මාසෙකට කලින් රාජ්‍ය ලාංචනය වාහනේ

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ගහගෙන රටපුරාම ගාඩ් පිට ගිය හිවලාත් අද අරගල භූමියට ඇවිත්. අරගලය උගේ වගේ පෝස්ටුත් දානවා. ඌම දාපු පොටෝවලට ඌම ෆේක් කියනවා. පරණ පොටෝ එකක්වත් නෑ.
    අපි නම් මේ වගේ දේශපාලනයක් කලේ නෑ.
     

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,152
    1,239
    113
    Oya mokadda, UK wife ekka degree eka karanna giya ekek, Aragale uge kiyanne :lol: