහා පිලිමතලාව
    මම යන්න 50යි එන්න 50 යි
     
    • Like
    Reactions: caltonhp

    lilman

    Well-known member
  • May 10, 2009
    41,049
    54,711
    113
    Colombo
    මේක උඹ කොහෙන්හරි උස්සපු එකක්ද? එහෙනම් වැඩට නොගියපු එකෙක් ලියල තියෙන්නෙ. දවසට කිලෝ මීටර් 50ක් දුර තියෙන ජොබ්? බෝඩ් වෙන එක ලාබයි නේ.

    කොලඹ ඉඳන් ගාල්ල /මාතරට ඩේලි ට්‍රැවල් කරන උන් ඉන්නව.
     
    • Like
    Reactions: caltonhp