මාසෙකට කී පාරක් කෙල්ලව meet වෙනවද?

duli_ultimate

Member
May 13, 2011
184
9
0
Colombo
කාලයක් මාසෙට දෙපාරක් හම්බුනා. කාලයක් සතියට 4 පාරක් හම්බුනා. දැන් නං කෙල්ලත් නෑ.
 

sandaru1rox

Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,269
    113
    හරියටම කොයි කාලෙකට පස්සෙද කියන්න බෑ ඉතින්. සමහර වෙලාවට සතියකට සැරයක් එත් මාස 3ක් විතර හම්බවෙන්න බැරි උන කාලත් තිබිලා තියෙනවා බං. ඇවරේජ් ගත්තොත් සති තුනකට සැරයක් වගේ තමා ඉතින්:dull::dull: