ubata witharak nemei bn matath me danuth randu wena gaman redda.................!!!







ubata witharak nemei bn matath me danuth randu wena gaman redda.................!!!

මම try කෙල්ලනම් හැමදාම වගේ උදේ හවස හම්බ වෙනවා .... කියා ගන්න බැරුව ඉන්නේ කැමති කියලා යාලුකමත් නැති උනොත් කියන බය තියෙනවා .
ඒත් බන් ඕනවට වඩා කල් බලන් ඉන්නත් එපා බන් එහෙම වුනොත් උබටම පසුතැවෙන්න වෙයි බන්...
ඉක්මනට අහල, සතුටුදායක අරන්චියක් ලැබෙන්න කියල ප්‍රාර්තනා කර්නව!

උඹලා මාසෙකට කී පාරක් කෙල්ලව meet වෙනවද බන්? මේ වැඩත් එක්ක කෙල්ලව බලන්න යන්න වෙලාවක් හොයාගන්න ලේසි නෑ බන්. ඉතින් හැමදාම ප්‍රශ්න...![]()


ත්‍රෙඩ් එක ගැන කියනවා නම්, මගේ කෙල්ල නම් මචන් මම ගැන හොඳ තේරුමක් තියෙන කෙල්ලෙක්..එක නිසා අවුලක් නැත...කොහොමත් සතියට දෙසැරයක් වගේ මට නම් හම්බෙනවා...එත් පොඩි වෙලාවක් තමයි...මම නම් ෆුල් ජොලියේ ඉන්නවා...![]()

thnx මචන් ..... ඉක්මනට මොනා හරි කරන්න ඕන![]()
උබල ගොඩක් බොළදයි එකයි ඔය ප්‍රශ්න, මොකද අවංක ආදරයක්නම් මීට් වේවි ඉන්න ඕනි නැහැ කොහොමත් ආදරෙයි, ආදරේ බොලද උනාම තමයි නිතර නිතර හමුවෙන්න ඕනේ වෙන්නේ. මොකද නිකන් හිතපන් ඔය කියන විදියට උබට වෙන රටක ජොබ් එකකට යන්න උනොත් උබේ කෙල්ල උබව අතැරලා දාවිනේ.



ekanem ban api 6month walatama 1 time meet wenne.... ado e athin api wasanawanthai ne....
![]()









උබනම් ඔය දුකට කියන කතානේ..............![]()



y ado ehema kiyanne??? this month walata hariyatama 6 month wenawa meet wela... balapanko oya apuruwata inne...![]()







ane ban eka eka kello wenas eka terum ganinඋබල ගොඩක් බොළදයි එකයි ඔය ප්‍රශ්න, මොකද අවංක ආදරයක්නම් මීට් වේවි ඉන්න ඕනි නැහැ කොහොමත් ආදරෙයි, ආදරේ බොලද උනාම තමයි නිතර නිතර හමුවෙන්න ඕනේ වෙන්නේ. මොකද නිකන් හිතපන් ඔය කියන විදියට උබට වෙන රටක ජොබ් එකකට යන්න උනොත් උබේ කෙල්ල උබව අතැරලා දාවිනේ.

