ගහගෙන රටපුරාම ගාඩ් පිට ගිය හිවලාත් අද අරගල භූමියට ඇවිත්. අරගලය උගේ වගේ පෝස්ටුත් දානවා. ඌම දාපු පොටෝවලට ඌම ෆේක් කියනවා. පරණ පොටෝ එකක්වත් නෑ. අපි නම් මේ වගේ දේශපාලනයක් කලේ නෑ.